ලයිට්_බිල_හරි_මනරම්

r runner

Member
May 12, 2015
2,396
781
0
ලයිට්_බිල_හරි_මනරම්


image hosting over 10mb
ලයිට් බිල හරි මනරම්- මෙහෙම උඩ යනවා නම්
මීටරේ මගෙ කෙළිලොල්- කැරකෙද්දි හරි හුරතල්

බොක්ක නිතරම ගිනියම්- වැඩිය දල්වනු තහනම්
බිල මතක් වෙද්දී මං- කලුවරේ ලත වෙන්නම්

ගහනු බැරි ඔය හීටර් නපුරූ- ෆ්‍රිජ් එකත් දැන් නින්දක සොඳුරූ
ලයිට් බිලේ රුදුරූ- මන්ද මට පස මිතුරූ

සී.එෆ්.එල්. දැම්මත් බැරිලු- කුකර් එක හරි ආඩම්බරලූ
ලයිට් බිල නපුරූ- මට නොවෙද පස මිතුරූ

අයිතිය අන්සතුවේ... හිමිකරැ නොදනිමි....
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    LED/SMD ulbs use karapan bill eka godak adu wenawa. anika pc eka hamadissema on off karanna epa digatama on eke thiyala thiyanna use karanakota awlak na off eke idala on wenna eeta wada power yanawa.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    LED/SMD ulbs use karapan bill eka godak adu wenawa. anika pc eka hamadissema on off karanna epa digatama on eke thiyala thiyanna use karanakota awlak na off eke idala on wenna eeta wada power yanawa.

    ඩො උබ electricity board එකේ නේද??? ඇත්ත කියපන්..
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    lol na yako mama adu karagaththa widiya mama kiwwe :P SMD/LED bulb walin bill eka Rs.800k withara adu una.

    Dameo ekin killer watt gadget ekak aran fridge ekata gahanna.....saahena ethuruwak theyanawa

    තැන්ක්ස් බ්‍රදර්ස්.. මේ උපදෙස් මේක කියවන කාට හරි ප්‍රයොජනවත් වෙයිනේ...:):):):) තැන්ක්ස්​