මට කලින් සැහැල්ලු වාහන (කාර වෑන්) විතරයි තිබ්බෙ,අලුතින් බයික් ලයිසන් ගත්තා, ට්‍රයල් එක දවසෙ උදෙ තිබ්බ ලයිසන් එක නුවර මොටර් රත ප්‍රවහන දෙපාරතමෙන්තුවෙන් ගත්තා. දැන් තියෙන්නෙ කොලෙ විතරයි ට්‍රයල් එක පාස් උනාම දෙන. දැන් එතකොට කොලබ ඇවිත් එක දවසෙන් මට ලයිසන් එක හදා ගන්න පුලුවන්ද? තිබ්බ ලයිසන් එක නැති හින්දා?









Thanks ahhh