ලව්~කොල්ලො

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ඒක නිසා මම උබලටත් කියන්නේ මෙච්චරයි.
    අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා.
    ඒ කෙනාව හම්බෙනකම් අපි අපේ වැඩ කරලා හොදින් ඉන්න ඕන ජීවිතේ පස්සට දුක් විදින්න තියාගන්නේ නැතුව.
    තමන්ගේ කෙල්ලට,තමන්ගේ පවුලට තමන් ගැන කටක් ඇරලා කියන්න පුලුවන් හොද තැනකට එන්න ඕන.පේපර් කොලිෆිකේශන් නෑ කියන්නේ උගත් නෑ කියන එක නෙවෙයි.තමන්ට පුලුවන් පැත්ත හොයාගෙන ඒ පැත්තෙන් හොදට ඉස්සරහට යන්න ඕන.කවුරු දාලා ගියත් වැඩ හරියට වෙලාවට කරගන්න.ආදරේ කරන කෙනාට අවන්ක වෙන්න.වචනේ වචනේ විදිහට තියාගන්න.එතකොට අපේ ජීවිතේ ගොඩක් හොදින් ඉන්න පුලුවන්.කෙල්ලෙක් නෑ,කෙල්ල දාලා ගියා කියලා දුක් වෙන්න එපා.තමන්ගේ කෙනා කවදා හරි තමන්ට හම්බෙනවා කියන චේතනාව හිතේ තියන් ජීවිතේ ගොඩ යන්න.:yes:

    අනිවා.......:yes:

    ඒ වගේම Congratz කිව්ව...:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    meka raththaran ge thread ekakata mama dapu mage athdekeemak.......

    Originally Posted by sanjaya1975 View Post

    බොහොම ස්තුතියි මේ වගේ අර්ථවත් දෙයක් දැම්මට.

    මගේ ජීවිතය විනාශ වුනේ මගේ පළමු ආදරය නිසා. දැන් මට වයස 38යි. දැන් මම ජීවිතය ගොඩනගාගෙන ඉන්නේ. මට මගේම කියල ගෙයක් වාහනයක් තියෙනවා. හොඳ බිරිඳක් , පුතුන් දෙදෙනෙක් ඉන්නවා.

    මම ඉස්සෙල්ලම ආදරය කරේ සාමාන්‍ය පෙළ කරාට පස්සේ උසස් පෙළ පංති යන කාලේ. අක්කා කෙනෙකුට. එයාට කොල්ලෙක් ඉන්නවා කියල දැනගෙනත් මම හිතින් එයාට ආදරේ කරා. පන්ති නොපැවතුන එක දවසක මල්වත්තේදී මං එයාට ආදරේ ප්‍රකාශකරා. පුදුමය කියන්නේ එයාට කොල්ලෙක් ඉඳලත් මට කැමති උනා.

    එදා ඉදන් පංති කට් කර කර මම මල්වත්තේ, ෆිල්ම් හෝල්, වැව රවුමේ රස්තියාදු උනා. උසස්පෙළට ඔන්න මෙන්න තියෙද්දී ගෙදරට මේක අහුඋනා.

    අන්තිමට A/L Maths කරලා F හතරයි.

    මම ෆේල් උනාට පස්සේ එයා වෙන මුස්ලිම් කොල්ලෙක් බැඳගත්තා. මම මේ ලෝකේ තනිඋනා. (ඒ නිසා අදටත් මට මුස්ලිම් එවුන් පෙන්නන්න බැහැ.)

    හොදවෙලාවට (මගේ වාසනාවට) මට රත්තරන් යාලුවෝ ටිකක් හිටිය නිසා හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන් උනා.

    ආපසු මට මගේ ජීවිතය දිහා හැරිලා බලද්දී මටම දුකයි මගේ ජීවිතය මමම විනාශ කරගත්ත නේද කියලා.

    මමත් එළකිරි පොඩි එවුන්ට කියන්නේ, ඉගෙනගන්න කාලේදී ඉගෙනගනිල්ලා. පහුකාලේදී අපි හිතනවටත් වඩා හොඳ ලස්සන ගුණයහපත් කෙල්ලෙක් හොයාගන්න පුළුවන්. හොඳ ස්ථාවරයක් හදාගෙන අවුරුදු 30න් විතර කසාද බැඳපල්ලා.

    උඹලා සියලුදෙනාට තෙරුවන් සරණයි..........

    ඔව් සිරාවට බන්.කමක් නෑ බන් අපි බොරු නොකර කරා කියලා සතුටු වෙමු.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරා කතාව බං.. ආදරේ, ජීවිතේ, අනාගතේ ඔය හැම මගුලම තීරණය වෙන්නෙ තමන්ගෙ ඉගෙනීම මත තමා.. ඒක කෙලවගත්තොත් ගොඩ යන්න අමාරුයි..
    :yes:
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    kohomahari anthimeta umbata hariyana honda kenek hambunane bun... eka eka kiyana ewa gana hithanna epa. una dewal wenas karanna bane. eth ithin deela tiyena upades godak watinawa... specially a/l karana mallilata ehema. :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මචං අකිල. එක දෙයක් ගැන සතුටුයි . ඒකි උඹට අහවල් දේ කරන්න කියලත් උඹ ඒ වගේ දෙයක් නොකරපු එක ගැන :yes::yes: අනික් දේ තමා බං කෙල්ලෙක් දාලා ගියයි කියලා තමන්ව විනාස කරන් හරි යන්නේ නෑ (අරක්කු සිගරට්) ඒකෙන් තමන් ඉන්න තත්වෙනුත් පහළට වැටෙනවා මිසක් වෙච්ච දේවල් හරි යන්නේ නෑ. මොනවා වුනත් අධ්‍යාපනේ හරි විදියට දියුණු කරගෙන ජයෙන් ජය ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං අකිල. එක දෙයක් ගැන සතුටුයි . ඒකි උඹට අහවල් දේ කරන්න කියලත් උඹ ඒ වගේ දෙයක් නොකරපු එක ගැන :yes::yes: අනික් දේ තමා බං කෙල්ලෙක් දාලා ගියයි කියලා තමන්ව විනාස කරන් හරි යන්නේ නෑ (අරක්කු සිගරට්) ඒකෙන් තමන් ඉන්න තත්වෙනුත් පහළට වැටෙනවා මිසක් වෙච්ච දේවල් හරි යන්නේ නෑ. මොනවා වුනත් අධ්‍යාපනේ හරි විදියට දියුණු කරගෙන ජයෙන් ජය ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා :yes::yes:

    අහවල් දේ කරන්න නම් මාර ආසයි බන් ඒත් ඒ වැඩේ කරලා මගේ කරුමෙට මම මැරිලා ගියා.එතනින් එහාට මොකද වෙන්නේ කියනදේ හිතේ දුවන නිසයි මන් නිකන් ඉන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    මම මේක තනිකරම ලියන්නේ මගේ ජීවිතේ මට ලැබුණු අත්දැකීම් වලින්.මගේ ජීවිතේ මට වැරදුනු තැන් තව කෙනෙක්ට වෙනවාට මම ආස නැති නිසයි මේක මම එලකිරි එකට දාන්නේ.මේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ කොල්ලන්ට.කෙල්ලන්ටත් මේ කතාව වැදගත්.:confused:

