ලවු...ඉලවු...උදවු

daybreaker

Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    :love: :love: :love: මචංස්ලා මට පොඩි උදව්වක් ඕනෙ. නෑ.. නෑ... පොඩි නෙමේ ලොකූ උදව්වක්
    පොඩි Love:love: :love: ලවු කේස් එකක්.
    මේකයි වැඩේ....
    මගෙ අක්කා( මෙයාට අපි තිලිණි කියමුකො) කෙනෙක්... අක්කා කිව්වට ඒකිත් මගෙ වයසෙමයි... මට වෙන්නෙ නෑනා.
    ඒකි දැන් කොල්ලෙක් එක්ක(උට අපි දුලිත් කියමුකො) යාලුවෙලා ඉන්නෙ:love::love:. ඌ මගෙ යාලුවෙක්. මේකි කලින් යාලු වෙලා හිටපු එකත්(මුට අපි ධනුශ්ක කියමුකො) මගෙ හොද යාලුවෙක්.
    කලින් love එක කැඩිලා දැන් මාස 9ක් විතර වෙනවා. ඒක උන් දෙන්නගෙම කැමැත්තෙන් නැවත්තුවෙ.
    ඊට පස්සෙ තමා මේකි අනිත් එකක් එක්ක යාලු වුනෙ. දෙන්න සම්බන්ධය නැවත්වුවට දෙන්නම ඒක ගැන පසු තැවි තැවි තමා ඉඳලා තියෙන්නෙ
    Crying01.gif
    . මේකි මේ හැම දෙයක්ම මට කිව්වත් මේ ගැන කිව්වෙ නෑ. දෙන්නම ඒක නොකිව්වට ධනුශ්කයා FB එකේ හෙම ඒක ගැන wall post දැම්මා. හබැයි දෙන්නා පොඩ්ඩක් වත් කතා කලේ නෑ. හැබැයි කෙල්ලගෙ උපන්දිනය දවසෙ මූ wish කරලා හෙම තිබුනා. එච්චරයි.
    . ළඟකඳි ධනුශ්කයාට පොඩි කරදරයක් වෙලා මම නිකන් ඒක ගැන මේකිට කිව්වා. මොනා වුනත් පරණ Love එකනෙ.1 st LOVE එක අමතක කරන්න බෑනෙ ඉතින්
    kitty06.gif
    . එදා තමයි ඔන්න ගින්න ඇවිලුනෙ.

    මේකි දුලිතයත් එක්ක පැටලෙන්න කොට ධනුශ්කයගෙ seen එක ගැන මූ දැනන් හිටියෙ. ඔන්න ඊයෙ ධනුශ්කයා මේකිගෙ class එක ගාවට ඇවිල්ලා මේකිගෙන් ආපහු යාලුවෙන්න අහලා
    Happy4.gif
    . මළ හුට්ටප්පරයයි. මේකි ගෙදර ආපු වෙලවෙ ඉඳලා අඬනවා
    Crying02.gif
    Crying02.gif
    . මේකි මට කතා කරලා අහනවා " දැන් මම මොනාද කරන්නෙ කියලා" .... හුකා.. දැන් දීපන්කො පිළියම්. කවදා කාපු ටකරන්ද මේ...
    OhNo1.gif
    ඊයෙ මෙකී පැය ගානක්ම මේක ගැන මාත් එක්ක කිය කිය අඬනවා. මටත් හෙන අප්සට්. කොහොම හරි දුලිතයටත් මේක ගැන ආරංචි වෙලා. ඌත් ඒ අස්සෙ මට call කර කර උගෙ දුක කියනව
    Crying03.gif
    . ඌ මේකිට බොක්කෙන්ම love. ඌ මේකි හින්ද ගොඩක් දේවල් කැප කරලා තියෙනවා කියලා මම ඊයෙයි දන්නෙ. දුලිතයා හිතන්නෙ මම මුන් දෙන්නව ආපහු set කරන්න යනවා කියලා. ඌ දැන් මාත් එක්ක upset.

