ලයිව්_ශෝ_සිංදු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ලයිව් ෂෝ දැන් අජූතයි බං.. හැම තැනම

    දැනට යන බෑන්ඩ් වලින් සකුරා රේන්ජ් පට්ට. උන්ගේ ප්ලේයර්ස්ලා අතර මාර සම්භන්ධතාවයක් තියෙන්නේ සිංදුවක් ප්ලේ කරද්දී. විශේෂයෙන් කී බෝඩ් / ඩ්‍රම්ස් නියමටම තියෙනවා

    ලීඩ් නියමටම ගහන්නේ ෆ්ලෑෂ් බැක් සුරන්. අහන්න ආසයි බං.

    සකුරා රේන්ජ් අජිත් නම් අන්තිමයි බං.. ලයිව් සින්ග් කරනකොට ඌ රෙනවා ස්ටේජ් එකේ.. එපාම වෙනවා.. ඔගිව් තරංග පට්ට සකුරා රේන්ජ් වලින්.. උන් වෙන්න ඕනි දැනට වැඩිම නන්ස්ටොප් ඇල්බම් ගහපු බෑන්ඩ් එක.. නන්ස්ටොප් ඇල්බම් තිහක් විතර ගහලා තියෙනවා බං..:rofl:
    ​