ලයිට්~බිල

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
කම්ප්ලේන් වැඩි වෙයි.. ..:yes:

අනික අයියේ ඒ අය ආවාට පස්සේ ඒ කුලියට දීලා තියෙන පැත්තේ පයිප්ප බට කැඩුනා, අනික ටැප් කැදුනා, තවත් හුගාක් දේවල් වුනා, ඒ හැම දෙයකටම අපේ අම්මායි බාස් කෙනෙක් ලවා කරවා ගත්තේ බාස්ලාට ගාණක් දුන්නෙත් අපි. වෙනම කුළියට දුන්නාම ඒ අයනේ කැඩුණු හැම දෙයක් ම වග බලාගෙන හදාගන්න ඕනේ. ඊයෙත් අල්ලපු ගෙදර ටිප් එක ඔෆ් වෙනවා කියලා කියලා තිබ්බා ඉතින් අද උදේම සීයා ඇවිත් බැලුවා, බෙකර් එකක් ගන්න ඕනේ කියලා කිව්වා, ඒ හැම එකටම අපිද වියදම් කරන්න ඕනේ, ටිප් එක ගිය එක නම් අපි හැදුවායි කියමු කෝ පයිප්ප කඩපු ඒවාට අපි වියදම් කරන එක තේරුමක් නැති වැඩක් නේද.
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    තාත්තා රට ඒ හින්දා හැම දෙයක් ම අපිමයි කර ගහාගෙන කර ගන්න ඕනේ, එකයි මම මුලදිම ඇහුවේ ගෙදර අයිතිකාරයා හිටියේ නැත්නම් අපිට වුනත් වෙනම මිටරයක් ඇප්ලයි කර ගන්න පුලුවන් කම තියෙනවා කියලා. අපිට දැන් ගිවිසුමක් දෙන්න විදියක් තියෙනවා ද ? දැන් දෙන්න විදියක් නෑ නේ. අල්ලපු ගෙදරට ආව අයගේ හැදුනුම් පත් අරන් බලන්න ඕනේ කියලා නීතියක් තියෙනවා ද ? සාමාන්‍යයෙන් අපි නම් මෙච්චර කාලයකට කාගෙන්වත් හැදුනුම් පත් බලන්න ගියේ නෑ.
    හැඳුනුම් පත බලන්න ඕනේ නැහැ.ඔයා අල්ලපු ගෙදර ඉන්න හැමෝගෙම හැඳුනුම් පතේ කොපියක් ගෙනත් දෙන්න කියන්න .පොලිසියෙන් දවසක් ඇවිත් කිව්වා කියන්න .බෝඩිම් වෙද්දී බෝඩිමේ ඉන්න අයගේ හැඳුනුම් පතේ කොපියක් ඉල්ලන එක නොර්මල්.මගේ අයිඩි එකේ කොපි ඇති ලංකාවේ හැමතැනම.:rofl::rofl: ජිවිත කාලෙම හිටියේ බෝඩිම් වලමයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව්, ඇත්ත, එහෙමත් එකක් තියෙනවා ද X , Y ගැන නම් මට තේරුනේ නෑ, ඒත් අඩුවෙන් බිල එන එක ගැන නම් හරි කියලා හිතන්න පුලුවන් හුගාක් අය ඒ ගැන කිව්වා. මොනවා කරන්නත් මේ බිල ගෙවලා ඉන්න ඕන වෙනවා නේ.

    oyalage lila units 335 yi ne.

    dan oya usage ekama line 2 kin thibbanam, e kiwwe

    ogollo units 150 yi un units 185 yi nam oya bil dekata ena ganan wala ekathuwa ogollanta apu ekolosdas ganata wada godak adui :(
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    මේ විස්තර නම් මට වැදගත් වෙයි, ගෙදරින් ගියේ නැත්නම් පැමිණිල්ලක් ඉදිරිපත් කලාම පොළිසියෙන් මේ ගැන විමර්ශණයක් කරයි නේ, ඒතකොට අපිට පුලුවන් කම තියෙනවා විදුලි බිල පෙන්නන්න එක හොදම විසදුමක් හැටියට ඒ අය බාර ගනි ද නැද්ද මන්දා.
    අනික කී මනි එකක් දීලා තිබ්බේ නෑ, ඒත් අපිට ඒ දේ කියන්න සාක්ෂි නෑ.

