ලයිට් නිවන්​න(polla)

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    ලයිට් නිවන්​න(polla)

    ලයිට් නිවන්​න





    pati-patni-cartoon.jpg
    ඩාලින් ඔයා හරී…ම හොඳයි අනේ… අද candle light dinner එක නම් හරිම romantic මම නම් හිතුවෙ නෑ මෙච්චර කල් ගිහිල්ලත් ඔයාට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවස මතක ඇති කියලා…

    මම කොහොමද ලින්ඩා ඒ දවස අමතක කරන්නෙ.. එදා ඉඳන් මගේ ජීවිතේ හැම දවසක්ම ලස්සන කෙරුවෙ ඔයා…
    ගෙදරට එනකන්ම පයින් ඇවිත් ඔයාට මහන්සිද ඩාලින්? මම ඔයාට තේ එකක් හදල ගේන්නද​?
    ඕන නෑ ලින්ඩා.. ඇවිදගෙන ඇවිත් ඔයාටත් මහන්සි ඇතිනේ..
    ඩාලින් මම room එකට යනවා.. තව ටිකකින් ඔයා එන්න​, I have a surprise for you
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    WoW ලින්ඩා ඔයා හරිම ලස්සනයි.. අවුරුදු ගාණකට කලින් හිටිය වගේමයි
    අයියෝ ඩාලින් ඇයි ඔයා light off කෙරුවේ? හැමදාම ඔහොමයි ඔයා.. අදවත් ලයිට් දාල තියන්නකෝ….
    light ඕන නෑ ලින්ඩා.. හැමදාම වගේ මෙහෙම හොඳයි..
    බෑ බෑ බෑ!! අද light දාල තියන්නම ඕන,​.. ඔයාට ඕන නම් light off කරගෙන තනියම නිදාගන්න​, මම යනවා අනිත් room එකට​
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මොකක්ද මිනිහෝ මේ අතේ තියාගෙන ඉන්න plastic දණ්ඩ​? හැමදාම light off කරන්න කියන හේතුව මේකද​? තමුසෙ මාව රැවැට්ටුවා.. තකතීරුවා.. මට බෑ තමුසෙ එක්ක තවත් ඉන්න​, හෙටම මම දික්කසාද නඩුවක් දානවා
    !!!!!!
    ලින්ඩා.. මම කියනදේ පොඩ්ඩක් අහන්නකෝ…..
    මට තවත් තමුසෙ කියන දේවල් අහන්න ඕන නෑ!!!! කසාද බැන්ද දවසෙ ඉඳන්ම තමුසෙ මාව රැවැට්ටුවා…
    ඔව් ලින්ඩා.. මට සමාවෙන්න​……………
    ඒත් ගෑණියෙ මට කියපන් මේ plastic දණ්ඩ නිසා ළමයි දෙන්නෙක් ඉපදුන්නේ කොහොමද කියලා…



    Oyalata balanna issuwe methanin.http://worldwish.info/?p=770


    Balala kemathinam salakala yanna. mama new member kenek.