ලයිට් බිල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    මුන් මේකෙන් කොච්චර හොරා කනව ඇද්ද? දැන් එන බිලෙන් ඉස්සර 1/3 විතරයි ආවේ...
    මුන් මිනිස්සුගෙන් පළිගන්නවා, 69 ලස්සේ වහල්ලු නිසා ඔක්කොම විඳවනවා...
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මුන් මේකෙන් කොච්චර හොරා කනව ඇද්ද? දැන් එන බිලෙන් ඉස්සර 1/3 විතරයි ආවේ...
    මුන් මිනිස්සුගෙන් පළිගන්නවා, 69 ලස්සේ වහල්ලු නිසා ඔක්කොම විඳවනවා...
    Hingannek adanawa.
    Toge ammawa gama wate yawahan mam ewara wunata passe Ponnayo. 😝
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    nidahas adyapanen apu engineer mahathuru thama dan oke loka horu, commis kakko wela inne..
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    nidahas adyapanen apu engineer mahathuru thama dan loka horu, commis kakko wela inne..
    oka sira kathawa hama ekama ugaththu yawapan yawapan ganawa, ugaththu yauwath, nugaththu yauwath upange horakama thiyana un yauwama kothanath dushithai :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මුන් මේකෙන් කොච්චර හොරා කනව ඇද්ද? දැන් එන බිලෙන් ඉස්සර 1/3 විතරයි ආවේ...
    මුන් මිනිස්සුගෙන් පළිගන්නවා, 69 ලස්සේ වහල්ලු නිසා ඔක්කොම විඳවනවා...
    හිඟන්නෙක් අඩනවා 🤦 තෝගේ බිල ගෙවා ගන්න බැරිනම් අම්මව ගම වටේ යවපන් මාසේ ඉවර උනාම හිඟන්නෝ🤩🤩🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    හිඟන්නෙක් අඩනවා 🤦 තෝගේ බිල ගෙවා ගන්න බැරිනම් අම්මව ගම වටේ යවපන් මාසේ ඉවර උනාම හිඟන්නෝ🤩🤩🤣
    umbe amma awith light dalanawa epa kiyaddi, wesita aye enna epa kiyapan
    lol
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මණ්ඩලේට ඇමතිගෙ ලියුමෙන් රිංගගෙන පිං පඩි ගන්න එවුන් ටිකයි, අනිත් රජයේ සේවකයන්ට වඩා විශේෂ වරප්‍රසාද දීමනා ගන්න එවුන්ගෙයි බර රටේ මිනිස්සු අදිනවා. ඒකකේට අය කරන ගාණ, ස්ථාවර ගාස්තු සාධරණ නෑ. තව මන්ත්‍රීලාගෙ ඇමතිලාගෙ බිල් ගෙව්වෙ නෑ කියලා කරන්ට් නොදී ඉන්නෙත් නෑ. හැබැයි ඔය දේවල් බිල වැඩිකරන්න කලිනුත් වුණා ඒත් ඒ කාලේ මිනිස්සුන්ට ඒවා ප්‍රශ්නයක් නෙවෙයි, වැඩිහරියක් බැලුවෙත් කොහොමහරි ඔතන රස්සාවකට පැනගන්නනෙ

    දැන් වෙනසකට තියෙන්නෙ "රජයේ සහනධාර " කියලා කලින් හැමෝගෙම බිලෙන් අඩු කරපු ගාණ අඩු කරන්නෙ නැති එකයි, USD එක වැඩිවුණ එකට ගාස්තු වැඩිකරපු එකයි.

    සැපයුම් පිරිවැයට සමාන සාධරණ ගාණක් බිල එනවා නම් ඒකට ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. තමන් පාවිච්චි කරා නම් ඒ ගාණ ගෙවන්න ඕනි. ගෙවන්න අමාරු නම් ගෙවන්න පුලුවන් තරම පාවිච්චි කරන්න ඕනි, නාස්තිය අඩු කරගන්න ඕනි. හැමදේම ආණ්ඩුවකින් පිනට දෙන්න ඕනි නෑ, මෙච්චර කල් සහනාධාර කියලා හැමෝටම අඩුවට දුන්න එකයි වැරැද්ද.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I've seen a report that says Sri Lankan Airlines owes the Petroleum Corporation 970 billion rupees. and I think that the CEB has even bigger debt to the petroleum corporation, so it is requiring privatization to get rid of this trap. unless we are running in an endless circle.
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx and NRTG