ලලිත්+අනුෂ_හිරේ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ඇයි බන්ධනාගාර බස් එකට නගින්න කලින් මාංචු දාපු අත්දෙක උස්සල ආයිබෝං කියල, බස් එකට නැගල දැල් අස්සෙන් ටටා කියන ආකාරයත් අපිට දැකගන්න පුලුවන් වෙයි නිව්ස් වලින්..

    :yes:ඒකට කියන්න ඕන ටටා පෙන්වනවා නෙමේ කොකා පෙන්වනවා කියලයි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :yes:ඒකට කියන්න ඕන ටටා පෙන්වනවා නෙමේ කොකා පෙන්වනවා කියලයි

    වටේ ගිය බඩුවකට නිපල් දෙක පෙනෙන නොපෙනන ගානට ටොප් එකයි. මාලු පාන් ගෙඩියෙ පලු දෙක පේන්න ටයිට් ට්‍රවුසස් එකයි ඇදන් ඕනෙ තැනක යන්න ලැජ්ජ නෑනෙ බං. ගමේ ගොඩේ අහින්සක කෙල්ලෙක්ට හුලගට ගවුම ඉස්සිලා දනහිස්ස පෙනුනත් ලැජ්ජ හිතෙනව. ඒ වගේ තමයි මේ ලොකු ලොකු හොරු හිනාවෙවී වීරයො වගේ හිරේට යනව. එෆ් සී අයිඩී යනව. පොල් ගෙඩියක් හොරකම් කරල අහුවෙච්ච එකා ලේන්සුවෙන් මූණ වහන් ලැජ්ජාවෙන් යනව.ඕක තමයි අපේ රටේ හැටි.:angry::angry:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    වටේ ගිය බඩුවකට නිපල් දෙක පෙනෙන නොපෙනන ගානට ටොප් එකයි. මාලු පාන් ගෙඩියෙ පලු දෙක පේන්න ටයිට් ට්‍රවුසස් එකයි ඇදන් ඕනෙ තැනක යන්න ලැජ්ජ නෑනෙ බං. ගමේ ගොඩේ අහින්සක කෙල්ලෙක්ට හුලගට ගවුම ඉස්සිලා දනහිස්ස පෙනුනත් ලැජ්ජ හිතෙනව. ඒ වගේ තමයි මේ ලොකු ලොකු හොරු හිනාවෙවී වීරයො වගේ හිරේට යනව. එෆ් සී අයිඩී යනව. පොල් ගෙඩියක් හොරකම් කරල අහුවෙච්ච එකා ලේන්සුවෙන් මූණ වහන් ලැජ්ජාවෙන් යනව.ඕක තමයි අපේ රටේ හැටි.:angry::angry:

    ඇත්තෙන්ම. ලැජ්ජ නහර කපාගත් දේශපාලුවෝ සහ ගෝල බාලයෝ හරි වීරකමක් කලා වගේ හිරිකිතයි