ලයිට් බිල වැඩිද..? පොඩ්ඩක් අඩුකර ගමුද...?

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    උඹ ඉලෙක්ට්‍රොනික් දන්නවා නම් හදා ගන්නත් පුළුවන්, නැත්නම් මට හදලා දෙන්නත් පුළුවන් :yes:

    ගනන් ඕනෙනම් මට PM දාපන්

    Thanks for rep:):)
    නියමයිනේ . මේවා ගන්න පුලුවන්ද නැත්තම් හදාගන්න ඕනද ? rEP 6+ :yes::yes:
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    bump_sign_W8-1_large.jpg
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    උඹ ඉලෙක්ට්‍රොනික් දන්නවා නම් හදා ගන්නත් පුළුවන්, නැත්නම් මට හදලා දෙන්නත් පුළුවන් :yes:

    ගනන් ඕනෙනම් මට PM දාපන්

    Thanks for rep:):)

    කුමා, මටත් ගණන් ටික කියපන්.
    අපේ එකෙක් මේ වගේ වැඩක් කරන ඒක ගැන සතුටුයි. අනිවා ගන්නවා.
     

    nironda

    Member
    Jul 26, 2006
    35
    1
    0
    colombo
    මචෝ තරහ වෙන්න එපා
    උබ කොහොමද ඕකේ හරියටම watt ගාන කියන්නේ