    පොලිසීයෙන් අමුතු විමර්ශනයක් නම් කරන්නේ නෑ. දෙපාර්ශ්වේම කට්ටියට පොලිසියට එන්න කියල කුලියට ඉන්න අයට අවවාද කරනවා ගෙදරින් යන්න කියලා. එහෙම කියලත් ප්‍රගතියක් නැත්නම් තමා ඉහල ක්‍රියාමාර්ග යන්නේ.

    ගොඩක් වෙලාවට ඔහොම පොලිසීයෙන් අවවාද කරපු ගමන් යනවා.

    කී මනි ගන්නකොට තමා මුද්දරයක් උඩ දෙපැත්තෙම අය අත්සන් කරපු ලියුම් දෙකක් ලියවෙන්නේ ID නමබර් එක්ක. එකක් ඒ අයට අනික අපිට. ඒකේ දානවා කී මනි මෙච්චර ප්‍රමාණයක් ගත්තා කියල. කී මනි අඩුවෙන් නම් දෙන්නේ මෙච්චර ප්‍රමානයක් ගත්තා මෙච්චරක් කී මනී දෙනවා කියලා පොරොන්දු උනා කියලත් දානවා. එහෙම ලියුමක් ඒ අය ගාව නැත්නම් දීපු කී මනි අපාහු දෙන්න ඔනෙත් නෑ.

    ගෙවල් රෙන්ට් එකට දෙන එකට නෑ කම් ඇදුනුම්කම් ගාවගන්න එපා. බිස්නස් එකක් විදියට තියාගන්න. නැත්නම් මහ ලෙඩක්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    හැඳුනුම් පත බලන්න ඕනේ නැහැ.ඔයා අල්ලපු ගෙදර ඉන්න හැමෝගෙම හැඳුනුම් පතේ කොපියක් ගෙනත් දෙන්න කියන්න .පොලිසියෙන් දවසක් ඇවිත් කිව්වා කියන්න .බෝඩිම් වෙද්දී බෝඩිමේ ඉන්න අයගේ හැඳුනුම් පතේ කොපියක් ඉල්ලන එක නොර්මල්.මගේ අයිඩි එකේ කොපි ඇති ලංකාවේ හැමතැනම.:rofl::rofl: ජිවිත කාලෙම හිටියේ බෝඩිම් වලමයි

    :rofl::rofl:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    image-3.jpg

    Wadi welada ban?
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    තාත්තා රට ඒ හින්දා හැම දෙයක් ම අපිමයි කර ගහාගෙන කර ගන්න ඕනේ, එකයි මම මුලදිම ඇහුවේ ගෙදර අයිතිකාරයා හිටියේ නැත්නම් අපිට වුනත් වෙනම මිටරයක් ඇප්ලයි කර ගන්න පුලුවන් කම තියෙනවා කියලා. අපිට දැන් ගිවිසුමක් දෙන්න විදියක් තියෙනවා ද ? දැන් දෙන්න විදියක් නෑ නේ. අල්ලපු ගෙදරට ආව අයගේ හැදුනුම් පත් අරන් බලන්න ඕනේ කියලා නීතියක් තියෙනවා ද ? සාමාන්‍යයෙන් අපි නම් මෙච්චර කාලයකට කාගෙන්වත් හැදුනුම් පත් බලන්න ගියේ නෑ.

