ලර්නින්_ක්ලාස්_ගියෙමි..

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    ela machan. reps denna behelu "You have given out too much Reputation in the last 24 hours, try again later."
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හොඳට බැනුං අහල හොඳට ගුටි කාල ඩ්‍රයිවින් ඉගෙනගන්න එක තමයි හරි. එතකොට තමයි නියමෙට පිහිටන්නෙ :)
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙහෙමයි . උගන්නන ගුරාට බනින්න ගහන්න යන උන්ට කවදාවත් ඉගෙන ගන්න බැහැ. උබලට බැනල උගන්නනකොට තමයි ඒ වැරැද්ද අයෙත් නොකරන්නේ.

    යකෝ මම කොච්චර ටොකු කාල ඇති ද . මම ඉගෙන ගත්තේ CTB එකේ හද්ද පරණ ටකරන් බස් ලඩියකින්. යකෝ ඒවායේ ගියර් එක දාන්න අලි මස් කාල එන්න ඕනේ. එතරමටම තදයි. ක්ලච් එක ලොකු පුලියක් වගේ.

    පොඩ්ඩක් බැනුම් ඇහුවත් ගණන් ගණන් එපා. බනින්නේ තමන්ගේ හොඳට. ගොඩක් උගන්වන පොරවල් උගත් මිනිස්සු නොවෙයිනේ. එක නිසා අහන ඉන්න පුරුදු වෙයල්ලා.
     

    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..

    :rofl:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මම ලර්නස් ගියෙ නෑ නෙ :( එක හින්ද රස කතා නෑ :( :( , ට්‍රයල් දවසෙත් ඉන්ස්ට්‍රක්ටර් කියුව ගියර් දානව වේගෙ වෑඩීලු , ලොල් , හෙන හීමීටලු දාන්න ඕනෙ :( , ඔච්චරමයි උනෙ , බෑහෑල පට්ට අව්වෙ ආයෙ වේරහෑරට යන්න උනා අපේ වහනේ ගන්න :(

    මමත් එමම තමා. ඒ නිසා රස කතා නෑ. හැබැයි මට examiner කාරයා කිව්වේ "හෝව් හෝව්... 3 ඇති පුතා 4ට දන්න ඕන නෑ" :P