ලයිට්_ගෝඨාභය

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
View attachment 63965

නම දාල රෙප් කැපුවා පොන්නයෝ. :lol:
තොපි වගේ ගොන්නුන් ගේ රෙප් කපනවා තියා පොස්ට් එකක් වත් බලන්න අකමැති නිසා ignore list දාලා ඉන්නේ.
ආතල් එකට view post වලින් බලද්දී මේක දැක්කේ.
ගොන් බයියෝ ඔක්කොම ignore list දාලා ඉන්නේ.
මාව කොට් කරලා කියන ඒවා කනාවට වගේ දැක්කොත් තමා ඉතින්! :rofl: :rofl:

අයියූ වැරදි පොන්නයගෙනෙ රෙප් කපල QUOTE කරල තියෙන්නෙ... :lol::lol: ignore list වලට දාන්න තරම් රිදුනද මෛත්රීගෙ බෙට්ට කරේ තියාගෙන ගිය දවස්වල පූක්ෂණය වෙලා... :lol::lol:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උන් ඔතන ඉන්නෙ ආරක්ෂාවට නෙමෙයි කියල ඕන එකෙක්ට තේරෙනව. කොහොමත් දැන් රටේ ආරක්ෂාවක් නෑනෙ බන්. ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න ඕන වෙන්න ඇත්තෙ රට බාර ගන්න කලින් නැව් ටෝක්ස් දීල අන්තිමට මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවන් වත් හරියට ඉෂ්ට කරගන්න බැරුව මේ රජය ඉන්නකොට තාමත් මිනිස්සුන්ට ඉතුරුවෙලා තියෙන්නෙ කලින් ආණ්ඩුවෙන් කරපු වැඩ විතරයි කියන එක.

නැහැ බං එහෙම උඹට අපිට තේරුනාට මුන්ට තේරිච්ච විදිහට තමා ඔය පොස්ට් ඒක දාලා තියෙන්නේ.
ඔය උන්ගේ හැටි.
ඒක මහින්දට "චන්දෙ දීපු" නෙවේ, "කඩේ යන" අයගේ විශේෂ ලක්ෂණයක්.
ඔයිට සමාන ඔය ලක්ෂණ ටිකමයි UNP එකට කඩේ යන උන්ට තියෙන්නේ.
ඒක "කඩේ යන්නන්" ගේ විශේෂ ලක්ෂණයක්.

මේ ආණ්ඩුවේ කට විතරයි ඒක වෙනම කතාවක්. කියපු ඔක්කොම බොරු. ප්‍රතිපත්ති ප්‍රකාශ බොරු.

ගොටාබය කල දෙයක් අගයන්න ඕන විදිහට කියන්න ඕන මිනිහෙක් නං, මොලයක් තියන මිනිහෙක් නං පොස්ට් එක දාන්නේ ඔහොම නෙවේ. පොරගේ පොස්ට් මම කලින් දැකලා තියනවා ඒකයි හිනා ගියේ! :D
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අයියූ වැරදි පොන්නයගෙනෙ රෙප් කපල QUOTE කරල තියෙන්නෙ... :lol::lol: ignore list වලට දාන්න තරම් රිදුනද මෛත්රීගෙ බෙට්ට කරේ තියාගෙන ගිය දවස්වල පූක්ෂණය වෙලා... :lol::lol:

ignore list වලට දාන්න තරම් රිදුනද? ලොල්!
කියවන්න වටින බුද්දිමත් පොස්ට් එකක් කවදා හරි දාලා තියනවද පේන්න තියා ගන්න තරං? :D

බෙට්ට කරේ උඹේ නේ පොන්ස්! එකනේ කඩේ යන්නේ ලොල්!
මහින්දගේ රොටිය කවද්ද දන්නේ නෑ නේද කර වෙන්නේ? :D
මම මහින්දට බනිනවා තමයි. අදත් බනිනවා. හෙටත් බයිනවා! :lol:
රනිල්ට හරි මත්රිට හරි කඩේ ගිය තැනක් පෙන්නපන්. ලොල්
 
Last edited:

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    CEB.png
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ignore list වලට දාන්න තරම් රිදුනද? ලොල්!
    කියවන්න වටින බුද්දිමත් පොස්ට් එකක් කවදා හරි දාලා තියනවද පේන්න තියා ගන්න තරං? :D

    බෙට්ට කරේ උඹේ නේ පොන්ස්! එකනේ කඩේ යන්නේ ලොල්!
    මහින්දගේ රොටිය කවද්ද දන්නේ නෑ නේද කර වෙන්නේ? :D
    මම මහින්දට බනිනවා තමයි. අදත් බනිනවා. හෙටත් බයිනවා! :lol:
    රනිල්ට හරි මත්රිට හරි කඩේ ගිය තැනක් පෙන්නපන්. ලොල්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1666185&page=3
    http://www.elakiri.com/forum/showthread.php?t=1654107&page=2

    තව ඕනෙ තරම් තියෙනව උඹ මහින්දට බැන බැන කඩේ ගිය ඒව උඹ බැන්නත් එකයි නැතත් එකයි මට මොකද... :lol::lol: මම නිකම් කොහෙවත් යන එකෙක් හින්ද මගේ කාලය කන්න ඕනෙ නෑ නෙ නැත්තම් දාන්න දේවල් නම් බොහොමයි :lol::lol::lol: ... :yes: මම 2009 ඇවිල්ල පෝස්ට් 3500ට එනකොට උඹ 2013 ඇවිල්ල බුද්ධියයි වෙලාවයි වැඩි කමටද දන්නෙ නෑ 13000ත් පැනල... ඔක්කොම බුද්ධිය වර්ධනය වෙන පෝසට් තියෙන්නෙ :shocked::shocked:
    නෑ නෑ බුද්ධිමත් පෝස්ට් දාල නෑ ත්රේඩ් නම් දාල තියෙනව... ;)
    රෙදි නැතුව මෛත්රීට කඩේ ගිහින් දැන් එනව පොර ටෝක් දෙන්න අනේ හුකේ... :D:D
     
