ලලිත් හා කූගන් වහා නිදහස් කරනු
පසුගිය 9 වෙනිදා යාපනයේදී පැහැර ගත් දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙක් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් දෙදෙනා වහාම නිදහස් කරන මෙන් අප ආණ්ඩුවට බල කර සිටිමු. එසේම ඔවුන් දෙදෙනා නිදහස් කර ගැනීම සඳහා හඬ නැගීම සඳහා මෙන්ම තමන්ගේ දේශපාලන ප්‍රතිවාදින් පැහැර ගනිමින්, මරා දමමින් ,හිරේ දමමින් ආණ්ඩුව යන මේ ඒකාධිපති ගමන වහාම නැවත්වීමට සඳහාත් සියලු දෙනා එක් විය යුතු බවත් ආඅණ්ඩුව මේ හඬට කන් නොදෙන්නේ නම් ප්රශ්නය ජාත්‍යන්තරය කරා ගෙන ගොස් ආණ්ඩුවට බල පෑම් කල යුතු බවත් අප කියා සිටිමු.
සටහන- ජාත්‍යන්තරය ගැන කියන විටම කකුල් වෙව්ලීමට පටන් ගෙන දේශද්‍රෝහින් යැයි චෝදනා කරන දේශපාලන විගඩමුන්ට කීමට ඇත්තේ තම සහෝදරයා පැහැරගෙන ගොස් මරා දමත්දී නිශ්ශබ්දව සිටිනවාට වඩා එය හොඳ බවයි.