    අපි හැමෝම විශේශ කෙනෙක්ට ගොඩක් ආදරේ කරනවා.
    සමහර වෙලාවට ඒක ඒ කෙනා දන්නවා හෝ නොදන්නවා වෙන්න පුලුවන්.ආදරේ කරන් යනකොට තමන්ගේ පැත්ත ගැන හොදට හිතන්න ඕන.
    තමන්ගේ පැත්ත කිව්වේ ඉගෙනීම.
    ඉස්කෝලේ හෝ වෙන යම් දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා ඇන්ඩ් ඒ සම්බන්ද වැඩ කවදාවත් කඩාකප්පල් කරගන්න එපා.
    තමන් කැමති,තමන්ට පුලුවන් පැත්තකින් අනාගතේට යන්න පාර කපා ගන්න ඕන දැන් ඉදන්ම.මම ඒ ලෙවල් කරනකොට කෙල්ලෙක්ට හිතෙන් ආදරේ කරා.මම කවදාවත් ඒක එයාට දැනෙන්නවත් තිබ්බේ නෑ.
    විභාගේ ලන් වෙලා මාස 4 වගේ තියෙද්දි මගේ එක්ක හොද මුන පෙන්නම් හිටපු වේසිගේ පුතෙක් ඒ කතාව ඒ කෙල්ලට කිව්වා.
    එදා ඉදන් ඒ කෙල්ල මගේ එක්ක කතා කරේ නෑ.මට මැරෙන්න තරම් දුකක් ආවා.පාඩම් කරන්න හිතක්වත් තිබ්බේ නෑ.මල විකාර වැඩ ගොඩක් කරා දුකට.අන්තිමේදි විභාගේ අනාගත්තා.:no:

    ඊට පස්සේ දෙවෙනි පාර කරනකොට කෙල්ලෙක් එක්ක යාලු උනා.ඒ කෙල්ල ටිකක් දුප්පත්.මම ක්ලාස් යන සල්ලි වලින් ඒ කෙල්ලව ක්ලාස් යැව්වා මම ක්ලාස් නොයා.
    ඊට පස්සේ ටික කාලේකින් ඒ කෙල්ල එයාගේ පරන කෙනා ගාවට යන්න ඕන කියලා එයා ගාවට ගියා.
    එතනින් පස්සේ ආපහු විභාගේ අනාගත්තා.
    ඊට පස්සේ ප්‍රයිවට් උපාධියක් කරන්න අත ගැහුවා.
    ඊට පස්සේ දාලා ගිය කෙල්ල ආපහු ආවා.පලවෙනි සෙමෙස්ටර් එක ලන් වෙද්දි ආපහු දාලා ගියා.ඒක මට කරගන්න බැරි උනා.මගේ ජීවිතේ තව වසරක් පස්සට ගියා:dull:.

    ටික කාලෙකින් කෙල්ලෙක් මාවම ඕන කියලා මගෙ ගාවට ආවා.ඒ කෙල්ල පට්ට බ්‍රයිට් කෙල්ලෙක්.ඒ ලෙවෙල් පලවෙනි පාරින් ලොවෙත් නැතුව පාස් හැබෑයි කැම්පස් යන්න ලකුනු ටිකක් මදි.
    දැන් ජොබ් එකක් කරනවා.ඒ කෙල්ල මට ඒ කෙල්ලගේ හැමදේම දීලා තියනවා."ඔයාට ඕන නම් මාව ගෑනියෙක් කරන්න අකිල" කියලා ඒ කෙල්ලගේ කටින් මට කියලා තියනවා.
    ඒ තරමට මට මාරම ආදරේයි.කෙල්ල මට වඩා උගත්.
    දෙයක් පැහැදිලි කරාම ඒක තේරුම් ගන්නවා.කලින් කෙල්ල දාලා ගියා කියලා මම බ්ව්වා,ගන්ජා ගැහුවා.මම කරපුවා කියන්න මට ලැජ්ජාවක් නෑ.දැන් ඉන්න කෙල්ල මගේ නරක හැම දෙයක්ම එයාගේ ආදරෙන් මාව හොද මිනිහෙක් කරා.දැන් මම කිසිම ජරාවක් කටේ තියන්නේ නෑ.මම දැන් ආපහු උපාධිය අලුතෙන් කරනවා.
    කෙල්ල මට එයාගේ හැම දේම දෙන්න ලැස්ති උනත් මට එයාට දෙන්න උගත් කමක්වත් නෑ.එක එක අයගෙන් කෙල්ල මට වඩා උගත් කියලා හින්ට් වදිනකොට මම කොච්චර අසරන වෙනවාද කියලා දන්නේ මගේ හිත විතරයි.
    ආපහු මම උපාධිය හොදට කරන්න අත ගැහුවා.
    මේ කෙල්ල මගේ ජීවිතේ මුල ඉදන්ම හම්බුනානම් මම අද හොද තැනක ඉන්නවා.ඒ කෙල්ලට මම හැමදාම ගොඩක් ආදරේ කරනවා.:love::love:

    ඒක නිසා මම උබලටත් කියන්නේ මෙච්චරයි.
    අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා.
    ඒ කෙනාව හම්බෙනකම් අපි අපේ වැඩ කරලා හොදින් ඉන්න ඕන ජීවිතේ පස්සට දුක් විදින්න තියාගන්නේ නැතුව.
    තමන්ගේ කෙල්ලට,තමන්ගේ පවුලට තමන් ගැන කටක් ඇරලා කියන්න පුලුවන් හොද තැනකට එන්න ඕන.පේපර් කොලිෆිකේශන් නෑ කියන්නේ උගත් නෑ කියන එක නෙවෙයි.තමන්ට පුලුවන් පැත්ත හොයාගෙන ඒ පැත්තෙන් හොදට ඉස්සරහට යන්න ඕන.කවුරු දාලා ගියත් වැඩ හරියට වෙලාවට කරගන්න.ආදරේ කරන කෙනාට අවන්ක වෙන්න.වචනේ වචනේ විදිහට තියාගන්න.එතකොට අපේ ජීවිතේ ගොඩක් හොදින් ඉන්න පුලුවන්.කෙල්ලෙක් නෑ,කෙල්ල දාලා ගියා කියලා දුක් වෙන්න එපා.තමන්ගේ කෙනා කවදා හරි තමන්ට හම්බෙනවා කියන චේතනාව හිතේ තියන් ජීවිතේ ගොඩ යන්න.:yes:

    aniwa... mage katawata godak samanai...
    wenasakata tiyenne mage wasanawakata pahuwela harii exam karagena mn balaporottu una facultyata enna puluwan una eka..
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...

    ඒක නිසා මම උබලටත් කියන්නේ මෙච්චරයි.
    අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා.
    ඒ කෙනාව හම්බෙනකම් අපි අපේ වැඩ කරලා හොදින් ඉන්න ඕන ජීවිතේ පස්සට දුක් විදින්න තියාගන්නේ නැතුව.
    තමන්ගේ කෙල්ලට,තමන්ගේ පවුලට තමන් ගැන කටක් ඇරලා කියන්න පුලුවන් හොද තැනකට එන්න ඕන.පේපර් කොලිෆිකේශන් නෑ කියන්නේ උගත් නෑ කියන එක නෙවෙයි.තමන්ට පුලුවන් පැත්ත හොයාගෙන ඒ පැත්තෙන් හොදට ඉස්සරහට යන්න ඕන.කවුරු දාලා ගියත් වැඩ හරියට වෙලාවට කරගන්න.ආදරේ කරන කෙනාට අවන්ක වෙන්න.වචනේ වචනේ විදිහට තියාගන්න.එතකොට අපේ ජීවිතේ ගොඩක් හොදින් ඉන්න පුලුවන්.කෙල්ලෙක් නෑ,කෙල්ල දාලා ගියා කියලා දුක් වෙන්න එපා.තමන්ගේ කෙනා කවදා හරි තමන්ට හම්බෙනවා කියන චේතනාව හිතේ තියන් ජීවිතේ ගොඩ යන්න.:yes:

    :yes: හරියට හරි සහෝ...:yes: