ලයිට් බිල හරි මනරම්
කට කොකියනවට
ලයිට් බිල හරි මනරම්
[0]
බූන්දි| සඳුදා, අප්‍රේල් 8, 2013| 07:46:38
ලයිට් බිල හරි මනරම්- මෙහෙම උඩ යනවා නම්
මීටරේ මගෙ කෙළිලොල්- කැරකෙද්දි හරි හුරතල්
බොක්ක නිතරම ගිනියම්- වැඩිය දල්වනු තහනම්
බිල මතක් වෙද්දී මං- කලුවරේ ලත වෙන්නම්
ගහනු බැරි ඔය හීටර් නපුරූ- ෆ්‍රිජ් එකත් දැන් නින්දක සොඳුරූ
ලයිට් බිලේ රුදුරූ- මන්ද මට පස මිතුරූ
සී.එෆ්.එල්. දැම්මත් බැරිලු- කුකර් එක හරි ආඩම්බරලූ
ලයිට් බිල නපුරූ- මට නොවෙද පස මිතුරූ
Don Putha | ඩෝං පුතා
ලයිට් බිල හරි මනරම්
[0] බූන්දි| සඳුදා, අප්‍රේල් 8, 2013| 07:46:38