ලර්නස් උදව්

TOPPI-WELENDA

Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    මචං මං මෙඩිකල් නුගේගොඩ්න් අරන් වෙහෙරහැර ආර්එම්වී එකේ රෙජිස්ටර් කරා දැන් දිනයක් හම්බවුනා රයිට්න් ටෙස්ට් එකට මේකයි ගැටළුව

    මට ලර්නස් 3ක් හම්බඋනා ත්‍රීවිල්/බයික්/සහ කාර් තුනටම

    වෙහෙරහැර ඉස්සරහා ලර්නස් එක 17500/=
    ගේ ලගම ලර්නස් 25000/= ත්‍රීවිල් පුරැදු කරන්නෑ කිව්වා
    පැලවත්තේ අලුතින් දාපු ලක්ෂරි ලර්නස් එක ඒක පට්ට උන් ලග විෂෙසයෙන් හදපු වාහන තියනවා ඉන්ස්ටුක්ටර්ටත් බේක් ක්ලච් අක්සිලේටර් තියපු ඩිමෝ ට්‍රයල් වර්ච්වල් යන්න පුළුවන් ඒකේ 40000ක් කියපි දැන්මං අතර මං වෙලා ඉන්නේ මොකද්ද උබලා හිතන්නේ හොද වෙහෙරහැර ලාබයි ඒත් දුර වැඩියි
    පැලවත්ත එකට යන්න ආසයි ගනන් වැඩියි ගෙවල් ලග එකට ඔනේ වෙලාවක යන්න පුළුවන් ඒත් සැටිස් නෑ එයාලා මොකොද හිතන්‍ෙ මේ ගැන

     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    පිස්සුද ඔය ගණන් දෙන්න.. ඔය වාහනයක් තියන යාලුවෙක් අල්ලගෙන පොඩි පිට්ටනි කෑල්ලකට දාල මුලින් වාහනෙ අතට පුරුදු කරගනින්. ඊට පස්සේ ඔය පොඩි කඳු කෑල්ලකට දාල clutch balance එක හදාගනින්. බයික්, 3 වීල් නම් ඉතින් ගේමක් ඇත්තෙම නෑනෙ.
     

    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    පිස්සුද ඔය ගණන් දෙන්න.. ඔය වාහනයක් තියන යාලුවෙක් අල්ලගෙන පොඩි පිට්ටනි කෑල්ලකට දාල මුලින් වාහනෙ අතට පුරුදු කරගනින්. ඊට පස්සේ ඔය පොඩි කඳු කෑල්ලකට දාල clutch balance එක හදාගනින්. බයික්, 3 වීල් නම් ඉතින් ගේමක් ඇත්තෙම නෑනෙ.

    කරන ජොබ් එකයි බිස්නස් නිසා වෙලාව අඩුයි යාළුවෝ සෙට් කර ගන්න වැඩේට ඒ මදිවට අනිත් උන්ගෙන් ඉල්ලන් පදින්න කැමති නෑ බං තෑන්කස් උපදෙස් වලට:love:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Virtual එකෙන් නම් වැඩක් වෙන්නේ නෑ. අනික් දෙකෙන් එකක් බලන්ඩ.
     

    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    චාරිකා ලර්නස් එකෙන් ත්‍රිවිල් නැතුව 14500 ගියේ... :rolleyes:

    කොහොමද බං ඉගැන්විල්ල හොදද? ගනන් වැඩි උනාට පැලවත්ත තැනට ආස හිතෙනවා බං ඒත පස්සේ සල්ලි අපරාදෙනේ කියලා හිතෙනවා:sorry:
     

    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    virtual trial ගිහින්නම් ලංකාවේ වාහන අරන් යන්න පුරුදු වෙන්න අමාරු වෙයි..:baffled:

    වර්චුවල් එකට අමතරව උන්ගේ ඇත්ත වාහනත් සුපිරි බං ඒකයි ආස හිතෙන්නේ පට්ට වියදමක් දරලා තියනවා ලර්නස් එක හදන්න:yes:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පිස්සුද ඔය ගණන් දෙන්න.. ඔය වාහනයක් තියන යාලුවෙක් අල්ලගෙන පොඩි පිට්ටනි කෑල්ලකට දාල මුලින් වාහනෙ අතට පුරුදු කරගනින්. ඊට පස්සේ ඔය පොඩි කඳු කෑල්ලකට දාල clutch balance එක හදාගනින්. බයික්, 3 වීල් නම් ඉතින් ගේමක් ඇත්තෙම නෑනෙ.

    Car ekak thiyaa bike ekakwat denawada bn thiyena ekek purudu wenna. dunnat huulla huullane denne :p
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කොහොමද බං ඉගැන්විල්ල හොදද? ගනන් වැඩි උනාට පැලවත්ත තැනට ආස හිතෙනවා බං ඒත පස්සේ සල්ලි අපරාදෙනේ කියලා හිතෙනවා:sorry:

    තුන් දෙනෙක් හිටියා.. මට අහු වුන කෙනා හොඳට ඉගැන්නුවා සැරත් නෑ... අනිත් දෙන්නම හරි නෑලු... වාසනාව තමයි ඉතින් :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබට rmv එකේ ෆීස් එක්කද ඔය ගණන් කිව්වේ ?
    new driving license with 3 classes or more එහෙමද

    පුරුදු වෙන්න්න

    clutch bike එකක් හොයන 8 ගහන්න 3rd එකට දාලා යන්න තරම් වේගෙන් යන්න ඒ එක්කම හදිස්සියේ නවත්තගන්න වගේ දේවල්

    ත්‍රීවීල් එකක් හයර් කරන ගෙවල් ලඟ කෙනෙක්ට හරි පොඩි ටෝල්කක් දාලා
    දවස් දෙකතුනකට උත් එක්කම ඉල්ලන් පුරුදු වෙයන් උගෙන්ම
    යන දුරට උට ගත්ම්න්ට් එක දියණ

    එක්සෑම් එක ලියල L බෝර්ඩ් දා ගෙන රෙන්ට් කාර් එකක් අරන් පුරුදු වෙයන්
    කාර් එකක් ගන්න හැබැයි ලයිසන් තියෙන එකෙක් ඉන්න වෙනවා

    ඔච්චරයි වැඩේ
    යට වාහන දෙකේ
    L හැඩයේ රිවර්ස් එක අනිත් අර උඩ කිව්වා ටිකම තමා පුරුදු වෙන්න තියෙන්නේ


    තව ක්ලච් බැලන්ස් තියන් කන්දක් යන හැටි ස්ලෝ එකේ ට්‍රැෆික් එකේ යන හැටි පුරුදු වෙයන්

    ඔච්චරයි පුති