මේකේ දැන් වැඩ ගොඩක් අවසන් කරගත්තා සුද්දලා දීපු උපදෙස් සහ රිසෝසස් පාවිච්චි කරලා ... හෙක්ස්කෝඩර් මලයගේ ඩෙට්ටාබෙස් වීඩියෝ ටිකත් සෑශෙන්න හෙල්ප් උනා..
මුල ඉදන් ඩෙට්ටාබෙස් ඉගෙනගෙන මේක කරන්න තරම් කල් අරින්න බැරි නිසා ඉක්මනට කරන්න පුලුවන් දේවල් කරා
මෙන්න මේකේ ඔබලා අපිට අලුත් අයිටම් එකක් දාන්න පුලුවන් ස්ටොක් එකට
ඉට පස්සේ කන්සීම් අයිටම් කියන එකට ගිහින් අපිට අද දවසේ පාවිච්චි කරපු දෙවල් අඩු කරන්න පුලුවන් quantity consume කියන තැන quantity එක ගහලා . මේක මැනුවල් කරන ස්ටොක් එකක්...
එතකොට ස්ටොක් කියන එකෙන් ඒ අයිටම් එකෙන් අඩු කරපු ටික අඩු වෙනවා. ( පිනී බබා වගේ
)
දැන් මට තියන ගැටලුව තමා මේකේ කිලෝ , ලීටර් , ප්‍රමාණ ටික UNIT වලට දානකොට මැනේජ් කරගන්න ලොජික් එක හිතන්නේ කොහොමද කියලා?
ඒකට Dropdown එකක් දීලා සිලෙක්ට් කරන විදිහට හදන එකද හොද?
ඩේටාබේස් එක මෙහෙම හැදුවා උබ කියපු විදිහට
stock transaction යන්නේ ස්ටොක් එකේ අයිටම් අයී ඩී එක අරගෙන
මේකේ ස්ටොක් එකක් විදිහට තව ඇඩ් වෙන්න ඕන OPTIONS මොනාද සුද්දා?
මම බඩු ස්ටොක් එකේ තියන ගානට වඩා අඩු කරන්න හැදුවොත් එහෙම කර්න්න බෑ කියල Error Notification එන විදිහත් දැම්මා