    මගේ බුද්දිමත් බව හෝ මන්ද බුද්දික බව නෙවේ, උඹව ඉග්නොර් කලේ ඇයි කියන්න හේතුව දුන්නේ!
    උඹටත් ඒ හේතුවම තියනවා නං ඉග්නොර් කරපං මට මොකෝ! :D
    මහින්දට බැන්නා තමයි.
    මේ දැනුත් බනින්නේ! :lol:
    ඒවගේමයි බයියන්ව අවුසන්නෙත්! නැත්තන් මේක බොරින් නේ ඔයි!
    13000ත් පැනල තමයි. මගේ ජොබ් එක web browsers වල තියෙද්දී මේකේ තව ටැබ් එකක EK load කරන එක මහා දෙයක් නෙවේ නේ! :lol:

    ආතල් එකට කියන ඒවයි - බනින ඒවයි - කඩේ යාමයි - දේශපාලන මතයක් දැරීමයි එකක් වත් වෙන් කර ගන්න බැරි ගොන් බයියෙක් උඹ!

    තව පලයන් කඩේ... :lol:
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,553
    1
    3,572
    113
    Earth
    මුළු රටම අදුරු වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නිර්මාණය කළ උද්‍යාන අසලට මිනිසුන් ආරක්ෂාව පතා රොක් වෙයි.හිරු එළියේන් ක්‍රියාත්මක වන විදුලි සැපයුමක සැබෑ ඕනෑකම පෙන්වා දුන් ගෝඨභය රාජපක්ෂට බනින මිනිස්සුන්ට දැන් ඇත්ත තෙරේනවද හිටං
    1174919_1733012156934665_449802195647794957_n.jpg
    1928925_1733012240267990_7571748010149490795_n.jpg
    1174919_1733012156934665_449802195647794957_n.jpg

    කොචර උනත් මචං ඔය වැඩේ න්ම් පට්ට...:yes::yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මගේ බුද්දිමත් බව හෝ මන්ද බුද්දික බව නෙවේ, උඹව ඉග්නොර් කලේ ඇයි කියන්න හේතුව දුන්නේ!
    උඹටත් ඒ හේතුවම තියනවා නං ඉග්නොර් කරපං මට මොකෝ! :D
    මහින්දට බැන්නා තමයි.
    මේ දැනුත් බනින්නේ! :lol:
    ඒවගේමයි බයියන්ව අවුසන්නෙත්! නැත්තන් මේක බොරින් නේ ඔයි!
    13000ත් පැනල තමයි. මගේ ජොබ් එක web browsers වල තියෙද්දී මේකේ තව ටැබ් එකක EK load කරන එක මහා දෙයක් නෙවේ නේ! :lol:

    ආතල් එකට කියන ඒවයි - බනින ඒවයි - කඩේ යාමයි - දේශපාලන මතයක් දැරීමයි එකක් වත් වෙන් කර ගන්න බැරි ගොන් බයියෙක් උඹ!

    තව පලයන් කඩේ... :lol:

    මට ඕනෙ එකෙක්ගෙ මතයක් ඉවසන්න පුළුවන්...මම මොකටද උඹව Ignore list දාන්නෙ...
    උඹේ ජොබ් එක web browsers වලද තියෙන්නෙ හ්ම් හ්ම්... :rofl::rofl:
    හැබැයි ඉතින් අපිත් ජොබ් කරද්දි ඔන්ලයින් තමයි හැබැයි... :yes:
    ටැබ් එකක් ඕපන් කරගෙන එළකිරි ලෝඩ් කරාට හැම එකටම ලොට ලොට බුද්ධිමත් පෝස්ට් දාන්න නම් ටයිම් නෑ... :lol::lol:;)
    ආතල් එකට කියන ඒවයි - බනින ඒවයි - කඩේ යාමයි - දේශපාලන මතයක් දැරීමයි එකක් වත් වෙන් කර ගන්න බැරිව Ignore list දාන උඹ බුද්ධිමතා... අා ඔවු උඹ බුද්ධිමතා තමයි... කලිනුත් කිව්වනෙ :yes:
    :lol:
     
    Ou.. mama 1500ta ranil ta kade yana gaman me.. :D
    Web browsers use karane kade yanna witharai ne eekai. :D
    Anna hari.. ehema thmai..
    indala hitala kiyana katha newe, Samanyen nithara kiyana katha walin minihek maninna amaruwak na ne...
    ee anuwa thama mama minihek maninne...
    Naththan mathayak iwasanna bari hama ekaama damma nan meke inna eun bagayak ignore daala ne. ;)
    Ube deshapalana mathe size eka mama dannawa ne 2014 Nov indala. Lol
    Habai mama kiyana eewaya mona nathath bayyanta sahenna ridenawa.. :D
    Eeka mage rep goden peenawa lol :D
    Riddanna oona nisa thama ubalawa aussanne!
    Awissune naththam thama palayak naththe :D
     
    Last edited: