
පිටකොටුවෙ ලයිට් ගනන් අනික 8ක් 10ක් ගන්න ගියාම උන් ගනන් ගන්නෙවත් නැහැ
පොඩ්ඩක් පිටකොටවෙ ගනන් බලලා තව තමන් ඉන්න පැත්තෙ කඩවලත් බලපන් මට නම් මාතරින් පිටකොටුවට වඩා ගොඩක් අඩුවට සෙට් උනා
කොටුවෙ හැබැයි ඩිසයින් එහෙම හෙන ගොඩක් තියනවා පිට ඒ තරම් හොයන්න නැහැ
පලවෙනි හරස් වීදියට යන්න කඩවල් වලින් ගනන් බලලා අඩුු තැනකින් ගන්න යාළු
හුත්තො බල්බ් ගන්නකොට තොග ගණන් ගන්න එපා. මුලින්ම එක ජාතියකින් එක බල්බ් එකක් අරන් බලපන් තාප්පෙට සෙට් කරලා ඒක ලස්සනයිද, එළියයිද ඇහැට අමාරුද කියලා. තව විශේෂ දෙයක් තියෙනවා. සමහර බල්බ් දැම්මම ටීවී බලන්න බෑ ටීවි එකේ ඉරි යනවා. low energy consumption කියලා ගහල මහ කැරි පොන්න බල්බ් තියෙනවා. Orange බල්බ් අවුලක් නෑ. quality එක හොඳයි. පස්සෙ දාපු බල්බ් එක හොඳයි කියල හිතෙනවනම් ඕන හුත්තක් කර ගනින්.![]()






උපදේශයට ස්තූතියි මචං....
භාෂාව තමා අවුල ...
උබට රෙප් දෙන්න බෑලු බං
![]()
![]()
