6000k machan kama naha.dehiwalakiyak unda,kamath ekkada,koheda
6000k machan kama naha.dehiwalakiyak unda,kamath ekkada,koheda
කම්ප්ලේන් වැඩි වෙයි.. ..![]()
හැඳුනුම් පත බලන්න ඕනේ නැහැ.ඔයා අල්ලපු ගෙදර ඉන්න හැමෝගෙම හැඳුනුම් පතේ කොපියක් ගෙනත් දෙන්න කියන්න .පොලිසියෙන් දවසක් ඇවිත් කිව්වා කියන්න .බෝඩිම් වෙද්දී බෝඩිමේ ඉන්න අයගේ හැඳුනුම් පතේ කොපියක් ඉල්ලන එක නොර්මල්.මගේ අයිඩි එකේ කොපි ඇති ලංකාවේ හැමතැනම.තාත්තා රට ඒ හින්දා හැම දෙයක් ම අපිමයි කර ගහාගෙන කර ගන්න ඕනේ, එකයි මම මුලදිම ඇහුවේ ගෙදර අයිතිකාරයා හිටියේ නැත්නම් අපිට වුනත් වෙනම මිටරයක් ඇප්ලයි කර ගන්න පුලුවන් කම තියෙනවා කියලා. අපිට දැන් ගිවිසුමක් දෙන්න විදියක් තියෙනවා ද ? දැන් දෙන්න විදියක් නෑ නේ. අල්ලපු ගෙදරට ආව අයගේ හැදුනුම් පත් අරන් බලන්න ඕනේ කියලා නීතියක් තියෙනවා ද ? සාමාන්‍යයෙන් අපි නම් මෙච්චර කාලයකට කාගෙන්වත් හැදුනුම් පත් බලන්න ගියේ නෑ.

ජිවිත කාලෙම හිටියේ බෝඩිම් වලමයිඔව්, ඇත්ත, එහෙමත් එකක් තියෙනවා ද X , Y ගැන නම් මට තේරුනේ නෑ, ඒත් අඩුවෙන් බිල එන එක ගැන නම් හරි කියලා හිතන්න පුලුවන් හුගාක් අය ඒ ගැන කිව්වා. මොනවා කරන්නත් මේ බිල ගෙවලා ඉන්න ඕන වෙනවා නේ.

මේ විස්තර නම් මට වැදගත් වෙයි, ගෙදරින් ගියේ නැත්නම් පැමිණිල්ලක් ඉදිරිපත් කලාම පොළිසියෙන් මේ ගැන විමර්ශණයක් කරයි නේ, ඒතකොට අපිට පුලුවන් කම තියෙනවා විදුලි බිල පෙන්නන්න එක හොදම විසදුමක් හැටියට ඒ අය බාර ගනි ද නැද්ද මන්දා.
අනික කී මනි එකක් දීලා තිබ්බේ නෑ, ඒත් අපිට ඒ දේ කියන්න සාක්ෂි නෑ.
හැඳුනුම් පත බලන්න ඕනේ නැහැ.ඔයා අල්ලපු ගෙදර ඉන්න හැමෝගෙම හැඳුනුම් පතේ කොපියක් ගෙනත් දෙන්න කියන්න .පොලිසියෙන් දවසක් ඇවිත් කිව්වා කියන්න .බෝඩිම් වෙද්දී බෝඩිමේ ඉන්න අයගේ හැඳුනුම් පතේ කොපියක් ඉල්ලන එක නොර්මල්.මගේ අයිඩි එකේ කොපි ඇති ලංකාවේ හැමතැනම.ජිවිත කාලෙම හිටියේ බෝඩිම් වලමයි

තාත්තා රට ඒ හින්දා හැම දෙයක් ම අපිමයි කර ගහාගෙන කර ගන්න ඕනේ, එකයි මම මුලදිම ඇහුවේ ගෙදර අයිතිකාරයා හිටියේ නැත්නම් අපිට වුනත් වෙනම මිටරයක් ඇප්ලයි කර ගන්න පුලුවන් කම තියෙනවා කියලා. අපිට දැන් ගිවිසුමක් දෙන්න විදියක් තියෙනවා ද ? දැන් දෙන්න විදියක් නෑ නේ. අල්ලපු ගෙදරට ආව අයගේ හැදුනුම් පත් අරන් බලන්න ඕනේ කියලා නීතියක් තියෙනවා ද ? සාමාන්‍යයෙන් අපි නම් මෙච්චර කාලයකට කාගෙන්වත් හැදුනුම් පත් බලන්න ගියේ නෑ.
පොලිසීයෙන් අමුතු විමර්ශනයක් නම් කරන්නේ නෑ. දෙපාර්ශ්වේම කට්ටියට පොලිසියට එන්න කියල කුලියට ඉන්න අයට අවවාද කරනවා ගෙදරින් යන්න කියලා. එහෙම කියලත් ප්‍රගතියක් නැත්නම් තමා ඉහල ක්‍රියාමාර්ග යන්නේ.
ගොඩක් වෙලාවට ඔහොම පොලිසීයෙන් අවවාද කරපු ගමන් යනවා.
කී මනි ගන්නකොට තමා මුද්දරයක් උඩ දෙපැත්තෙම අය අත්සන් කරපු ලියුම් දෙකක් ලියවෙන්නේ ID නමබර් එක්ක. එකක් ඒ අයට අනික අපිට. ඒකේ දානවා කී මනි මෙච්චර ප්‍රමාණයක් ගත්තා කියල. කී මනි අඩුවෙන් නම් දෙන්නේ මෙච්චර ප්‍රමානයක් ගත්තා මෙච්චරක් කී මනී දෙනවා කියලා පොරොන්දු උනා කියලත් දානවා. එහෙම ලියුමක් ඒ අය ගාව නැත්නම් දීපු කී මනි අපාහු දෙන්න ඔනෙත් නෑ.
ගෙවල් රෙන්ට් එකට දෙන එකට නෑ කම් ඇදුනුම්කම් ගාවගන්න එපා. බිස්නස් එකක් විදියට තියාගන්න. නැත්නම් මහ ලෙඩක්.
අනික අයියේ ඒ අය ආවාට පස්සේ ඒ කුලියට දීලා තියෙන පැත්තේ පයිප්ප බට කැඩුනා, අනික ටැප් කැදුනා, තවත් හුගාක් දේවල් වුනා, ඒ හැම දෙයකටම අපේ අම්මායි බාස් කෙනෙක් ලවා කරවා ගත්තේ බාස්ලාට ගාණක් දුන්නෙත් අපි. වෙනම කුළියට දුන්නාම ඒ අයනේ කැඩුණු හැම දෙයක් ම වග බලාගෙන හදාගන්න ඕනේ. ඊයෙත් අල්ලපු ගෙදර ටිප් එක ඔෆ් වෙනවා කියලා කියලා තිබ්බා ඉතින් අද උදේම සීයා ඇවිත් බැලුවා, බෙකර් එකක් ගන්න ඕනේ කියලා කිව්වා, ඒ හැම එකටම අපිද වියදම් කරන්න ඕනේ, ටිප් එක ගිය එක නම් අපි හැදුවායි කියමු කෝ පයිප්ප කඩපු ඒවාට අපි වියදම් කරන එක තේරුමක් නැති වැඩක් නේද.
oyalage lila units 335 yi ne.
dan oya usage ekama line 2 kin thibbanam, e kiwwe
ogollo units 150 yi un units 185 yi nam oya bil dekata ena ganan wala ekathuwa ogollanta apu ekolosdas ganata wada godak adui![]()
පොලිසීයෙන් අමුතු විමර්ශනයක් නම් කරන්නේ නෑ. දෙපාර්ශ්වේම කට්ටියට පොලිසියට එන්න කියල කුලියට ඉන්න අයට අවවාද කරනවා ගෙදරින් යන්න කියලා. එහෙම කියලත් ප්‍රගතියක් නැත්නම් තමා ඉහල ක්‍රියාමාර්ග යන්නේ.
ගොඩක් වෙලාවට ඔහොම පොලිසීයෙන් අවවාද කරපු ගමන් යනවා.
කී මනි ගන්නකොට තමා මුද්දරයක් උඩ දෙපැත්තෙම අය අත්සන් කරපු ලියුම් දෙකක් ලියවෙන්නේ ID නමබර් එක්ක. එකක් ඒ අයට අනික අපිට. ඒකේ දානවා කී මනි මෙච්චර ප්‍රමාණයක් ගත්තා කියල. කී මනි අඩුවෙන් නම් දෙන්නේ මෙච්චර ප්‍රමානයක් ගත්තා මෙච්චරක් කී මනී දෙනවා කියලා පොරොන්දු උනා කියලත් දානවා. එහෙම ලියුමක් ඒ අය ගාව නැත්නම් දීපු කී මනි අපාහු දෙන්න ඔනෙත් නෑ.
ගෙවල් රෙන්ට් එකට දෙන එකට නෑ කම් ඇදුනුම්කම් ගාවගන්න එපා. බිස්නස් එකක් විදියට තියාගන්න. නැත්නම් මහ ලෙඩක්.
eth badu gatta un yanna baha kiwwoth police yata karanna puluwan deyak naha api laga agreement ekakuth nath nam .ethkota mara bale danna wenawa.
Badu gatta unta bukthiyata ayithiya thinawa ekai awla wadi kalayak hitiyoth agreement nathuwa.api hodata katta kala thinawa.
පයිප්ප කැඩුනෙ එයාලගෙ අතින් නම් ඒවට එයාලා ගෙවන්න ඕනෙ... ඔය කී මනී ගන්නෙ ඒකට.. හැබැයි ඉතිං ඒවා පරන වෙලා තිබිලා කැඩුනා නම් ඔයාල තමයි හදන්න ඕනේ.. බ්‍රේකර් වගේ එවත් ඔයාලා තමයි හදන්න ඕනේ..
පරණ වේලා කැඩුනේ නෑ, මාස 3ක් වත් යන්න කලින් අත වැඩිලා කැඩුනා කිව්වාම අපි ඒවාට වියදම් කරන එක තේරුමක් නැති වැඩක් නේ.
පරණ වේලා කැඩුනේ නෑ, මාස 3ක් වත් යන්න කලින් අත වැඩිලා කැඩුනා කිව්වාම අපි ඒවාට වියදම් කරන එක තේරුමක් නැති වැඩක් නේ.
puluvan taram ikmanta oya minissunva elavanna, anthimata ogollontamai prashna oya vage ayagen.

