cZySe9ddi3I
gangst3r.93 Member Sep 24, 2010 11,663 655 0 ගම්පහ Jul 10, 2014 #44 Spade VII said: Click to expand... අප්පා මටනම් මුව පෙන්න බෑ p ඩයල් ඒක වගේනෙ බන් ටිෆ්ස්
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Jul 10, 2014 #45 පට්ට music බං සීදුව සකුරා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jul 11, 2014 #46 577 said: ලයිව් ෂෝ දැන් අජූතයි බං.. හැම තැනම දැනට යන බෑන්ඩ් වලින් සකුරා රේන්ජ් පට්ට. උන්ගේ ප්ලේයර්ස්ලා අතර මාර සම්භන්ධතාවයක් තියෙන්නේ සිංදුවක් ප්ලේ කරද්දී. විශේෂයෙන් කී බෝඩ් / ඩ්රම්ස් නියමටම තියෙනවා ලීඩ් නියමටම ගහන්නේ ෆ්ලෑෂ් බැක් සුරන්. අහන්න ආසයි බං. Click to expand... සකුරා රේන්ජ් අජිත් නම් අන්තිමයි බං.. ලයිව් සින්ග් කරනකොට ඌ රෙනවා ස්ටේජ් එකේ.. එපාම වෙනවා.. ඔගිව් තරංග පට්ට සකුරා රේන්ජ් වලින්.. උන් වෙන්න ඕනි දැනට වැඩිම නන්ස්ටොප් ඇල්බම් ගහපු බෑන්ඩ් එක.. නන්ස්ටොප් ඇල්බම් තිහක් විතර ගහලා තියෙනවා බං..
577 said: ලයිව් ෂෝ දැන් අජූතයි බං.. හැම තැනම දැනට යන බෑන්ඩ් වලින් සකුරා රේන්ජ් පට්ට. උන්ගේ ප්ලේයර්ස්ලා අතර මාර සම්භන්ධතාවයක් තියෙන්නේ සිංදුවක් ප්ලේ කරද්දී. විශේෂයෙන් කී බෝඩ් / ඩ්රම්ස් නියමටම තියෙනවා ලීඩ් නියමටම ගහන්නේ ෆ්ලෑෂ් බැක් සුරන්. අහන්න ආසයි බං. Click to expand... සකුරා රේන්ජ් අජිත් නම් අන්තිමයි බං.. ලයිව් සින්ග් කරනකොට ඌ රෙනවා ස්ටේජ් එකේ.. එපාම වෙනවා.. ඔගිව් තරංග පට්ට සකුරා රේන්ජ් වලින්.. උන් වෙන්න ඕනි දැනට වැඩිම නන්ස්ටොප් ඇල්බම් ගහපු බෑන්ඩ් එක.. නන්ස්ටොප් ඇල්බම් තිහක් විතර ගහලා තියෙනවා බං..
Evo X Awrudu Games 2017 - Winners Sep 5, 2008 6,123 509 113 ║▌CmB™ HoMe tOwN║▌ Jul 11, 2014 #47 Spade VII said: Click to expand... Patta macn Rep+
J jnkdon Well-known member Apr 14, 2010 1,122 76 48 ehe tamai/ every where Jul 11, 2014 #49 noted......!!!