ලයිසන් ගන්න trail තියනවා

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    මට බයික් එකක් තියනවා හැබැයි scooty එකක් dio එකක් ඒක තියෙන්නේ අම්මාගෙ නමට ඒකෙ ආදායම් බලපත්‍රය මේ මාසෙ කල් ඉකුත් වෙලා insurance එක 2018 පස්සෙ ගෙවෙලා නෑ. මම trail පෙනන්න ගියොත් මේවා බලනව ද නැත්නම් මම මොකක්ද කරන්නෙ ? මට මචං clutch bike පුරුදුවෙලා නැති නිසා තමයි මම dio එකෙන් ⁣trail ⁣පෙනන්නෙ plz help me
     
    • Like
    Reactions: D_Mad

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොන එකෙක්ද මේ,
    ඔකෙන් පෙන්නන්න යන්න එපා අනිව නාන්න වෙනවා.
    RMV එක ගව ඕන තරම් ලර්නස් තියෙනවා. එකකට ගිහින් කියහන් ට්‍රයල් එක යන්න බයික් එකක් ඕන කියල උන් පොඩි ගානක් ගන්නව.
    දෙන්නෙ මෙට් එක වගේ එකක්. (ගොඩක් වෙලාවට රනොමොටො තමා)
    ඒව උන් හදල තියෙන්නෙ හන්ඩල් ලොක් එහෙම කඩල, ඒකෙ ගියර් තිබ්බට ක්ලච් නැ.
    පට ගද්දිම 2ට දාල දෙන්නෙ. බබ වගේ අල්ලන් යන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: BadBlueGenius

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලර්නස් Ekakata Podi Ganak Dila trial Pennanna.
    Yamaha Mate, Ranamoto Ekakin Pennanna thiyenne godak welawata.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    cluth nathi ewagen trail dila cluth ewa padinna ba ban. Ubata sada scooty tamai. ewath 90cc da koheda.

    Sira kathawa. Math learners labbakin gaththe clutch nathi ekakin. Clutch bike ekak padinawa kiyanna wenama experience ekak. Passe clutch bike ekak aran purudu wuna yaluwek ekka.
     
    • Like
    Reactions: PHBhagya

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Daily CBR paddath eka parata ethana thiyana clutch nathi podi bike aran padinna yanna epa, anaatha wenawa.
    Ewa bike padinna bari unta kohomahari pass wenna puluwan wenna hadala thiyenne.
    Ekak gannawa nam test ekata issella 10mins wath padala bike ekata huru wenna.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ටැකර් එකේ ඇවිත් ට්‍රෑල් ෆේල් වෙලා ටැකර් ඒකේම ගෙදර යන ඇත්තෝද ට්‍රෑල් දිනයේ බලාගත හැක්කේයි
    CBR paddath eka parata ethana thiyana clutch nathi podi bike aran padinna yanna epa, anaatha wenawa.
    Ewa bike padinna bari unta kohomahari pass wenna puluwan wenna hadala thiyenne.
    Ekak gannawa nam test ekata issella 10mins wath padala bike ekata huru wenna.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ටැකර් එකේ ඇවිත් ට්‍රෑල් ෆේල් වෙලා ටැකර් ඒකේම ගෙදර යන ඇත්තෝද ට්‍රෑල් දිනයේ බලාගත හැක්කේයි
    Ehemath wenawa athi, habai mama nam kiyanne mokak unath kamak naha thaman padina bike ekata Rs 500 deela 1 day learners insurance ekak dan trial pennana eka thama sure ma wade.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඕකනං හෙන වාත වැඩක්. මම දන්න කෙනෙක්ගෙ වෑන් එකක ඒරියල්, ෆොග් ලයිට් හිටං ගලවං යන්න උණා. කීප සැරයක්ම ෆේල් කරලත් තිබුණ.

