Athitha siduwimak habai kata hari wadagath wewi bump :)
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Apr 3, 2014 #41 thilihare said: Athitha siduwimak habai kata hari wadagath wewi bump Click to expand...
DamN DoG Well-known member Jan 6, 2014 2,490 273 83 Kingdom of Solitude..!! Apr 3, 2014 #42 අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා. ඒ කෙනාව හම්බෙනකම් අපි අපේ වැඩ කරලා හොදින් ඉන්න ඕන ජීවිතේ පස්සට දුක් විදින්න තියාගන්නේ නැතුව. Click to expand... අනිවා. බූටක් කෑවම බිලා නාස්ති වෙනවට වඩා එකෙන් හොද පන්නරයක් අරන් ජිවිතේ කලින් හිටියටත් වඩා හොදින් හදාගන්න එක තමා කරන්න පුළුවන් හොදම දේ. එහෙම කරන්න පුළුවන් උනොත් දාල ගිය කෙල්ලොත් අනිවා පසුතැවිලි වෙනවා.
අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා. ඒ කෙනාව හම්බෙනකම් අපි අපේ වැඩ කරලා හොදින් ඉන්න ඕන ජීවිතේ පස්සට දුක් විදින්න තියාගන්නේ නැතුව. Click to expand... අනිවා. බූටක් කෑවම බිලා නාස්ති වෙනවට වඩා එකෙන් හොද පන්නරයක් අරන් ජිවිතේ කලින් හිටියටත් වඩා හොදින් හදාගන්න එක තමා කරන්න පුළුවන් හොදම දේ. එහෙම කරන්න පුළුවන් උනොත් දාල ගිය කෙල්ලොත් අනිවා පසුතැවිලි වෙනවා.