ලයිසොන්_උදව්වක්

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ලයිසොන්_උදව්වක්

    සහෝදර වරුනි මේ මට උදව්වක් ඕනේ වෙලා තියනවා ලයිසන් එක සම්බන්දව.
    මගේ ඩ්‍රයිවින් ලයිසන් එක මැකිලා තියෙන්නේ, එක අලුත් කරගන්න ඕනේ. මෝටර් රථ දෙපාර්තුමේන්තුවෙන් one day service එකෙන් මේ වැඩේ කරගන්න කොච්චර ගානක් යනවද? අමතරව කොච්චර ගානක් දෙන්න ඕනෙද කියල දන්නා එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    බොහොම ස්තුතියි!