    api nam badu dunne api padinchi wela inna gedara tattuwak neme,thawa separate thina geyak.oyala un ekka badu oppuwak sign karala nath nam e gedara nithi wirodi deyak unoth oyalata wagakima thinne thattha gedara nathi nisa eyage wife oyage ammata.
    Awishwasa wage aya nam badu oppu sign karanneth 6 mnt walata wage.eka digata hitiyama unta nadu danna ayithiya thinawa bukthiyata.room ekak rent ekata denakotath ID balanawa stamp sign ekak gannawa.
    Thatthama inna ona nha aluth current line ekak ganna ammata puluwan.dan unath giwisumak denna puluwan eth un kalin hitapu ewa eke danna epa un dan awa widihata sign karawa ganna.pawle wena wadihiti kenekuta(ammage hari thaththage sahodarayekuta kiyanna) kiyala kara ganna lawyer kenek issarahadi.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    පොලිසීයෙන් අමුතු විමර්ශනයක් නම් කරන්නේ නෑ. දෙපාර්ශ්වේම කට්ටියට පොලිසියට එන්න කියල කුලියට ඉන්න අයට අවවාද කරනවා ගෙදරින් යන්න කියලා. එහෙම කියලත් ප්‍රගතියක් නැත්නම් තමා ඉහල ක්‍රියාමාර්ග යන්නේ.

    ගොඩක් වෙලාවට ඔහොම පොලිසීයෙන් අවවාද කරපු ගමන් යනවා.

    කී මනි ගන්නකොට තමා මුද්දරයක් උඩ දෙපැත්තෙම අය අත්සන් කරපු ලියුම් දෙකක් ලියවෙන්නේ ID නමබර් එක්ක. එකක් ඒ අයට අනික අපිට. ඒකේ දානවා කී මනි මෙච්චර ප්‍රමාණයක් ගත්තා කියල. කී මනි අඩුවෙන් නම් දෙන්නේ මෙච්චර ප්‍රමානයක් ගත්තා මෙච්චරක් කී මනී දෙනවා කියලා පොරොන්දු උනා කියලත් දානවා. එහෙම ලියුමක් ඒ අය ගාව නැත්නම් දීපු කී මනි අපාහු දෙන්න ඔනෙත් නෑ.

    ගෙවල් රෙන්ට් එකට දෙන එකට නෑ කම් ඇදුනුම්කම් ගාවගන්න එපා. බිස්නස් එකක් විදියට තියාගන්න. නැත්නම් මහ ලෙඩක්.

    eth badu gatta un yanna baha kiwwoth police yata karanna puluwan deyak naha api laga agreement ekakuth nath nam .ethkota mara bale danna wenawa.
    Badu gatta unta bukthiyata ayithiya thinawa ekai awla wadi kalayak hitiyoth agreement nathuwa.api hodata katta kala thinawa.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනික අයියේ ඒ අය ආවාට පස්සේ ඒ කුලියට දීලා තියෙන පැත්තේ පයිප්ප බට කැඩුනා, අනික ටැප් කැදුනා, තවත් හුගාක් දේවල් වුනා, ඒ හැම දෙයකටම අපේ අම්මායි බාස් කෙනෙක් ලවා කරවා ගත්තේ බාස්ලාට ගාණක් දුන්නෙත් අපි. වෙනම කුළියට දුන්නාම ඒ අයනේ කැඩුණු හැම දෙයක් ම වග බලාගෙන හදාගන්න ඕනේ. ඊයෙත් අල්ලපු ගෙදර ටිප් එක ඔෆ් වෙනවා කියලා කියලා තිබ්බා ඉතින් අද උදේම සීයා ඇවිත් බැලුවා, බෙකර් එකක් ගන්න ඕනේ කියලා කිව්වා, ඒ හැම එකටම අපිද වියදම් කරන්න ඕනේ, ටිප් එක ගිය එක නම් අපි හැදුවායි කියමු කෝ පයිප්ප කඩපු ඒවාට අපි වියදම් කරන එක තේරුමක් නැති වැඩක් නේද.

    පයිප්ප කැඩුනෙ එයාලගෙ අතින් නම් ඒවට එයාලා ගෙවන්න ඕනෙ... ඔය කී මනී ගන්නෙ ඒකට.. හැබැයි ඉතිං ඒවා පරන වෙලා තිබිලා කැඩුනා නම් ඔයාල තමයි හදන්න ඕනේ.. බ්‍රේකර් වගේ එවත් ඔයාලා තමයි හදන්න ඕනේ..
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    oyalage lila units 335 yi ne.

    dan oya usage ekama line 2 kin thibbanam, e kiwwe

    ogollo units 150 yi un units 185 yi nam oya bil dekata ena ganan wala ekathuwa ogollanta apu ekolosdas ganata wada godak adui :(

    ඔව්, ඇත්ත. ඒ අතින් බලද්දි නම් හුගාක් වාසි.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පොලිසීයෙන් අමුතු විමර්ශනයක් නම් කරන්නේ නෑ. දෙපාර්ශ්වේම කට්ටියට පොලිසියට එන්න කියල කුලියට ඉන්න අයට අවවාද කරනවා ගෙදරින් යන්න කියලා. එහෙම කියලත් ප්‍රගතියක් නැත්නම් තමා ඉහල ක්‍රියාමාර්ග යන්නේ.

    ගොඩක් වෙලාවට ඔහොම පොලිසීයෙන් අවවාද කරපු ගමන් යනවා.

    කී මනි ගන්නකොට තමා මුද්දරයක් උඩ දෙපැත්තෙම අය අත්සන් කරපු ලියුම් දෙකක් ලියවෙන්නේ ID නමබර් එක්ක. එකක් ඒ අයට අනික අපිට. ඒකේ දානවා කී මනි මෙච්චර ප්‍රමාණයක් ගත්තා කියල. කී මනි අඩුවෙන් නම් දෙන්නේ මෙච්චර ප්‍රමානයක් ගත්තා මෙච්චරක් කී මනී දෙනවා කියලා පොරොන්දු උනා කියලත් දානවා. එහෙම ලියුමක් ඒ අය ගාව නැත්නම් දීපු කී මනි අපාහු දෙන්න ඔනෙත් නෑ.

    ගෙවල් රෙන්ට් එකට දෙන එකට නෑ කම් ඇදුනුම්කම් ගාවගන්න එපා. බිස්නස් එකක් විදියට තියාගන්න. නැත්නම් මහ ලෙඩක්.

    ආය නම් මේ වැරැද්ද කරන්නේ නැතිව ඉන්න ඕනේ. ඔව්, ඇත්ත නෑදැ හිතවතුන්ව ගත්තා නම් අන්තිමේදි හිතවත් කමත් නැති වෙයි මේ වගේ දෙයක් එහෙම වුනා නම්.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    eth badu gatta un yanna baha kiwwoth police yata karanna puluwan deyak naha api laga agreement ekakuth nath nam .ethkota mara bale danna wenawa.
    Badu gatta unta bukthiyata ayithiya thinawa ekai awla wadi kalayak hitiyoth agreement nathuwa.api hodata katta kala thinawa.

    මේ කතාව ඇහෙද්දි බයත් හිතෙනවා, අම්මා හොදට හිටියා නම් අම්මාට කියලා හරි කියන්න පුලුවන් තව මාස 2කින් ගෙදර ඕන වෙනවා කියලා මොනවා හරි හේතුවක් කියලා ගෙදරින් යන්න කියලා.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පයිප්ප කැඩුනෙ එයාලගෙ අතින් නම් ඒවට එයාලා ගෙවන්න ඕනෙ... ඔය කී මනී ගන්නෙ ඒකට.. හැබැයි ඉතිං ඒවා පරන වෙලා තිබිලා කැඩුනා නම් ඔයාල තමයි හදන්න ඕනේ.. බ්‍රේකර් වගේ එවත් ඔයාලා තමයි හදන්න ඕනේ..

    පරණ වේලා කැඩුනේ නෑ, මාස 3ක් වත් යන්න කලින් අත වැඩිලා කැඩුනා කිව්වාම අපි ඒවාට වියදම් කරන එක තේරුමක් නැති වැඩක් නේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරණ වේලා කැඩුනේ නෑ, මාස 3ක් වත් යන්න කලින් අත වැඩිලා කැඩුනා කිව්වාම අපි ඒවාට වියදම් කරන එක තේරුමක් නැති වැඩක් නේ.

    ඔව්... ඔය අලාභ හානි කව්‍ර් කරගන්න වෙන්නෙ කී මනි වලින්... මොකද ගෙදරින් යනකොට මොනවා හරි කැඩිලා බිඳිලා තිබ්බොත් ඒක අයකරගන්න ඕනේ.. මට හිතෙන්නෙ ඉක්මනටම එයාලට යන්න කියලා නෝටිස් දෙන එක හොඳයි...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    පරණ වේලා කැඩුනේ නෑ, මාස 3ක් වත් යන්න කලින් අත වැඩිලා කැඩුනා කිව්වාම අපි ඒවාට වියදම් කරන එක තේරුමක් නැති වැඩක් නේ.
    :baffled: puluvan taram ikmanta oya minissunva elavanna, anthimata ogollontamai prashna oya vage ayagen.:yes::yes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඔව්... ඔය අලාභ හානි කව්‍ර් කරගන්න වෙන්නෙ කී මනි වලින්... මොකද ගෙදරින් යනකොට මොනවා හරි කැඩිලා බිඳිලා තිබ්බොත් ඒක අයකරගන්න ඕනේ.. මට හිතෙන්නෙ ඉක්මනටම එයාලට යන්න කියලා නෝටිස් දෙන එක හොඳයි...

    :baffled: puluvan taram ikmanta oya minissunva elavanna, anthimata ogollontamai prashna oya vage ayagen.:yes::yes:

    ඔව්, ඇත්ත, මට නම් හිතා ගන්න බෑ, මොනවා කරන්න ද කියලා, බලමු අමතර මීටරයක් දා ගත්තාට පස්සේ වෙන දේ.
     
    dishanwis

    Well-known member
  • ඔව්, නේ එකත් ඇත්ත, බලමු කෝ මේ මාසය ඇතුලට කොහොමත් මිටරයක් හයි කර ගන්න ඕනේ. නැත්නම් ලබන මාසයේදි මේ වගේ බිලක් ආවම ගෙදර ඉන්නත් හිත දෙන්නේ නෑ. මුලදි මේ වගේ වැඩිපුර බිල් ආවාම අල්ලපු ගෙදර අර ගෑණි අපේ අම්මාට කියනවා මම පරිගණකය පාවිච්චි කරන හින්දා ලු මේ වගේ එන්නේ. පිස්සු ඒ ගෑණිට, අම්මාට ඒ කීම විශ්වාස කරනවා. ඒ වේලාවේදි තමයි එපා වෙන්නේ.

    unit 326 :baffled: පලමුව කරන්න තියෙන්නෙ කුලි කරයන්ව ඒලවලා ඉන්න ඒක නැතිනම් වෙන්නෙ ඔයාලට ලැබෙන රෙන්ට් ඒකෙන් විදුලි බිල ගෙවලා ඉන්න තමයි. :yes: ෆුලි ලක්ශරි life ගෙවනවා වගෙ ඉක්මනින් සෙපරෙට් මිටරය්ක් සෙට් කරන්න නැතිනම් ඔයාල තමා ඒයාලගෙ රෙන්ට් ඒකට ඉන්නී :yes::D
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    unit 326 :baffled: පලමුව කරන්න තියෙන්නෙ කුලි කරයන්ව ඒලවලා ඉන්න ඒක නැතිනම් වෙන්නෙ ඔයාලට ලැබෙන රෙන්ට් ඒකෙන් විදුලි බිල ගෙවලා ඉන්න තමයි. :yes: ෆුලි ලක්ශරි life ගෙවනවා වගෙ ඉක්මනින් සෙපරෙට් මිටරය්ක් සෙට් කරන්න නැතිනම් ඔයාල තමා ඒයාලගෙ රෙන්ට් ඒකට ඉන්නී :yes::D

    ඔව්, ඇත්ත මේ මාසය ඇතුලේදි කොහොම හරි මීටරයක් හයි කරන්න ඕනේ. ඊට පස්සේ බලමු ඒ අය මොනවාගේ දෙයක් ද කරන්න හදන්නේ කියලා.