මචන්ලා ලයිෂන් එක් කල් පැනලා දැන් අවුරුදු ගානක්රි නිව් කරගන්න ඕනි. අවුරුද්දකට කීයක් දඩ ගහනවාද දැන්.
saradiyel_uk Well-known member May 9, 2010 2,632 3,505 113 Feb 18, 2023 #1 මචන්ලා ලයිෂන් එක් කල් පැනලා දැන් අවුරුදු ගානක්රි නිව් කරගන්න ඕනි. අවුරුද්දකට කීයක් දඩ ගහනවාද දැන්.
pathaleiretta Well-known member Aug 18, 2015 9,271 21,153 113 Feb 18, 2023 #3 මගෙත් ලයිසන් එක රිනිව් කරන්න දැම්මා තාම ඔරිජිනල් ආවෙනෑ. ටෙම්පරියත් එක්ස්පයර් වෙනවා මාර්තු වල දැන් මන් මොකද කරන්න ඕන?
මගෙත් ලයිසන් එක රිනිව් කරන්න දැම්මා තාම ඔරිජිනල් ආවෙනෑ. ටෙම්පරියත් එක්ස්පයර් වෙනවා මාර්තු වල දැන් මන් මොකද කරන්න ඕන?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Feb 18, 2023 #4 BUMP උබම ප්රින්ට් කරගනින් Reactions: NRTG
saradiyel_uk Well-known member May 9, 2010 2,632 3,505 113 Feb 18, 2023 #5 Solo Rider said: BUMP උබම ප්රින්ට් කරගනින් Click to expand... බෑනේ පුතා එහෙම Reactions: Solo Rider