පිස්සු පුසා;15084000 said:අපේ නම් වැඩි නැහැ,
අපි කොත්තු රොටිය කිව්ව විදිහට රුපියල් හතලිස් දාහක් දීල සොලර් පැනල එකක් ගහ ගත්තනේ ,
ගිය මාසේ ඒකක 126
මේ මාසේ එකක 122
එකක 4ක් අඩුයි යකෝ මට නම් පට්ට හැපී

sirada ?පිස්සු පුසා;15084000 said:අපේ නම් වැඩි නැහැ,
අපි කොත්තු රොටිය කිව්ව විදිහට රුපියල් හතලිස් දාහක් දීල සොලර් පැනල එකක් ගහ ගත්තනේ ,
ගිය මාසේ ඒකක 126
මේ මාසේ එකක 122
එකක 4ක් අඩුයි යකෝ මට නම් පට්ට හැපී

sirada ?පිස්සු පුසා;15084053 said:Try to get what I mean![]()

i knw. solar panel ekak gaththnam mata 32'' lcd tv 2kma ganna tibba bn 

පච දාන්න එපා මගෙ යුනිට් එකසිය හතරටම එක්දාස් දෙසීයයිඅපේ කලින් මාස වල 750ක් 800ක් එන ලයිට් බිල මේ පාර යුනිට් 93කට 1400ක් වෙලා මචො. මේ චින්තනේට වැහි නැති හෙන ගහන්න ඔන මෙ කරන සක්කිලි වැඩ වලට. මුන් කාර් රේස් දුවනවා අපි දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින්. මුන්ගෙ ලයිට් බිලත් අපි ගෙවන්න ඔන. කාටද බන් මේවා කියන්න ඔන? ඇමෙරිකාවෙන් ඇවිල්ලා කෙලලා දානවානම් කියලා හිතෙනවා මෙ වෙන දෙවල් දැක්කම.![]()
apenam loku wadiyak wela na ban 200kin withara wadi wela tiyenne.. kalin 1300 ganak awe.. mepara 1500 ganak

තාම චක්ක්රලේ්යනය දෙපාර්තමේන්තුවට දීලා නැතිලු .ලබන මාසේ ඇරියස් එක්කම බිලට ඇඩ් කරලා තියෙයි .බොරැ නම් විදුලිබල මන්ඩලේ එකෙක් ගෙන් අහලා බලපන්අපේ කලින් මාස වල 750ක් 800ක් එන ලයිට් බිල මේ පාර යුනිට් 93කට 1400ක් වෙලා මචො. මේ චින්තනේට වැහි නැති හෙන ගහන්න ඔන මෙ කරන සක්කිලි වැඩ වලට. මුන් කාර් රේස් දුවනවා අපි දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින්. මුන්ගෙ ලයිට් බිලත් අපි ගෙවන්න ඔන. කාටද බන් මේවා කියන්න ඔන? ඇමෙරිකාවෙන් ඇවිල්ලා කෙලලා දානවානම් කියලා හිතෙනවා මෙ වෙන දෙවල් දැක්කම.![]()
පච දාන්න එපා මගෙ යුනිට් එකසිය හතරටම එක්දාස් දෙසීයයි

යුනිට් 104ට එක්දාස් දෙසිය තිස් එකයි සත දාසයයි.. ලොල් උඹට වැඩිවුනේ කොහොමද?පච නෙවෙයි බන්. සිරාවටම මෙ කියන්නෙ. පච කියලා උබට කියලා මගෙ බිල ගෙවා ගන්නද? මේ පාර ආව බිල තමයි මම කිවුවෙ.![]()
යුනිට් 104ට එක්දාස් දෙසිය තිස් එකයි සත දාසයයි.. ලොල් උඹට වැඩිවුනේ කොහොමද?

siraaa ??පච නෙවෙයි බන්. සිරාවටම මෙ කියන්නෙ. පච කියලා උබට කියලා මගෙ බිල ගෙවා ගන්නද? මේ පාර ආව බිල තමයි මම කිවුවෙ.
මෙ තමයි ලයිට් බිල හදන අලුත් සිස්ටම් එක. මේකෙ හැටියට උබේ බිල 1646ක් වෙන්න ඔන යුනිට් 104ට. මම නෙවේ උබ තමා පච කෙලින්නෙ
