ලයිලා - මජ්නූන් දන්නවද ?
ආසියාතිකරයෙන් අමරණිය පෙම් පුවත් කිහිපයක්ම අසන්නට ලැබේ....ලයිලා මජ්නූන්,ෆර්හාඩ් සාසි,පුන්නූ සෝහිනී,සාහිවාලා හා හීර්,රන්ජා එවැනි පෙම් යුවලවල් කිහිපයකි .....
අරාබි ජන ප්රධානියකූ වූ ෂා අමාරිට පුතකු ලැබිණී..එම පුතුට ක්වයිස් යන නම තැබුණු අතර ජ්‍යෙතිශය ශාස්ත්‍රයෙන් පැවසු වේ වයස අවුරුදු 12 දී එම දරුවා ඉබාගාතේ ඇවිදින්නට පටන් ගන්නා බවයි.ෂා අමාරි තම පුතු ක්වායිස් ගේ මෙම අපල තත්වය දුරු කිරීමට විවිධ පිළියම් යෙදු වේය....නිතර දෙවියන් හර කන්නලව් කලේය...එසේ වුවද ඉරණම වෙනස් කිරීමට නොහැකි විය,හැදුණු වැඩුණු ක්වායිස් දමස්කස් වෙත යවුණේ ශිල්ප ශාස්ත්‍රය හදාරන්නටය....ගුරුවරයා වූයේ මහලු මෞලාවේ ෂාහි උල්ලා ය...ඔහු පවත්වාගෙන ගියේ මිශ්‍ර අධ්‍යාපන ආයතනය කී.....
අනාවැකිය සත්‍ය වන කාලය ලගා විය..නජ්ඩ් ගෝත්‍රික නායකයා ගේ දියණිය ලයිලා ද දමස්කස් හී එම පාසලට පැමිණියේ සිප් සතර හදරනු පිණිසය.....ඇය දුටු සැනින් ක්වායිස් ඇයට පෙම් කරන්නට පටන් ගත්තේ ය..ගුරුවරයා,අනෙක් ශිෂ්‍යයන් ආදීන් ක්වායිස්ට අවවාද කළේ ඉගෙනුමට සිත යොමු කරන්න කියා ය.එහෙත් අවවාද වලට සිත යොමු නොකළ ක්වායිස් දිගින් දිගටම ලයිලාට ආදරය කලේ ය....
ලයිලා ද ක්වායිස්ට උමුතුවෙන් මෙන් ආදරය කළේ ය.මේ පෙම් පලහිලව්ව වැඩි කලක් නොගොස්ම ලයිලාගේ පියාට ආරන්චි විය..තම පරපුරේ ගෞරවය ගැන සිතූ නජ්ඩ් ගෝත්‍රික නායකයා නායකයා වහා කලේ ලයිලාව පාසලෙන් ඉවත් කරගෙන පැමිණ ලයිලාව නිවාස අඩස්සියේ තැබීම යි.....
ලයිලා දැක ගැනීමට දැකගැනීමට නොහැකි වූ නිසා ක්වායිස් සිත වාවා ගත නොහැකිව උමතු වෙකු මෙන් නජ්ඩ් ප්‍රදේශයේ ඉබා ගාතේ ඇවිදින්නට විය ක්වායිස් දැක ගැනීමට නොහැකි වීම නිසා ලයිලා ද හැසිරෙන්නට වූයේ උමතු වූ එකියක් මෙනි..ක්වායිස් දැඩි ප්‍රේමය සිත දරාගෙන ඉබාගාතයේ ඇවිද යන විට මිනිසුන් ඔවුහ "මජ්නූන්" යනුවෙන් හැදුන් වූහ..." මජ්නූන් " යන්නේ තේරුම "ප්‍රේමය දැඩිව සිත දරාගත් තැනැත්තා" යන්න යි...සත්‍ය ප්‍රේමයේ ජීවමාන සන්ඛේතය බවට මජ්නූන් පත් විය....
ඉබාගාතේ ඇවිද යන මජ්නූන් දිනක් නජ්ඩ් ගෝත්‍රික නායකයාගේ මන්දිරය අසලින් ගමන් කලේ ඒ ලයිලා ගේ වාසස්ථානය බව නොදැනය..එහෙත් ඔහු ඇගේ නම කියමින් කෑ ගැසුවේය..." අහෝ ලයිලා..ඔහ් ලයිලා " ඒ හඩ ඇසූ වහාම ලයිලා මැදුරේ කවුලුවක් අසලට දිව ආවාය..ඉහළ බැලූ මජ්නූන් හදිසියේ තම ප්‍රේමවන්තිය දැකීමෙන් කම්පනයට පත්ව සිහිසුන්ව බිම ඇද වැටින.....ඔහු පියවී සිහියට පත් වහාම කවුළුව අසල සිටි ලයිලා කෑගැසුවේය....