    හොඳම වැඩේ ලර්නර්ස් එකක් මර්ගයෙන් යන එක.
    ලර්නර්ස් වල තියෙන්නෙ ක්ලච් නැති බයික්. ගියර් දාන්න දන්නැත්තං ලර්නර්ස් එකේ එකා ගියර් එකත් දාලම දෙනව. එග්සැමිනර්ගෙ බෙල්ල උඩින් 8 ගැහුවත් ෆේල් කරන්නෙ නෑ. ට්‍රයල් එකට කලින් පුරුදුවෙන්නත් අවස්තාව දෙනව.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    මොන එකෙක්ද මේ,
    ඔකෙන් පෙන්නන්න යන්න එපා අනිව නාන්න වෙනවා.
    RMV එක ගව ඕන තරම් ලර්නස් තියෙනවා. එකකට ගිහින් කියහන් ට්‍රයල් එක යන්න බයික් එකක් ඕන කියල උන් පොඩි ගානක් ගන්නව.
    දෙන්නෙ මෙට් එක වගේ එකක්. (ගොඩක් වෙලාවට රනොමොටො තමා)
    ඒව උන් හදල තියෙන්නෙ හන්ඩල් ලොක් එහෙම කඩල, ඒකෙ ගියර් තිබ්බට ක්ලච් නැ.
    පට ගද්දිම 2ට දාල දෙන්නෙ. බබ වගේ අල්ලන් යන්න තියෙන්නෙ.
    E uba dnna tanak tynwda kypanko
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Ehemath wenawa athi, habai mama nam kiyanne mokak unath kamak naha thaman padina bike ekata Rs 500 deela 1 day learners insurance ekak dan trial pennana eka thama sure ma wade.
    Sirawatama ethana thiyena ewa 8 gahannama hadila thiyenne... Hamatiyo wage.. yanne naa ekama thana... Ekak podi ganak deela aragena watayak dekak paddama automa 8 gahenawa....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔය කවුරුත් කියලා තියන විදියට කලින් දවසෙ හරි දවස් දෙක තුනකට කලින් හරි ගිහින් ලර්නර්ස් එකකින් බයික් එකක් සෙට් කරගෙන ෆෝන් නම්බර් එහෙම අර ගනින්
    අනිවාර්යෙන් කලින් පුරුදු වෙන්න, ගොඩක් වෙලාවට ට්‍රයල් දවසෙ උදේ ටිකක් පදින්න දෙනවා
    ට්‍රයල් දවසට කලින් සල්ලි දෙන්න කලින් දෙන්න යන්න එපා, පොඩිම ගානක් නම් නෙමෙයි 2000ක් 2500ක් ගනීවී. මම අවුරුදු හත අටකට කලින් අරගත්තෙ එතකොටත් 1500ක්ද කොහෙද ගත්තා
    එතන 8ම නෙමෙයි ගහන්න තියෙන්නෙ සිග්සැග්(නිකන් එක දිගට තිබුනු 8 ඒව පේලියක් වගේ) විදියට කෝන් ටික වටේ දිගට ගිහින් ආපහු හරවන් ඇවිත් දිගටම පදින්න ඕන, ඒ විදියටත් පුරුදු වෙන්න.

    තමන්ගෙ බයික් එකෙන් පෙන්නනවා නම් හෙන කට්ට, ලර්නර්ස් ඉන්ශුවරන්ස්ද මොකද්ද එකකුත් තියෙන්න ඕන
    ස්කූටියෙන් පෙන්නුවොත් ඒ ලයිසන් එකෙන් ක්ලච් බයික් බෑ
    ලර්නර්ස් වල තියන ක්ලච් එක නැති ගියර් එක විතරක් තියන එකෙන් පෙන්නුවොත් ඕන බයික් එකක් පුලුවන්.
     
    ඔවු අවුරුදු 8කට කලින් මගෙනුත් බයික් එකට 1500.
    අපිටනං ගඩොල් බාග 2ක් තියල 8 ගහන්න කිවුව. :lol:
     
    • Like
    Reactions: NRTG and D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔවු අවුරුදු 8කට කලින් මගෙනුත් බයික් එකට 1500.
    අපිටනං ගඩොල් බාග 2ක් තියල 8 ගහන්න කිවුව. :lol:

    මම දුන්නෙ වේරහැරදි
    එතන අර කෝන් සෙට් එකක් තියල තිබුනෙ, ඒකෙ කේස් එක තියෙන්න කෝන් එක උස නිසා බැරි වෙලාවත් කෝන් එකට ගොඩක් ලඟින් ගියොත් කෝන් එක බයික් එකේ පැටලිලා වැටෙනවා,
     
    • Like
    Reactions: PHBhagya