ලයිෆ්_ඉන්ෂුවරන්ස්?
මම කලින් ත්රෙඩ් එකක් දාල කස්ටියගෙන් අදහස් ඇහුවනේ
ලයිෆ් ඉන්ෂුවරන්ස් ද? ෆික්ස්ඩි පොසිට් ද හොද කියල. අන්තිමට මම තීරණය කලා ලයිෆ් ඉන්සූරන්ස් එකකට යන්න. මේ තමයි මම ගන්න යන පොලිසි එක. කම්පනි එක LOLC අනිත් කම්පැනි වලිනුත් කොටේෂන් ගත්තා. බලන්න මේකේ තියන අඩුපාඩු සහ තව මොනවද එකතුවෙන්න ඕන කියල.
https://ibb.co/d3pVtR
https://ibb.co/nL03DR
උඔලත් වැඩ කරන කම්පැනි වල මේ වාරිකේට, මේ කවර්ස් වලට, අන්තිමේදි ලැබෙන ගානට කිට්ටුවෙන් යන දේවල් තියනව නම් මට පී.එම් කරන්න. ඒව ගැනත් සලකල බලනව.
බම්ප් එකක් හරි දාන්න. පුුලුවන් විදියට සලකන්නම්.

Last edited: