ලලිත් හා කූගන් වහා නිදහස් කරනු

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ලලිත් හා කූගන් වහා නිදහස් කරනු

    පසුගිය 9 වෙනිදා යාපනයේදී පැහැර ගත් දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙක් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් දෙදෙනා වහාම නිදහස් කරන මෙන් අප ආණ්ඩුවට බල කර සිටිමු. එසේම ඔවුන් දෙදෙනා නිදහස් කර ගැනීම සඳහා හඬ නැගීම සඳහා මෙන්ම තමන්ගේ දේශපාලන ප්‍රතිවාදින් පැහැර ගනිමින්, මරා දමමින් ,හිරේ දමමින් ආණ්ඩුව යන මේ ඒකාධිපති ගමන වහාම නැවත්වීමට සඳහාත් සියලු දෙනා එක් විය යුතු බවත් ආඅණ්ඩුව මේ හඬට කන් නොදෙන්නේ නම් ප්‍රශ්නය ජාත්‍යන්තරය කරා ගෙන ගොස් ආණ්ඩුවට බල පෑම් කල යුතු බවත් අප කියා සිටිමු.

    සටහන- ජාත්‍යන්තරය ගැන කියන විටම කකුල් වෙව්ලීමට පටන් ගෙන දේශද්‍රෝහින් යැයි චෝදනා කරන දේශපාලන විගඩමුන්ට කීමට ඇත්තේ තම සහෝදරයා පැහැරගෙන ගොස් මරා දමත්දී නිශ්ශබ්දව සිටිනවාට වඩා එය හොඳ බවයි.
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    oya Kugan kiyana porawanam mata penne LTTE ekek wage hik

    lalith_kugan.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විලි ලැජ්ජාවක් නැද්ද යකෝ,දෙමල කොටින්ට කඩේ යන්ඩ :P:P
    ඔයිට වැඩිය හොදයි,ගලක් බැදගෙන ගගේ පැනපන් :P:lol::lol:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    yako mun denna pathala karayo 2k wage ne

    ape gewal paththe aluthen carpet karapu parwal wala mun2na nidhahas karunna keyala liyala thiyanawa..
    puduma gon hu***** inne,

    pare leuwa keyala munwa nidahas karanawanam monawa karunna barida,
    dan mun2na loweth nathuwa athi