ලයින් එක කපලයි තිබුනේ
තමන්ට ලැබුණු තනතුර පිළිබඳව මහත් උද්දාමයට පත් හේ සිය කාර්යාලය සිසාරා නෙත් හෙළුයේ ඉතා
උජාරුවෙනි. තමන් දෙසට එන අමුත්තා දුටු ඔහු තමන් මහත් වූ සම්බන්ධකම් ඇති ඉතා උසස් පුද්ගලයෙක් බව මිනිසුන්ට හැඝවීමට සිතා.... මේසය මතවූ ටෙලිෆෝනය ගෙන ප්රසිද්ධ දේශපාලකයෙකු සමග ඒක පාර්ශවීය දුරකථන සංවාදයක නිරතවීය.
අමුත්තා ඔහු ඉදිරියේ සිටගෙන සිටී. ඔහුගේ කථාව හමාරවීය. මහත් ගාම්භීර ලෙස අමුත්තා ඇමතූ හේ..... “ඔව් මොකක්ද කාරණාව ?”
අමුත්තා - “ස..ර්... කථාකර කර හිටපු ලයින් එක පහුගිය කාලේම කපලයි තිබුනේ.... මම එකේ කනෙක්ෂන් එක දෙන්නයි ආවේ.” කීවාලු

maxxa 