උඹලා තමන්ගෙ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවද? හරියට නිකන් ඔයා තමයි මගෙ මුලු ජීවිතේ ඔයා නැත්තන් මට ඉදලා වැඩක් නෑ වගේ. මට එහෙම කිසිම ෆීලින් එකක් එන්නෙ නෑනෙ
කෙල්ලත් හොදයි. කියන්න තරම් කිසි වරදකුත් නෑ.ඒ වුනාට මට ආදරේ කියලා හැගීමක් එන්නෙ නෑනෙ මචන්ලා. කෙල්ලගෙ හිත රිද්දන්න බැරි කමට කරන රගපෑමක් වගේ එකක් මං කරගෙන යන්නෙ. කතා කරද්දී වුනත් අකමැත්තෙන් මං කතා කරන්නෙ. මොකද්ද මං කරන්නෙ මේකට.