ලයිසන් ප්‍රශ්නයක් . PLEES HELP

astrin

Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    මගේ ලයිසන් එක ඉස්කේල්න් අවුට්වෙලා මුලින්ම ගත්තෙ බයික් විතරයි , ඊට පස්සෙ මම අවුරුදු 6කින් වගේ සැහැල්ලු වාහන ගත්ත, ඒක ගත්තෙ කොරෝනා දවස්වල බයික් යෛසන් එක එක්ස්පයර් වෙලා තිබ්බෙ නෑ එතකොට පස්සෙ අර බයික් ලයිසන් එක එ අතරෙ එක්ස්පයර් වෙලා කොරෝනා වලින් අවුරුදු 2කට වගේ පස්සෙ අර සැහැල්ලු වාහන එකේ කාර්ඩ් එක ආව එකේ සැහැල්ලු වාහන ටික තියනව බයික් එක නෑ කාර්ඩ් එකේ වැදිල දැන් සැහැල්ලු වාහන ටික තාම දින තියනව බයික් එකේ ලයිසන් කාර්ඩ් එකත් එක්ස්පයර් ඒවගේම ඒකේ හිලක් විදල තියෙන්නෙ ඒක කොහොමත් දැන් වලංගු නෑ පරන කාර්ඩ් එක බලුවම ඒකෙ බයික් එක නැති නිසා හරියට මට දැන් බයික් ලයිසන් නා වගේ පොලොසියෙන් ඇලුවොත් ලියනව කියල කිවුව පොලිසියෙ එකෙක් , මේක කොහොමද බං දැන් ඔක්කොම එන විදියට හදාගන්නෙ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,879
    1,044
    113
    Hamilton, NZ

    dekama aran awith nugegodin renew karahan ethanadima medical aran. karanakota wisthare kiyahan.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    dekama aran awith nugegodin renew karahan ethanadima medical aran. karanakota wisthare kiyahan.
    එකක් එක්ස්පයර් වෙන්න කලින් පුලුවන්ද බන් එහෙම කරන්න
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,930
    12,015
    113
    🌎