ලයිසන් එක ආවා..?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අලුතෙන් B2 කියලා කැටගරි එකක් ඇවිත් තියනවා... ඒක මොකක්ද. දන්න කෙනෙක් ඉන්නවද?
    මෙන්න මේක. පොඩි කාරෙකක් තියෙන්නෙ?ඒක නෑනෙ මට :(

    1722055861602.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    wife 2 years ago trial karala pass wune, thama license eka naha
    ගැසට් එකක් ගහලා තියනවා. එක කාල පරතරයක දීපු ටෙම්පරරි ලයිසන් එක අවුරුදු 2 ක් ද කොහෙද නැවත අත්සන් කරන්නැතුව වලන්ගුයි කියලා මට මතක විදිහට
     
    • Like
    Reactions: fdk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    අඩේ උඹට බර වාහන තියෙනව නේ බන්. ලයිට් වෙහිකල් අවුරුදු 3ක් පද්දම නේද බර වාහන ගන්න පුලුවන්? එතකොටත් ට්‍රයල් පෙන්න්නන්න ඕනෙද 🤷🏻‍♂️
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අඩේ උඹට බර වාහන තියෙනව නේ බන්. ලයිට් වෙහිකල් අවුරුදු 3ක් පද්දම නේද බර වාහන ගන්න පුලුවන්? එතකොටත් ට්‍රයල් පෙන්න්නන්න ඕනෙද 🤷🏻‍♂️
    මන් ගන්න කාලෙ එහෙම එකක් නෑ. අවුරුදු 21 ක් නම් එකපාර ගන්න පුලුහන්

    යකෝ එකෙක් වත් දන්නෙ නැද්ද B2 මොකද්ද කියලා :( . හරි සන්තෝසයි
    ------ Post added on Jul 27, 2024 at 10:56 AM
     
    • Love
    Reactions: Candid-B

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    අලුතෙන් B2 කියලා කැටගරි එකක් ඇවිත් තියනවා... ඒක මොකක්ද. දන්න කෙනෙක් ඉන්නවද?
    මෙන්න මේක. පොඩි කාරෙකක් තියෙන්නෙ?ඒක නෑනෙ මට :(

    1722055861602.jpg
    ඕක හිච්චි කාර් ලයිශන් එක, ඕක නැත්තම් තොට ට්‍රේලර් තිබ්බත් වැඩක් නෑ. ආයෙ දාහන්
     
    • Wow
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    Thanks
    ado sirawata? mata masa deken gedetta awane? man mukuth call ekakwath dunne na unta

    Thank you:love:
    ඕක හිච්චි කාර් ලයිශන් එක, ඕක නැත්තම් තොට ට්‍රේලර් තිබ්බත් වැඩක් නෑ. ආයෙ දාහන්
    :love:
    :love:
    කිරිබත් කමු
    Kamu kamu
     
    • Love
    Reactions: Honey Bunch