ලයිට් බිල අඩුයි. වරෙන් පෙළ පාලියක් යමු

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පිස්සු පුසා;15084000 said:
    අපේ නම් වැඩි නැහැ,
    අපි කොත්තු රොටිය කිව්ව විදිහට රුපියල් හතලිස් දාහක් දීල සොලර් පැනල එකක් ගහ ගත්තනේ ,
    ගිය මාසේ ඒකක 126
    මේ මාසේ එකක 122
    එකක 4ක් අඩුයි යකෝ මට නම් පට්ට හැපී :P:P:P

    :rofl::rofl: sirada ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    අපේ කලින් මාස වල 750ක් 800ක් එන ලයිට් බිල මේ පාර යුනිට් 93කට 1400ක් වෙලා මචො. මේ චින්තනේට වැහි නැති හෙන ගහන්න ඔන මෙ කරන සක්කිලි වැඩ වලට. මුන් කාර් රේස් දුවනවා අපි දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින්. මුන්ගෙ ලයිට් බිලත් අපි ගෙවන්න ඔන. කාටද බන් මේවා කියන්න ඔන? ඇමෙරිකාවෙන් ඇවිල්ලා කෙලලා දානවානම් කියලා හිතෙනවා මෙ වෙන දෙවල් දැක්කම.:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පච දාන්න එපා මගෙ යුනිට් එකසිය හතරටම එක්දාස් දෙසීයයි
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    apenam loku wadiyak wela na ban 200kin withara wadi wela tiyenne.. kalin 1300 ganak awe.. mepara 1500 ganak

    තාම වැඩි කරලා නෑ බන් :rofl::rofl:තාම චක්ක්‍රලේ්‍යනය දෙපාර්තමේන්තුවට දීලා නැතිලු .ලබන මාසේ ඇරියස් එක්කම බිලට ඇඩ් කරලා තියෙයි .බොරැ නම් විදුලිබල මන්ඩලේ එකෙක් ගෙන් අහලා බලපන්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපේ කලින් මාස වල 750ක් 800ක් එන ලයිට් බිල මේ පාර යුනිට් 93කට 1400ක් වෙලා මචො. මේ චින්තනේට වැහි නැති හෙන ගහන්න ඔන මෙ කරන සක්කිලි වැඩ වලට. මුන් කාර් රේස් දුවනවා අපි දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින්. මුන්ගෙ ලයිට් බිලත් අපි ගෙවන්න ඔන. කාටද බන් මේවා කියන්න ඔන? ඇමෙරිකාවෙන් ඇවිල්ලා කෙලලා දානවානම් කියලා හිතෙනවා මෙ වෙන දෙවල් දැක්කම.:angry:

    යුනිට් 90 පැන්න ගමන් රැ 400 ගානකින් බිල වැඩි වෙනවා
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    • තමන්ගේ විදුලිබිල ගන්න.
    • එය වරක් කියවා බලන්න.
    • දෙවරක් කියවා බලන්න.
    • තුන්වැනි වරටත් කියවා බලන්න.
    • පසුගිය බිල හා සංසන්දනය කර බලන්න.
    • එදා පෙළපාලිය වෙනුවෙන් ලැබුණු පුද පඬුරුවල (අරක්කු,බත් පැකට් ආදිය ලැබුනානම්) අගය ගණනය කර බලන්න.
    • විදුලිබිලේ වැඩිවීම ඊට වඩා අඩුද වැඩිද කියා බලන්න.
    • දැන් විදුලිබිල සීට්ටුවක් මෙන් රෝල් කරන්න.
    • තව හීනියට රෝල් කරන්න.
    • තවත් හීනියට රෝල් කරන්න.
    • දැන් එදා පෙළපාලිය පටන්ගත් තැනට ඇවිත් දෙකට නැවී ඒ විදුලිබිල ඔබේම පු& ගහගන්න.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai

    පච දාන්න එපා මගෙ යුනිට් එකසිය හතරටම එක්දාස් දෙසීයයි

    පච නෙවෙයි බන්. සිරාවටම මෙ කියන්නෙ. පච කියලා උබට කියලා මගෙ බිල ගෙවා ගන්නද? මේ පාර ආව බිල තමයි මම කිවුවෙ. :angry:

    12011058.jpg

    මෙ තමයි ලයිට් බිල හදන අලුත් සිස්ටම් එක. මේකෙ හැටියට උබේ බිල 1646ක් වෙන්න ඔන යුනිට් 104ට. මම නෙවේ උබ තමා පච කෙලින්නෙ
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පච නෙවෙයි බන්. සිරාවටම මෙ කියන්නෙ. පච කියලා උබට කියලා මගෙ බිල ගෙවා ගන්නද? මේ පාර ආව බිල තමයි මම කිවුවෙ. :angry:
    යුනිට් 104ට එක්දාස් දෙසිය තිස් එකයි සත දාසයයි.. ලොල් උඹට වැඩිවුනේ කොහොමද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පච නෙවෙයි බන්. සිරාවටම මෙ කියන්නෙ. පච කියලා උබට කියලා මගෙ බිල ගෙවා ගන්නද? මේ පාර ආව බිල තමයි මම කිවුවෙ. :angry:

    මෙ තමයි ලයිට් බිල හදන අලුත් සිස්ටම් එක. මේකෙ හැටියට උබේ බිල 1646ක් වෙන්න ඔන යුනිට් 104ට. මම නෙවේ උබ තමා පච කෙලින්නෙ

    ස්ක්‍රීන් ශොට් එකක් දැම්මොත්:P