Maligawaththa RMV

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    මචන්ලා, මාලිගාවත්ත RMV එකෙන් බස්නාහිර පලාතට අයිති නැති වාහන වල ආදායම් බලපත්‍ර අලුත් කරන්න පුලුවන්ද. සීන් එක මේකයි, මම ගත්තු බයික් එක ජුනි මාසෙ ආදායම් බලපත්‍රෙ Expire උන එකක්. බයික් එක රෙජිස්ටර් කරල තියෙන්නේ නුවර අයිතිකාරයෙක්ගෙ නමට. මොකක් හරි පලාතකර රෙජිස්ටර් කරපු වාහනයක් ලයිසන් කරන්න ඕන ඒ පලාතෙම ප්‍රාදේශිය සභාවකින් නේ. මට දැන් තියෙන ප්‍රශ්නෙ තමයි සන්චරන සීමා නිසා නුවර යන්න විදියක් නෑ. අනික, කොලඹින් මගේ නමට ට්‍රාන්සර් කරන්නත් බෑ ආදායම් බලපත්‍රෙ කල් ඉකුත්වෙලා නිසා.
    අහල තියෙනවා මාලිගාවත්තෙ RMV එකේ ඕන පලාතක ආදායම් බලපත්‍ර අලුත් කරනව කියලා. කවුරු හරි ඉන්නවද එහෙම කරපු?
     
    • Like
    Reactions: SampathSandaruwan

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    Ado rmv maligawatta ta call ekak dipan un ona hama dema friendly explain karano
    මම කෝල් කලා. ඔන්ලයින් තියන නිසා දැන් කරන්නෙ නැතිලු බන්. ඒ උනාට ඔන්ලයින් ලයිසන් කලොත් ලයිසන් එක එන්නෙ රෙජිස්ටර් කරපු අයිතිකාරයගෙ ගෙදරට. මම නිවාඩුවක් දාල නුවර ගිහින් ලයිසන් අලුත් කරන් ආව බන්. ඇවිල්ල මගෙ නමට ට්‍රාන්සර් එකත් කරගත්තා. වෙන කරන්න දෙයක් නෑ නෙ.