මාගේ ආදරණීය ක්වායිස්,ඉවසීම නැති කර ගන්න එපා,මගේ ආදරය සදාකල්ම ඔබටයි,,මව ඔබගෙන් වෙන් කරන්න කිසිවෙකුට බැහැ.."
එසේ කෑගැසුවත් සිතේහි ඇති වූ දැඩි වේදනාව ඉවසාගත නොහැකිව සිහිසුන් වූ ලයිලා කවුළුවෙන් පහළට ඇද වැටුනේ "තඩ්" යනුවෙන් මහත් හඩක් නන්වමින් ය...එය දුටු මජ්නූන් යලි සිහිසුන් විය....ලයිලාගේ පියා පැමිණ වහා ලයිලාව මන්දිරයේ අභ්‍යන්තරයට ඔසවාගෙන ගොස් ප්‍රතිකාල කල අතර ඔහුගේ සේවකයෝ මජ්නූන්ව මන්දිරය අසලින් එලවා දැමීය.....
මද කළකට පසු ෂා අමාරී ලයිලාගේ පියා සොයා පැමිණ පැවසුවේ...තම පුතාට ලයිලාව විවහා කර දිය යුතු බවයි......
"සමාවෙන්න කොහොමද ඒක කරන්නේ,,,,?"ලයිලාගේ පියා විමසුවේ ය..."ඔබේ පුතා උමතුවෙන් පෙළෙන්නෙක්."
"නැහැ" ෂා අමාරී පැවසු වේය..."ඔහු සත්‍ය ප්‍රේමය නිසා,ලයිලාට ඇති ආදරය නිසා ඉබා ගාතේ යනවා මිස උමතු වූ වෙකු නොවෙයි"
ෂා අමාරී තම පුතු සොයා ගෙන ගියේ ය...විඩපත් මජ්නූන් වනාන්තරයේ ගසක් යට වැතිර සිටියේ ය.... ෂා අමාරී තම පුතු අවදි කිරීමට උත්සහ කළේ ය...
"කව්ද මගේ ලයිලා ද ?." මජ්නූන් විමසුවේ ය....ෂා අමාරී තම පුතුගේ සිත සැන සීමට උත්සහ කලේ ය..පියවී ආකාරය ජීවත් වීමට පෙලඹුනහොත් ලයිලා ඔහුට විවහා කර දිය හැකි බව ෂා අමාරි තම පුතුට කිවේ ය...මජ්නූන් සිය පියාගේ වචන පිළිගත්තේ ය....
හොද සළුපිළියෙන් සැරසී ඔහු තම් පියා සමග ලයිලා ගේ අත පතා ඇගේ මැදුරට පිවිසියේ ය..ලයිලා-මජ්නූන්ගේ විවහය පිළිබදව ඒ දෙදෙනාගේ පිය වරුන් කතා කරමින් සිටින අතර තුර එතැනට දිව ආවේ ලයිලා ගේ සුරතල් බල්ලයි...එසැනින් මජ්නූන් කලේ බල්ලා ඔසවාගෙන සිප ගැනීමයි...ඔහු එසේ කලේ ලයිලාගේ සුරතලා දැකීමත් තමාට තමාට මහත් සතුටක් සොම්නසක් වූ බැවිනී...එහෙන් ඔහුගේ එම ක්‍රියාව දුටු ලයිලා ගේ පියා මහත් අපහසුව පත් වූයේ ය..ඔහු ෂා අමාරින්ට කියා සිටියේ මජ්නූන් උමතුවෙන් නොවේ නම් කිසිවිටකත් බල්ලා සිපනොගන්නා බවයි,,,එසේ උවත් ඔහු ලයිලා මජ්නූන්ට විවහා කර දීමට ගත් තීරණය වෙනස් කලේ නැත.....
මජ්නූන් බල්ලා සිප ගත් ආරන්චිය හාත්පස පුරා පැතිර ගියේ ය.එම ආරන්චිය ඇසු තවත් අරාබි ගෝත්‍ර ප්‍රධානිය කු වූ නෞෆීල් වහා පැමිණ ලයිලාගේ මන්දිරය වටලා ඇගේ පියා යටත් කර ගත්තේ ය...
"ලයිලාගේ පියා වූ නුබ උමතු තරුණයෙකුට ලයිලා විවහා කරදෙන්නට සැරසෙන්නේ ද? "පිළිතුර ඔව් නම් නුඹගේ මරණය මම මෙතැනදිම මේ මොහොතේම සිදු කරන්නම්.....
ලයිලාගේ පියා සිය තීරණය වෙනස් කලේය..ඉන් යළි සිත බිදුනු මජ්නූන් ලයිලා ගේ නම අඩගසමින් නැවතත් ඉබාගාතයේ ඇවිදින්නට පටන් ගත්තේ ය...
අමීර් සාලෙම් නැමැති ප්රභූවරයාගේ පුතු බක්ත් හට ලයිලාව විවහ කර දුන්නේ බලහත්කාරයෙන් මෙනි...මදුසමය රාත්‍රියේ දී බක්ත් ලයිලා වැලදගැනීමට සූදනම් වූ වහා ඇය ඔහුගේ කම්මුලට ගැසුවා ය...
"මාගේ සැමියා විය හැක්කේ මජ්නූන්ට පමනයි,,මා අල්ලන්නට එපා"ඇය කෑ ගසා කීවා ය...
කෝපයට පත් බක්ත් කෑගැසුවේ ය...."තලාක් තලාක් තලාක්"ඉස්ලාමීය නීතියට අනුව "තලාක්" වචනය තෙවරක් කී විට වහා දික්කසාද වෙයි...ඒ වහා බක්ත් වෙති ඇත් වූ ලයිලා තම පෙම්වතා සොයමින් කැලයට් ගියා ය..ඇයට ඔහු හමු විය..දෙදෙනා දුටු වහා සිහිසුන්ව ඇද වැටුනේ එකිනෙකා වැළදගෙනය ...ලයිලා ගේ මව පැමිණ සිහිසුන්ව සිටි ලයිලාව ඔටුවකු පිට නන්වාගෙන නිවසට කැදවාගෙන ගියේ ය....පියවි සිහියට පත් ලයිලා අවබෝද කර ගත්තේ තමාව නැවතත් තම පෙම් වතා වෙති ඇත් කර ඇති බවයි....වේදනාව ඉවසාගත නොහැකිව හද පැලී ගිය ලයිලා ඇද වැටෙන විට සිටියේ මරුමුවට පත් වීය...
ලයිලාට අත් වූ ඉරනම දැනගත් වහාම මජ්නූන් ද මරණයට පත් විය...නජ්ඩ් ප්‍රදේශයේ වැසියෝ මුලින් මජ්නූන්ට ගැරහුවද ඔහුගේ මරණය අසා මහත් කම්පාවට පත් විය...ඔවුන් වනාන්තරයට ගොස් ඔහුගේ මළ සිරුර නගරයට ගෙන ආහ...පෙම්වතුන් ගේ මළ සිරුරු පෙරහැරකින් සුසාන භූමියට රේගෙන යනු ලැබිණ ජීවත්ව සිටියදී එක් විය නොහැකි වූ දෙදෙනා මරණයෙන් පසු එක්ව සිටියහ...ලයිලාගෙත් මජ්නුන්ගෙත් සිරුරු එකම වළක මිහිදන් කෙරින..
ඔවුන්ගේ සොහොන් කොත දකිනට ලොව සැම දිශාවෙන්ම බොහෝ අය පැමිණියහ...කාලයේ රුදුරු ප්‍රහාරයට හසුව එම සොහොන් කොත විනාශට පත් වුවද,ලයිලා මජ්නූන් පුවත තවදුරටත් ලෝකයේ පෙම්වතුන් අතර රැදී පවතී වි.......
ඔන්න එහෙනම් මම ගියා ආදරය හරිම බලවත් දෙයක් ආදරයට බලපැම් කරන්න එපා ඒක හරිම ප්‍රබලයි...බලපැම නරක වුනොත් ජීවිත හානි පවා වෙන්න පුලුවන් ඔන්න ලොව මවිත කල පෙම්වතුන් ත්‍රේඩ් ටික මෙතනින් ඉවරයි...මුල ඉදන් බලපු නැති අයට මෙන්න ලින්ක් ටික නම උඩ ඔබන්න.....
ලොව මවිත කල පෙම්වතුන් - Part 01
ලොව මවිත කල පෙම්වතුන් - Part 02
මේ ආදර කතාව ගැන හදපු ෆිල්ම් එක බාගන්න මෙතක click කරන්න
මෙන්න you tube ෆුල් movie එක
torrent download 776 MB
torrent download 1.45 GB torrent download 1.45 GB
ඔන්න මම ගියා ඔයාලා හැමෝටම ආදරයෙන් පිරිණු සුන්දර අනාගතයක් වේවා.....නැවත හමු වෙමු

Last edited: