මචං මං මෙඩිකල් නුගේගොඩ්න් අරන් වෙහෙරහැර ආර්එම්වී එකේ රෙජිස්ටර් කරා දැන් දිනයක් හම්බවුනා රයිට්න් ටෙස්ට් එකට මේකයි ගැටළුව
මට ලර්නස් 3ක් හම්බඋනා ත්රීවිල්/බයික්/සහ කාර් තුනටම
වෙහෙරහැර ඉස්සරහා ලර්නස් එක 17500/=
ගේ ලගම ලර්නස් 25000/= ත්රීවිල් පුරැදු කරන්නෑ කිව්වා
පැලවත්තේ අලුතින් දාපු ලක්ෂරි ලර්නස් එක ඒක පට්ට උන් ලග විෂෙසයෙන් හදපු වාහන තියනවා ඉන්ස්ටුක්ටර්ටත් බේක් ක්ලච් අක්සිලේටර් තියපු ඩිමෝ ට්රයල් වර්ච්වල් යන්න පුළුවන් ඒකේ 40000ක් කියපි දැන්මං අතර මං වෙලා ඉන්නේ මොකද්ද උබලා හිතන්නේ හොද වෙහෙරහැර ලාබයි ඒත් දුර වැඩියි
පැලවත්ත එකට යන්න ආසයි ගනන් වැඩියි ගෙවල් ලග එකට ඔනේ වෙලාවක යන්න පුළුවන් ඒත් සැටිස් නෑ එයාලා මොකොද හිතන්ෙ මේ ගැන