ලලන්කාවේ cringeම දේවල්

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මේ දවස් වල ලන්කාවේ cringema දේවල් social media වල

    1) come to dubai come to dubai habibi come to srilanka කියන ගෑණිගේ video එක

    2) ශුද්දො ශුද්දියෝ ලන්කාවේ කෑම උයන්න පුරුදු කරන videos

    3) sinhalen translate කරපු motivational videos අඩු කුලේ හු# tik tok දාන කොට

    4) හැම couple එකම travel with wife වෙන්න යන එක..

    5) හිගන්නන්ට දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා videos දාන ගොන් හු hut ටික

    තව මිස් උනානම් type කරන් යන්න
    සිංහලෙන් english උගන්නන බගෙට english දන්න tiktok හුත්තලා.
    සුදුවෙන ක්‍රීම් විකුනලා හංසමාලී වගේ දියුනු වෙන්න පුලුවන් කියලා cencer material තියෙන ක්‍රිම් විකුනන tiktok වෙසියෝ
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,864
    4,197
    113
    Cringe, toxic කියන ඒවයි සිංහල තේරුම මොකක්ද බන්
    කිරින්ග් කිරින්ග් ගෑවට ගොඩක් උන් දන්නෑ.හැමෝම කියනවට කියනවා.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    1666412785841.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    මා නම් ඔවැනි වීඩියෝ, පෝස්ට් දුටු සැණින් page එක පිටින්ම Hide all from ......කරලා දානවා.
     
    • Like
    Reactions: War Fighter

    ivn

    Active member
  • Apr 15, 2023
    230
    197
    43
    1) Couple Vlogs are the most cringiest ones. GF/BF ones are even cringier. They act like we public expect to see their life.
    They start with outing vlogs, then self pranks, then daily vlogs, Q and A like we care.

    2) Teenager guys with generational wealth, dad's defender, BMW showoffing trying to be motivational spunchies. They say "gemak gahnna" and so on but they haven't actually earned a dime by themselves. ( I'm not saying showoffing generational wealth a bad thing, but giving motivational speeches and advices is not qhat they qualified to do as they only inherited wealthg).

    3) Private uni guys and girls who insulting each and every gov uni protests not even realizing the reason behind protest.( They don't know if they don't pay sem fee on time they wouldn't even get into the lectures.

    4) Rappers who act like gangsters. They actually have no any threat other than maybe their parents scolding them to do proper job. Most of rap groupes act like they in gang war, under attack as they are in chicago.
    +
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    Cringe, toxic කියන ඒවයි සිංහල තේරුම මොකක්ද බන්
    Cringe - කියන්නෙ ෆිලින් එකක්, අපිට අපිව අපහසුතාවට පත්වෙද්දි එනවා වගෙ එකක්...

    උදා - උබ හිතපන්කො එකෙක් ස්ටෙජ් එකක් නැඟලා සිංදුවක් නැටුමක් කරනවා, පට්ටම බොග,
    අපි බලන් ඉන්න්වා, Cringe ෆීල් එක ඇවිත් අපි ඒ නටන/සිංදු කියන එකාට වෙන අපහසුතාව(embarrassment ) එක අපිට දැනෙවනා වගේ එකක්..

    සෙට් එකක් මැද්දෙ විහිලුවක් කරලා ඒක හරියට වැඩනොකරොත් එන Uncomfortable/ awkwardness වගෙ ෆීල් එකක්..
    අපිට තේරෙවා නුසුදුසු කියලා එහෙම කරොත්,
    අර කියන්නෙ "චාටර්" ෆීල් එකක්..
    වෙන එකෙක් කරන ක්‍රියාවක් වෙනුවෙන් අපිට ලැජ්ජාවක් වගෙ දැනෙන ෆීල් එක..


    toxic - මිනිහෙක් හැසිරීම හරි ආකල්ප හරි වෙන එකෙක්ට වදයක් වෙන එක.
    toxic relationship - මෙහෙ මිට්ටො ආදරේ කියලා කරන්නෙම ටොක්සික් වැඩ, කෙල්ලොන්ට/කොල්ලොන්ට නීති දානවා/ මෙන්ටලි ඇබියුස් කරනවා/ නිදහස සීමා කරනවා
    toxic work environment - ම්රවලා වැඩ ගන්නවා/ ස්ට්‍රෙස් කරනවා/ ඇගයීම් නැ, / ගෙවන්නෙ අඩුවෙන්/

    ඔය වගෙ,
    අපිට හරි වෙන අයට හරි අහිතකර වෙන ඕනෙම දෙයක් ටොක්සික් කියලා කියන්නෙ ඉතිං....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ට්‍රැවල් ව්ලොග් වල

    සිංහළු: ෆ්‍රොම් කන්ට්‍රි වෙයා යූ?
    පොරින: <රටේ නම කියනවා>
    සිංහළු: ආ ගුඩ් කන්ට්‍රි

    Proud to be a Siri lankan
     
    • Haha
    Reactions: ruchira55

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ට්‍රැවල් ව්ලොග් වල

    සිංහළු: ෆ්‍රොම් කන්ට්‍රි වෙයා යූ?
    පොරින: <රටේ නම කියනවා>
    සිංහළු: ආ ගුඩ් කන්ට්‍රි
    රුචිරය්යා හිතුවට වඩා මිනිස්සුන්ට රනිල් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා බුද්ධිමත් කෙනා එයා කියලා දැනට ඉන්න අයගේන් 🤗
     
    • Love
    Reactions: ruchira55

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    Lankawe influencer la ge content. Pizza Hut eke Melt walata dance karanawa Ara Melts Slize dehakata ganui pirimi. Nescafe hada hada natanawa, Marmite walata goo food recipt promote karanawa. Ara p voice ehekin katha karana couple ekak innawa un thama mini pettiyakata witharai content hadala netthe. Ara kalakanni saramak andan yana eka. Lankawe social media content kiyala 96% wage thiyenne cringe content. Havelock Food Studio mall ekata mama dakka kellek nikan kama dakala na wage content ekak karala thiyenawa.
     
    • Haha
    Reactions: Hasistranger