ලව් අවුලක්

malakeliyai

Member
Jul 1, 2010
18
1
0
මචන්ලා මට පොඩි ගැටලුවක් තියනවා මට හොද උපදෙසක් දෙන්න මෙක ලව් අවුලක් මම මිට අවුරුදු 4 විතර පෙර ගමේම කෙල්ලකට ආදරය කලා එත් එයාටයි මටයි එ ආදරේ එකිනෙකාට කියාගන්න බැරි උනා .ඊට පස්සේ එයා කොල්ලො 3 එක්ක විතර යාලු වෙලා තියනවා එත් මම ආදරෙකලා . මට දැන් මට ගොඩක් ආදරය කරන කෙල්ලෙක් ඉන්නවා . එත් මට මතක් වෙන්නේම ඉස්සර වෙලා ආදරය කරපු කෙල්ලව මට හිතෙන්නේම එ කෙල්ලව ඔනිමයි කියලා නමුත් එ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා එත් එ කෙල්ල මම ගැන උවමනාවක් තියනවා කියලා මට දැනේනවා අනේ මිතුරනේ මම මොකද කරන්නනේ
 
  • Like
Reactions: dumasrc

malakeliyai

Member
Jul 1, 2010
18
1
0
dan enna kellata nam boot eka tyanna epa.awa balu wada

මම එ කෙල්ලටත් ගොඩක් ආදරෙයි එත් අර කෙල්ල හැමදාම දකිනවා ගෙවල් ගාව හින්දා මම මැරි මැරි උපදිනවා වගේ බන් :love:
 
rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
hmm man dannawa machan adare karama amathaka karanda hugak amarui thama
eth apita adare karana kenek hambenna hugak wasana karanda oni
api adare karana aye nan one tharam indi
api marry karanda oni apita adare karana kenek misak api adare karana kenek newei machan
dan inna kellata lan wenda try karapan,adare karanda try karapan
hugak welawata eyath ekkama idapan,ethakota eyata adare hithei. ;)
 
amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    hmm man dannawa machan adare karama amathaka karanda hugak amarui thama
    eth apita adare karana kenek hambenna hugak wasana karanda oni
    api adare karana aye nan one tharam indi
    api marry karanda oni apita adare karana kenek misak api adare karana kenek newei machan
    dan inna kellata lan wenda try karapan,adare karanda try karapan
    hugak welawata eyath ekkama idapan,ethakota eyata adare hithei. ;)

    aniwaryenma..
    uba ube kellata puluwan tharam lan weyan. aniwa hitha hada ganna puluwan wei...
     
    malakeliyai

    Member
    Jul 1, 2010
    18
    1
    0
    hmm man dannawa machan adare karama amathaka karanda hugak amarui thama
    eth apita adare karana kenek hambenna hugak wasana karanda oni
    api adare karana aye nan one tharam indi
    api marry karanda oni apita adare karana kenek misak api adare karana kenek newei machan
    dan inna kellata lan wenda try karapan,adare karanda try karapan
    hugak welawata eyath ekkama idapan,ethakota eyata adare hithei. ;)

    දැන් ඉන්න කෙල්ල මට ගොඩක් ආදරෙයි මචන් ගොඩක්ම එත් මම හිතේ එකක් තියාගන කරන හින්දා මට හිතෙන්නේ මම වංචාවක් කරනවා වගේ .
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    දැන් ඉන්න කෙල්ල මට ගොඩක් ආදරෙයි මචන් ගොඩක්ම එත් මම හිතේ එකක් තියාගන කරන හින්දා මට හිතෙන්නේ මම වංචාවක් කරනවා වගේ .
    a kellata digatama adare karapan machan :)
    ethakota anith ekkenawa amathak wei
    eyawa amathak karala dan ekkenawa lan karaganda try karapan:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    thamanta adare karana kellek innawa nam atha arinna epa yakoo......modyek wenna epa...thamanta adare karana kella ekka idapan..prashna adu wei..umbata passe kaleka therei...
     
    malakeliyai

    Member
    Jul 1, 2010
    18
    1
    0
    kellek nathuwa hitha hada gannawata wada kellek iddi hitha hada ganda lesi
    specially apita adare karana kellek
    api gana care karana kellek
    eyath ekkama kale gatha karankota anith ekkenawa amathaka karanda puluwan.:D

    ඔව් මචන් එක ඇත්ත එත් මචන් මස්සිනාලා අවුල් අපිට හම්බ වෙන්නේ මාසේකට දෙතුන් වතාවක් පරණ එක දවසට දෙපාරක් දකිනවා ගෙදර ලගින් යන එන හින්දා කතාකරන හින්දා
     
    Last edited: