ලයිෂන් ප්‍රශ්නයක්..

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ලයිෂන් ප්‍රශ්නයක්..

    සැහැල්ලු වාහන ලයිෂන් එකෙන් KDH බොක්ස් එකක් අරන් යන්න පුලුවන්ද මචංලා.. දන්නා එවුන් පොඩ්ඩක් කියහල්ලකෝ.. බම්ප් එකක් දාගෙනම යන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,239
    113
    Gotland
    61,62 wage eva, N* (NA, NC, etc..) eva ba. eva bara wahana.
    P* numbers dual purpose. eva puluwan.

    KDH 223 wage nam N number enne. eva ba
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාහනේ රෙජිස්ටර් කරලා තියෙන්නේ සැහැල්ලු වාහනයක් විදියට නම් උඹට සැහැල්ලු වාහන ලයිශන් එකෙන් එලවන්න පුලුවන්.බරවාහනයක් විදියට රෙජිස්ටර් කරලා නම් බෑ.

    සිංහලුන්ගෙ රටේ නීති හෙන අවුල් බන්.එකම වාහනේ පැසෙන්ජර් එන එක රෙජිස්ටර් කරන්නේ බර වාහනයක් විදියට.ඩිලිවරි වලට එන එක රෙජිස්ටර් කරන්නේ සැහැල්ලු වාහනයක් හැටියට.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,239
    113
    Gotland

    සිංහලුන්ගෙ රටේ නීති හෙන අවුල් බන්.එකම වාහනේ පැසෙන්ජර් එන එක රෙජිස්ටර් කරන්නේ බර වාහනයක් විදියට.ඩිලිවරි වලට එන එක රෙජිස්ටර් කරන්නේ සැහැල්ලු වාහනයක් හැටියට.

    Sinhalese culture :lol:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    වාහනේ රෙජිස්ටර් කරලා තියෙන්නේ සැහැල්ලු වාහනයක් විදියට නම් උඹට සැහැල්ලු වාහන ලයිශන් එකෙන් එලවන්න පුලුවන්.බරවාහනයක් විදියට රෙජිස්ටර් කරලා නම් බෑ.

    සිංහලුන්ගෙ රටේ නීති හෙන අවුල් බන්.එකම වාහනේ පැසෙන්ජර් එන එක රෙජිස්ටර් කරන්නේ බර වාහනයක් විදියට.ඩිලිවරි වලට එන එක රෙජිස්ටර් කරන්නේ සැහැල්ලු වාහනයක් හැටියට.

    පැසෙන්ජර් නැති ඒවගෙන් හයර් යන්නත් බෑ බං නීතියේ හැටියට... (වැඩියෙන් ශීට් ගහලා මිනිස්සු දාගෙන)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    පැසෙන්ජර් නැති ඒවගෙන් හයර් යන්නත් බෑ බං නීතියේ හැටියට... (වැඩියෙන් ශීට් ගහලා මිනිස්සු දාගෙන)

    :yes::yes::yes:

    e unata wennema eka..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    toyota Hiace commuter eka aithi venne bus category ekata, eka van ekak neme :lol:

    toyota-commuter-10.jpg