ලව් ගැන ප්‍රශ්නයක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    උඹලා තමන්ගෙ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවද? හරියට නිකන් ඔයා තමයි මගෙ මුලු ජීවිතේ ඔයා නැත්තන් මට ඉදලා වැඩක් නෑ වගේ. මට එහෙම කිසිම ෆීලින් එකක් එන්නෙ නෑනෙ :no: කෙල්ලත් හොදයි. කියන්න තරම් කිසි වරදකුත් නෑ.ඒ වුනාට මට ආදරේ කියලා හැගීමක් එන්නෙ නෑනෙ මචන්ලා. කෙල්ලගෙ හිත රිද්දන්න බැරි කමට කරන රගපෑමක් වගේ එකක් මං කරගෙන යන්නෙ. කතා කරද්දී වුනත් අකමැත්තෙන් මං කතා කරන්නෙ. මොකද්ද මං කරන්නෙ මේකට.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Attraction eka adu wela thiyenne.
    Love witharak Madi. Sex love dekama balance eke yanna ona natural widihata. Ehema thamai me nature eka hadila thiyenne.
    Sanskruthiya arawa mewa adala naha nature ekata. Ewa minissu hadagatta wikara standard ekak.
    Awul goday. Nature ekata ona api natural widihata inna. Api artificial widihata jeewath wela natural feelings expect karanna bari ekai
    Uba sex gannawa aththe artificial widihata porn balala. Ea witharak nemei kella geth loku awul athi sexually active nattan relationship eka dull wenna chances thiyenawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    බොලාට ලැබෙන එව්වයෙ වටිනාකමක් නෑ. අපිට හම්බුනොත් හම්බෙන්නෙ කට්ට වෙට්ට පිත්තල කල්ල කපටි අම්මන්ඩිලා. අන්තිමේ උන්ට තමා බඩ බැඳගෙන ලව් කරලා තියෙන්නෙ. 🤮

    Then tika kalayak detox karala balanna. Sathiyak sathi dekak.

    Namuth wadak naha ubage ea aduwa gaanita pura wanna bari nam.

    වට් ඊස් ඩෙටොක්ස්?
     
    • Haha
    Reactions: skylander

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    උඹලා තමන්ගෙ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවද? හරියට නිකන් ඔයා තමයි මගෙ මුලු ජීවිතේ ඔයා නැත්තන් මට ඉදලා වැඩක් නෑ වගේ. මට එහෙම කිසිම ෆීලින් එකක් එන්නෙ නෑනෙ :no: කෙල්ලත් හොදයි. කියන්න තරම් කිසි වරදකුත් නෑ.ඒ වුනාට මට ආදරේ කියලා හැගීමක් එන්නෙ නෑනෙ මචන්ලා. කෙල්ලගෙ හිත රිද්දන්න බැරි කමට කරන රගපෑමක් වගේ එකක් මං කරගෙන යන්නෙ. කතා කරද්දී වුනත් අකමැත්තෙන් මං කතා කරන්නෙ. මොකද්ද මං කරන්නෙ මේකට.
    I was in the same fucked up situation for some fucking long years. My advice to you is, get the fuck out of the relationship as soon as you can.

    It's not love, love hits in a different way

    Attraction eka adu wela thiyenne.
    Love witharak Madi. Sex love dekama balance eke yanna ona natural widihata. Ehema thamai me nature eka hadila thiyenne.
    Sanskruthiya arawa mewa adala naha nature ekata. Ewa minissu hadagatta wikara standard ekak.
    Awul goday. Nature ekata ona api natural widihata inna. Api artificial widihata jeewath wela natural feelings expect karanna bari ekai
    Uba sex gannawa aththe artificial widihata porn balala. Ea witharak nemei kella geth loku awul athi sexually active nattan relationship eka dull wenna chances thiyenawa.

    100%
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    බොලාට ලැබෙන එව්වයෙ වටිනාකමක් නෑ. අපිට හම්බුනොත් හම්බෙන්නෙ කට්ට වෙට්ට පිත්තල කල්ල කපටි අම්මන්ඩිලා. අන්තිමේ උන්ට තමා බඩ බැඳගෙන ලව් කරලා තියෙන්නෙ. 🤮

    වට් ඊස් ඩෙටොක්ස්?
    Dopamine detox. google!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹලා තමන්ගෙ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවද? හරියට නිකන් ඔයා තමයි මගෙ මුලු ජීවිතේ ඔයා නැත්තන් මට ඉදලා වැඩක් නෑ වගේ. මට එහෙම කිසිම ෆීලින් එකක් එන්නෙ නෑනෙ :no: කෙල්ලත් හොදයි. කියන්න තරම් කිසි වරදකුත් නෑ.ඒ වුනාට මට ආදරේ කියලා හැගීමක් එන්නෙ නෑනෙ මචන්ලා. කෙල්ලගෙ හිත රිද්දන්න බැරි කමට කරන රගපෑමක් වගේ එකක් මං කරගෙන යන්නෙ. කතා කරද්දී වුනත් අකමැත්තෙන් මං කතා කරන්නෙ. මොකද්ද මං කරන්නෙ මේකට.

    oya loku font seratama ubata hariyan @tupac97
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    oya loku font seratama ubata hariyan @tupac97
    ලව් කියලා හැගීමක් එන්නෙ නෑ කියලා තියෙන්නෙ ඔටු ලබ්බො. සෙක්ස් ෆීලින් නෑ කියලා ඔතන කියලා නෑනෙ. සිංහල තේරෙන්නෙ නැද්ද
     
    • Like
    Reactions: niyomax

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලව් කියලා හැගීමක් එන්නෙ නෑ කියලා තියෙන්නෙ ඔටු ලබ්බො. සෙක්ස් ෆීලින් නෑ කියලා ඔතන කියලා නෑනෙ. සිංහල තේරෙන්නෙ නැද්ද

    ඔටු ලබ්බො ithin mama sex feeling kiyala kohe hari kiuwada, ubata kella love feeling nethnam tupac ekka set weyan, ubata hari yanne kollo
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලව් කියන එක රාගයේ අග්‍ර ඵලයක්. ධර්මයට අනුව නං නැති තරමටම හොඳයි. දැන් තියෙන නිසා කරන්න දෙයක් නැහැ නමුත් උඹ ඔය ඉන්න විදිහ හොඳයි. බලෙන් ෆිලින්ග්ස් වැඩි කරන්න උවමනා නැහැ. කොහොමත් රිලේෂන්ෂිප් එකකදී පිරිමිය තමයි ගොඩක් වීක්. කෙල්ලෝ දේවල් ලොකුවට ඔලුවේ තියාගන්නෙ නැහැ. උන්ට තියෙන්නෙ සුරංගනා සීනි බෝල ලෝක. පිරිමියා බලාපොරොත්තු වෙන අවංක අරක මේක බ්ලා බ්ලා ආදරේ කියන එක කවදාවත් ලැබෙන්නෙ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන එකත් මෝඩ කමක්. හැබැයි ගැනු එහෙම උනාට උන් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ අපි උන්ගෙන් බලාපොරොත්තු වෙන එකම තමයි. සාදාරන නැහැ. ඒක නිසා ඕව සීරියස් ගන්න ඕන නැහැ. ඔය විදිහටම හිටපන්. හැබැයි කසාද බඳින්න නං ඉන්නෙ උවමනා එපාකම් හොයල බලන එක කරන්න ඕන. අන්‍යොන්‍ය අවබෝදයෙන් ජිවත් වෙන එක වැදගත්. මුනිච්චාවට හරි ආදරේ කරුණාව පෙන්නන්න ඕන. නැත්තන් එතන සාර්ථක ප්‍රශ්න නැති රිලෙෂන්ශිප් එකක් තියාගන්න බැහැ. පෝන් පුරුද්දත් ටික ටික නවත්තල දාපන්. ඒක මුළු ජීවිතේට ටෝක්සික්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Then tika kalayak detox karala balanna. Sathiyak sathi dekak.

    Namuth wadak naha ubage ea aduwa gaanita pura wanna bari nam.
    එතකොට මචන් අපි එදිනෙදා පාවිච්චි කරන device වලිනුත් අයින් වෙන්න ඕනෙද? එහෙම නම් ටිකක් අමාරුයි මචන් කරන වැඩත් එක්ක
    බොලාට ලැබෙන එව්වයෙ වටිනාකමක් නෑ. අපිට හම්බුනොත් හම්බෙන්නෙ කට්ට වෙට්ට පිත්තල කල්ල කපටි අම්මන්ඩිලා. අන්තිමේ උන්ට තමා බඩ බැඳගෙන ලව් කරලා තියෙන්නෙ. 🤮
    මටත් ඔහොම ඒවම සෙට් වෙලා තමයි අන්තිමේට හොද කෙල්ලෙක් සෙට් උනේ. ඒ වුනාට අගයක් නෑ :(
    I was in the same fucked up situation for some fucking long years. My advice to you is, get the fuck out of the relationship as soon as you can.

