ලයිෆ් එකට ඇඩ් කරගන්න කැමති ස්කිල්

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    වාහන හදන්න ඉගෙන ගන්න .

    මගෙත් හිතේ තියෙන එකක් මේ.
    උඹට ප්ලෑන් එකක් තියේද?
    මේ මාස කීපයේ family commitment වැඩියි. ඊට පස්සේ පොඩ්ඩක් මේක ගැන බලන්න හිතන් ඉන්නේ. ඒත් කොහොමද කරන්නේ කියල තාම හිතල නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මගෙත් හිතේ තියෙන එකක් මේ.
    උඹට ප්ලෑන් එකක් තියේද?
    මේ මාස කීපයේ family commitment වැඩියි. ඊට පස්සේ පොඩ්ඩක් මේක ගැන බලන්න හිතන් ඉන්නේ. ඒත් කොහොමද කරන්නේ කියල තාම හිතල නැහැ.
    මට තියෙනවා කුරිරු හැකියාවක් ඉගෙන ගන්න උවමනා උනොත් දෙයක් පට් ගාලා අල්ල ගන්න පුළුවන් .
    මට අවුරුද්දකට කලින් පොල් සම්බොලයක් ඇරෙන්න කිසිම දෙයක් කෑමට හදාගන්න දැනන් හිටියෙ නැහැ .
    එත් දැන් මස් හොද්දෙ ඉඳන් බත් එකෙ ඉඳන් ලුණු මිරිස දක්වා හදන්න දන්නවා.

    වාහන් ගැන ඉගෙන ගන්න කතාව කිව්වොත් ඉතිං යු ටියුබ් එකෙ නම් ඔනි තරම් දේවල් තියෙනවා ඉගෙන ගන්න .
    එත් තමන්ගෙ වාහනයකට ඉගෙන ගත්ත දේ ඇප්ලයි කරන්න මොකක්ද මොකක්ද වගෙ. මොකද පොඩ්ඩක් හරි ගැස්සුනොත් අප්ෂට් නේ වැඩෙ.

    මම හිතන් ඉන්නෙ පට්ට අඩුවට ලදරම් ටයිප් වැඩ කරන වාහනයක් ගෙනල්ලා තනියම ඉගෙන ගන්න ගමන් ඉගෙන ගත්ත දේ ඇපලයි කරන්න .
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ඉංග්‍රීසි කතා කරන්න
    මට විභාග ක්‍රමය හරියන්නේ නෑ. අත්හදා බලලා ප්‍රයෝගිකව ඉගෙනගන්න එක තමා මට ගැලපෙන්නේ. නමුත් ලංකාවේ පිළිගන්නේ විභාග ක්‍රමය. මේ දෙක නැති නිසා ගොඩක් දේවල් පස්සට ගියා.
     
    Ela. කරලා බලන්න ඕන. මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ල පටන් ගන්න ඕන. (මෙහෙම කිව්වට මම ඉතින් හෙනම procrastinate. වැඩේ පටන් ගන්නකල් ෂුවර් නැහැ :lol: )
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    ඉංග්‍රීසි කතා කරන්න
    මට විභාග ක්‍රමය හරියන්නේ නෑ. අත්හදා බලලා ප්‍රයෝගිකව ඉගෙනගන්න එක තමා මට ගැලපෙන්නේ. නමුත් ලංකාවේ පිළිගන්නේ විභාග ක්‍රමය. මේ දෙක නැති නිසා ගොඩක් දේවල් පස්සට ගියා.
    kadda puluwan kellek hoyaganin