හරි නේද? දැන් ආණ්ඩුවට ගොට්ට අල්ලපු, දැන් අල්ලන, ඉස්සරහට අල්ලන්න බලාගෙන ඉන්න කුක්කෝ ටිකට දැන් සනීපයි නේද? රට වටේට කොච්චර ජලවිදුලි බලාගාර තිබුනත් වැඩක් නැහැ මුළු ලංකාවටම ලයිට් දෙන්න බැරි රටක්.
අරෙහෙ මෙහෙ තාප බලාගාර අරිනවා හෙන කෝටි ගණන් වියදම් කරලා එත් ඒවා වලින් වැඩකුත් නැහැ. ලංකාවට වහින්නේ නැති කොට මුන් ලයිට් කපනවා. යකෝ ලංකාවට හැමදාම වහින්නේ නැහැනේ? ඒවාට තමයි හරි විදියට කළමනාකරණයක් නැති කොට වෙන දේවල්. දැන් දවල්ට පැය 1 1/2 ලයිට් කපපුවාම කොච්චර ආයතන වලට පාඩුද? නියම අස්චර්යක් තමයි මේ ලංකාව දැන් නම්. දැන් ඉතින් ගොට්ට අල්ලන උන් කියන්න එපා අනික් ආණ්ඩු ආවත් ඔය ටිකම තමයි අරකද මේකද නිකන් කොන්ද පන නැති තර්ක ඕවා. මතකනේ චන්ද්‍රිකා මැඩම් ඉන්න කලෙත් ලයිට් කාලෙත් පස්සේ උන වැඩේ? ජය වේවා.

ඔන්න විකල්පෙ!