    It's not love, love hits in a different way
    what happened to you?
    ලව් කියන එක රාගයේ අග්‍ර ඵලයක්. ධර්මයට අනුව නං නැති තරමටම හොඳයි. දැන් තියෙන නිසා කරන්න දෙයක් නැහැ නමුත් උඹ ඔය ඉන්න විදිහ හොඳයි. බලෙන් ෆිලින්ග්ස් වැඩි කරන්න උවමනා නැහැ. කොහොමත් රිලේෂන්ෂිප් එකකදී පිරිමිය තමයි ගොඩක් වීක්. කෙල්ලෝ දේවල් ලොකුවට ඔලුවේ තියාගන්නෙ නැහැ. උන්ට තියෙන්නෙ සුරංගනා සීනි බෝල ලෝක. පිරිමියා බලාපොරොත්තු වෙන අවංක අරක මේක බ්ලා බ්ලා ආදරේ කියන එක කවදාවත් ලැබෙන්නෙ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන එකත් මෝඩ කමක්. හැබැයි ගැනු එහෙම උනාට උන් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ අපි උන්ගෙන් බලාපොරොත්තු වෙන එකම තමයි. සාදාරන නැහැ. ඒක නිසා ඕව සීරියස් ගන්න ඕන නැහැ. ඔය විදිහටම හිටපන්. හැබැයි කසාද බඳින්න නං ඉන්නෙ උවමනා එපාකම් හොයල බලන එක කරන්න ඕන. අන්‍යොන්‍ය අවබෝදයෙන් ජිවත් වෙන එක වැදගත්. මුනිච්චාවට හරි ආදරේ කරුණාව පෙන්නන්න ඕන. නැත්තන් එතන සාර්ථක ප්‍රශ්න නැති රිලෙෂන්ශිප් එකක් තියාගන්න බැහැ. පෝන් පුරුද්දත් ටික ටික නවත්තල දාපන්. ඒක මුළු ජීවිතේට ටෝක්සික්
    මගෙන් වෙන්න ඕනේ යුතුකම් ටික මම කරනවා. ඔය විදිහට හිතන එකත් ඒකට එක හේතුවක් වෙන්න ඇති මචන්. මම හැමවෙලේම හිතන්නෙ ආදරේ කියන්නෙ බොරු දෙයක් ඒක නිකන් අපි මේ හිතින් හදාගත්ත බැදීමක් කියල. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ පෝර්න් බලද්දී මට එහෙම හිතෙන්නෙ නැති එකනේ :(
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් කාලෙකට කලින් කෙල්ලෙක් එක්ක රිලෙශන්ෂිප් එකක හිටියා. මන් හිතන් හිටියෙත් ඒ girlට ලව් කියලා. ඒත් මට ඒ girl එක්ක හැමදාම උදේටයි හවසටයි කතා කරන්න ඕන කමක් තිබුනේ නෑ. කොහෙදි හරි මූණට මූණ මීට් වෙන්න යනවා වගේ තේරුනොත් මන් ඉක්මනට ඒ girlව මග ඇරලා නොදැක්ක වගේ යනවා. කෝල්ස්, ටෙක්ස්ට්ස් වලට කෝල් බැක් / රිප්ලයි කරන්න තරම් ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. මාස තුනක් වගේ යනකොට තමයි මට තේරුනේ මගේ හිතේ ඒ girl ගැන තියෙන්නේ attraction එකක් විතරයි, ඒකත් ඒ වෙනකොට නැති වෙලා ගිහින් කියලා. I ended it right then and there. Anyway, it seems like what you're experiencing is a similar one like i had.
     
    • Like
    Reactions: niyomax

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අලුත අලුත දෙවල් නැති වෙනකෙකුට ඔහොම වෙනවා. හැමදාම එකම දේ කරන්නෙ නැතුව වෙනස් වෙනස් දෙවල් කරන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    උඹලා තමන්ගෙ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවද? හරියට නිකන් ඔයා තමයි මගෙ මුලු ජීවිතේ ඔයා නැත්තන් මට ඉදලා වැඩක් නෑ වගේ. මට එහෙම කිසිම ෆීලින් එකක් එන්නෙ නෑනෙ :no: කෙල්ලත් හොදයි. කියන්න තරම් කිසි වරදකුත් නෑ.ඒ වුනාට මට ආදරේ කියලා හැගීමක් එන්නෙ නෑනෙ මචන්ලා. කෙල්ලගෙ හිත රිද්දන්න බැරි කමට කරන රගපෑමක් වගේ එකක් මං කරගෙන යන්නෙ. කතා කරද්දී වුනත් අකමැත්තෙන් මං කතා කරන්නෙ. මොකද්ද මං කරන්නෙ මේකට.
    බඩු ගහන ස්පා යන එක නතර කරපන්..
    උබේ හිත දුවනවා දකින දකින මල් පස්සේ :lol: