ලයිට් බිල වැඩි වෙන හැටි

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com


    P. S. කට්ටිය අහන නිසා මෙතනම උත්තර දෙන්නම්.

    පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරපු අයට 4.5 ගුණයක් විතර වැඩි කරලා තියෙන්නෙ පාඩු අවම කරගන්නලු. ලංකාවෙ සාමාන්‍යයෙන් නිශ්පාදන මිල යුනිට් එකට රු. 17-28 අතර. පොඩියට ගන්න අයට සෑහෙන සහනාධාරයක් ලැබෙනවා. දැන් රජයට සල්ලි නැති නිසා ඒක අඩු කිරීමෙ ප්‍රතිඵලය මේ.

    120 ට වැඩි අයගෙන් කොහොමත් Unit එකට ලොකු ගාණක් ගන්න නිසා පාඩුවක් නැහැ.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,913
    21,152
    113
    podi eka ewaray
    issarahata class scene eka nisa godak prshana ey
     
    • Like
    Reactions: NRTG

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    sparta-kick.gif
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,753
    2,791
    113
    60 ekagen ai wadiyen ganne mokada logic ekak.
    mata penne wadiyen pawichi keranna oni widhata hadal athiyenne
    adu units waladi unit ekaka wiyadamata wada godak aduwen thamai customerslata wikunanne. units 60 ta aduwen use karana aya nisa thamai ceb ekata padu wenne. wedi units waladi unit ekaka manufacturing cost ekata wada wedi unit ekaka selling price eka. eka nisa me para karala thiyenne padu wena thena hadana eka.

    me thiyenne units 300 ka bill ekaka dan breakdown eka.

    HVuqshZ.png

    units 60 wenakal unit ekaka price eka Rs.7.85. But eta passe slabs wala price eka godak wedi. eth me units okkogema manufacturing cost eka samanai.
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එකෙනුත් කෙල්ල තියෙනේ පොඩි එකාට
    කෙලලා නෑ. සහනාධාර කපලා. ලොකුවට use කරන උන්ට කොහොමත් සහනාධාරය ක් දුන්නේ නැති නිසා උන්ගේ වැඩි වෙලා නෑ වැඩිය. ඇත්තටම ceb පාඩු ලංකාවේ පිරීමසුනේ වැඩියෙන් units use කරන උන් නිසා. කොහොමත් industrial use එකක් තියෙන company එහෙම හතර පස් ගුණයකින් වැඩි කළා නම් කෙල වෙලාම යනවා. එතකොට ආයෙත් වක්‍රව පොඩි මිනිහට කෙල වෙනව.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙලලා නෑ. සහනාධාර කපලා. ලොකුවට use කරන උන්ට කොහොමත් සහනාධාරය ක් දුන්නේ නැති නිසා උන්ගේ වැඩි වෙලා නෑ වැඩිය. ඇත්තටම ceb පාඩු ලංකාවේ පිරීමසුනේ වැඩියෙන් units use කරන උන් නිසා. කොහොමත් industrial use එකක් තියෙන company එහෙම හතර පස් ගුණයකින් වැඩි කළා නම් කෙල වෙලාම යනවා. එතකොට ආයෙත් වක්‍රව පොඩි මිනිහට කෙල වෙනව.

    සහනාධාර culture එක වෙනස් කරන්න ඕනේ, හැබැයි ඊට කලින් CEB එක සුද්ද කරන්න ඕනේ...CEB එකේ ඉන්න හොර හපුට්ටෝන්ගේ බර මිනිස්සුන්ට දීල හරියන්නේ නෑ.

    ඇයි උබ දැන් ගෝඨාභයට පුක දෙන එක නැවැත්තුවද ? :cool:

    උඹ දෙන කාලෙනේ මාත් දුන්නේ. උඹ නවත්තුවම මාත් නැවැත්තුව. කමක් නෑනේ 🖖
     

    Similar threads