ලලිතක්කගේ`සිහින`අසපුව

Jan 9, 2012
152
7
0
ලලිතක්කගේ`සිහින`අසපුව

ලලී එක්ක එන්න ලලීගේ සිහින අසපුවට.:cool::cool:


ඔයාගේ මූඩ් එක ෆික්ස් කරන්න ලලී රෙඩි.... :):)


මධ්යම රාත්‍රියේ සීතලත් එක්ක නොනිදන දෑස් වලට එකම පිලියම :rolleyes::rolleyes:
:love:DJ ලලිතක්කා:love:
 
Jan 9, 2012
152
7
0
මුලින්ම අලුත් සින්හල සින්දුවක් අහමුද??? :frown:
ලව් එක කියගන්න බැරිව ලත වෙන කෙල්ලො කොල්ලෝ හැමෝටමයි මේක... :sorry::sorry:




නිල් තරුව හිනැහෙන හැන්දැවට
ඇස් වසා ගන්න මා ඉන්නම් අද
හිත සනසන රිදවන කදුලු කතා මැද
ඇස් අරින්නෙපා මා ඔබ ලග නැත.........
:(

 
Last edited:

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම ඉන්නේ සෙමි සය්කෝ මූඩ් ලලොක්කෝ .මේක දැක්කා විටරය් .තවත් මල පැන්නා..යකෝ ...
     
    Jan 9, 2012
    152
    7
    0
    මම ඉන්නේ සෙමි සය්කෝ මූඩ් ලලොක්කෝ .මේක දැක්කා විටරය් .තවත් මල පැන්නා..යකෝ ...

    කූල් එකේ ඉන්නකෝ මල්ලියෝ. අපි අද ඉන්නවා හෙට නෑ.
    රත්තරන් කදක් වගේ අම්ම තාත්තා ඉන්නව නම් කෙල්ලෙක් කොල්ලෙක් හම්බ වෙන දවසක හම්බ වෙයි කියල ඉන්න එකයි ඇත්තේ....


     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    lalithakke oyata husband ta wadiyenma adare hitenne eya monawa karaddida? oyage husband drama ehema direct karanawalu ne??