ඔය ඉන්ෂුවරන්ස් කාරයෝ මට නම් සත පහකට විශ්වාස නෑ බං.....![]()
Sri Lanka Insurance / People's Insurance (People's Leasing අනුබද්ධ එකක්) බලන්න......![]()
බොහොම ස්තුති ! මචෝ . මම හොයල බලන්නම් මේ තැන දෙකෙන් .

ඔය ඉන්ෂුවරන්ස් කාරයෝ මට නම් සත පහකට විශ්වාස නෑ බං.....![]()
Sri Lanka Insurance / People's Insurance (People's Leasing අනුබද්ධ එකක්) බලන්න......![]()

පළවෙනි අවුරුදු හතරම අපි දාන ඒජන්ට්ට කොමිස් එක තමා ගෙවන්නෙ...![]()
ඔව් බන් මගෙ කෑල්ල කලින් insurence ඒකක ඔෆිස් එකේ වැඩ කලා... මම ඉන්ෂුවරන්ස් එකට සල්ලි දාද්දි තමා කිව්වෙ... ඒක හින්ද අපි නිකන් හරි ක්ලෝස් කරොත් අපිට දාපු සල්ලි වලින් පොඩි ප්රමාණයයිලු ලැබැන්නෙ...![]()



ඇයි බන් ඒ . මට පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ
ඒක නම් මචං උන් දානකොටම කිව්වා.. මඟදි නවත්තන එක නම් අපිට අලාබයි කියලා.. දානවා නම් දිගටම දාන්නයි කියලා..


මොකද බන් ඔය එන ඒජන්ට්ලට කොමිෂන් එකක් යනව අපෙ පොලිසි එකෙන්. ඉතින් පළවෙනි අවුරුදු ටිකෙ අපි ගෙවන වාරිකවලින් කොටසක් තමයි අපෙ පොලිසි එකට යන්නෙ. අපි ක්ලෝස් කලොත් අපිට හම්බෙන්නෙ අරුන්ට ගෙවල ඉතුරු ටික තමා. ඒක අපිට පාඩුයි...


මගේ තියෙන්නේ ඒ.අයි.ඒ එකේ , ඕන්නම් උබ කතාකරලා විස්තර අහගනින් , රෝහල් ගාස්තු ගෙවන වෙනම එකක් තියෙනවා , උබට හොද ඉතුරුමක් ගන්න ඕන්නම් අන්තිමට ඒකට සේවින් + තියෙනවා. No 1 pm kara ,
masekata gewanna puluwan premium eka anuwa thamai life insurance hadanne.
mata PM karanna no ekak man set karannam insurance company kipayakin call back karanna.

magadi nawaththuwoth api gewala thiyena amount eken percentage ekak apahu ganna puluwan. habai awurudu 2k da koheda nokadawa gewala thiyenna one.Sri Lanka insurance eken man daala thiyenawa. Habai mama danna widiyata oya eka company ekakkin wath hospital bill settle karanne na hama ledakatama. selected illnesses set ekak thiyenawa. Habai eke puluwan hospital eke admit wela inna dawas gaanata geweemak laba ganna. dawasata dena gaana apita select karanna puluwan. Api hithamu kawuruhari dawas 10 admit wela hitiya kiyala. dawasata 5,000 nam set kale 50,000 ganna puluwan. Habai Sri lanka insurance ekanam mekata aduma gaane dawas dekakwath admit wela inna one. anith ewaye minimum dawas 3k da koheda. Life insurance eka watinne marunoth thamaimagadi nawaththuwoth api gewala thiyena amount eken percentage ekak apahu ganna puluwan. habai awurudu 2k da koheda nokadawa gewala thiyenna one.
Hospital charges walata witharak insurance denawada danne na. ara office walata dena package walatanam hospital charges cover wenawa onama ledakata. Mama ahala thiyena widiyata Sri Lanka insurance hondai
