ලව් හුටපට part 2

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    real love ekakata boot thiyala cheat kaloth eke pala vipaaka aniwa return enawa me athmema. ehema wechcha unge kathaa man dakala thiyenawa godak
    අම්මෝ ඔව්. මමත් එකියක්ට කෙලවෙනකන් බලන් ඉන්නවා මේ. හැඳිගෑවිලම යන්ඩ ඕනෙ පවුල පිටින්ම.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචංලා මේකෙ ඉන්නවද කෙල්ලො රැලක් ආශ්‍රය කරලා පස්සෙ එකකට commit වෙලා හොඳ කසාද ජීවිත ගෙවන එවුන්

    marry karanna kalinuth kara. marry karalath 4k withara karanawa, married life ekath supiriyatama yanawa, kisima awulak neha. ai awulda???

    mawa dala giya ewun dan nannaththara wela, dan passen enawa apahu
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඔව් දන්න ඒවා කීපයක් තියෙනවා.


    1.කොල්ලත් වටේ ගියා, කෙල්ලත් එහෙමයි උන් දෙන්න සෙට් වෙලා බැන්දා. ළමයි දෙන්නෙක් ඉන්නවා දැන් අනිත් උන්ට වඩා හොඳට ඉන්නවා උන් දෙන්න. Understanding එක වෙන්න ඇති.

    2.හොඳ කෙල්ලෙක් සෙට් උනාම Loyal වෙනවා. හරි අඩුයි හැබැයි.