kutti newei ban promotion walata munnam kaagahanneමෝඩ මූසලයා
කුට්ටියක් ලැබෙන්න ඇති
පවුල් පිටින් හැඳිගැවිලා යන්න ඕනේ
දැන් Japan මෙහේ කිසිම දේකට invest කරන්න කැමති නැත්තේ මේක නිසා. මුන් ලෝකෙම තරහ කර ගත්ත එක විතරයි හරියට කරේ. කංචනයා තෙල් හිඟා කන්න Dubai ගියාමත් කියලා තිබ්බේ Emirates, Etisalat වලට උන දේ නිසා එහේ එකක්වත් මෙහේ invest කරන්න බයයි කියලා.මට නම් LRT වචනේ අහනකොටත් පට්ටම අප්සට් බං..ඒ තරම් අපරාධයක් කරේ මුං ඕක නවත්තලා..මම ඒ LRT line ඵක යන ළග තැනකවත් ඉන්න කෙනෙක් නෙමෙයි..ඒත් පට්ටම දුකයි..රටට අාපු හොඳ අවස්ථාවක් නැති කරගත්තා..![]()
![]()
කේබල් කාර් තමයි හරියන්නේ, මෙට්‍රො, මොනොරේල් හරියන්නේ නෑ ලංකාවට.