ඔව්... ඔය අලාභ හානි කව්‍ර් කරගන්න වෙන්නෙ කී මනි වලින්... මොකද ගෙදරින් යනකොට මොනවා හරි කැඩිලා බිඳිලා තිබ්බොත් ඒක අයකරගන්න ඕනේ.. මට හිතෙන්නෙ ඉක්මනටම එයාලට යන්න කියලා නෝටිස් දෙන එක හොඳයි...
puluvan taram ikmanta oya minissunva elavanna, anthimata ogollontamai prashna oya vage ayagen.
![]()
ඔව්, නේ එකත් ඇත්ත, බලමු කෝ මේ මාසය ඇතුලට කොහොමත් මිටරයක් හයි කර ගන්න ඕනේ. නැත්නම් ලබන මාසයේදි මේ වගේ බිලක් ආවම ගෙදර ඉන්නත් හිත දෙන්නේ නෑ. මුලදි මේ වගේ වැඩිපුර බිල් ආවාම අල්ලපු ගෙදර අර ගෑණි අපේ අම්මාට කියනවා මම පරිගණකය පාවිච්චි කරන හින්දා ලු මේ වගේ එන්නේ. පිස්සු ඒ ගෑණිට, අම්මාට ඒ කීම විශ්වාස කරනවා. ඒ වේලාවේදි තමයි එපා වෙන්නේ.
පලමුව කරන්න තියෙන්නෙ කුලි කරයන්ව ඒලවලා ඉන්න ඒක නැතිනම් වෙන්නෙ ඔයාලට ලැබෙන රෙන්ට් ඒකෙන් විදුලි බිල ගෙවලා ඉන්න තමයි.
ෆුලි ලක්ශරි life ගෙවනවා වගෙ ඉක්මනින් සෙපරෙට් මිටරය්ක් සෙට් කරන්න නැතිනම් ඔයාල තමා ඒයාලගෙ රෙන්ට් ඒකට ඉන්නී 

unit 326පලමුව කරන්න තියෙන්නෙ කුලි කරයන්ව ඒලවලා ඉන්න ඒක නැතිනම් වෙන්නෙ ඔයාලට ලැබෙන රෙන්ට් ඒකෙන් විදුලි බිල ගෙවලා ඉන්න තමයි.
ෆුලි ලක්ශරි life ගෙවනවා වගෙ ඉක්මනින් සෙපරෙට් මිටරය්ක් සෙට් කරන්න නැතිනම් ඔයාල තමා ඒයාලගෙ රෙන්ට් ඒකට ඉන්නී
![]()