    කොටින්ම කිව්වොත් මේක දැන් තුන් කොන් ආදරයක්. මම ඒකෙ ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගෙ
    OhNo3.gif
    . අනේ මන්දා..... තිලිණිටත් දැන් මොනා කරනවද කියල හිතා ගන්න බෑලු. මේකි ආපහු ධනුශ්කයත් එක්ක සෙට් වෙන්න ඕනෙලු. හැබැයි දුලිතයව අමතක කරන එකත් මේකිට ප්‍රශ්නයක්. දෙන්නගෙන් කවුරු ‍තෝරගන්නනවද කියලා මෙයාට හිතා ගන්න බෑලු.
    DontKnow02.gif


    ඉතින් මේකි මගෙන් අහනවා "කොහොමද මේක දුලිත්ට තේරුම් කරන්නෙ කියලා".. මට මහ වදයක් . කනක් ඇහෙන්න නෑ...
    මම දැන් මොනාද මේකිට කියන්නෙ...

    මචංස්ලා දන්න එකෙක් ඉන්නවා නම් මට මේකිට දෙන්න හොඳ advice ටිකක් කියපන්කෝ . ලොකූ උදව්වක්.
    Happy10.gif
    Happy10.gif

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Dulithta wena athak balaganna kiyapan thawa nikan kale nasthi nokara. Kawawath balen thiya ganna ba.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mage adahasa nam okkotama kalin oyage akkata eka kelin thiranayak ganna puluwan vidiyata eyage hitha hadana eka oyata ayithi wenawa...... e wagema oya kiyana Dulithatath terum karala dunnoth hodai meka gena...... miniha buddhimath keneknam terum ganivi mekata virudda wela wedak nee kiyala......
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Iwara kala love aith mokatada othana lokuma awla hadala thiyenne danushka thama.... ahuwa kiyala aith adare karanna ona kiyala deyak nane... puluwan nam porata therum karala diya, eka parak tharaha wenna hethuwak thiyenna onane nathuwa nikan tharaha wenne nane
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    දෙන්නටම ශේප් එකකේ ෙකල්ල ගෙන් වැඩක් ගන්ඩ කියපන් ඔයවගේ කෙල්ලෝ ඕනෑතරම් ඉන්නවා ට්‍රයි එක්කක් දැම්මොත් උබටත් මොනවහරි කරගන්ඩ පුලුහන්
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    macho... kella wenas wena sulu charithayak.. eka hithak na.. monawa unath kollo dennama paw..uba karanna thiyana hodama de thamai, oya seen eken ain wena eka... nathnam uba naraka miniha wenawa..

    ekama solution eka: eka gei kama

    anagatha waakya: kella oya kollo dennagen ekkenekwawath badinne na..
     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    macho... kella wenas wena sulu charithayak.. eka hithak na.. monawa unath kollo dennama paw..uba karanna thiyana hodama de thamai, oya seen eken ain wena eka... nathnam uba naraka miniha wenawa..

    ekama solution eka: eka gei kama

    anagatha waakya: kella oya kollo dennagen ekkenekwawath badinne na..
    agreed :yes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    apo ban umbe nena patta chater ban.shik mehemath kello.dan yaluwela inna ekath ekka sathutin inna kiyapan.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Tika klayakata Dennagenma Ath wenna kiyanna....

    Anika oya oyage wedak balaganna . akkata Eyata one thiranayak gann kiyanna.

    Nettam dennama ekka yaluwenna.Dennath ekka Maruwen maruwata Horen ekuthu wenna!!!!!

    Ekata mobile phone 2 k one wei.NEttam Sim 2k danna puluwan phone ekak hoyagena Call waiting daganna kiyala oyage akkata kiyanna.

    Godak Welwata anik boy friend ahanna ida thyenwa.
    MOkada oya phone eka gath nette kiyala?

    Etokata akakta kiyanan kiyanna "ane ape amma Langa hiyane kiyala"(apo apita wada kellonta boru kiyanna puoluwan)

    Tika kalayak yankota Dennatama Epa wela Akkwa ataari.Etokata akkata Taniyen Adanna puluwan Love seen matak karakara

    Adivece:
    Thamta kelin tirayak ganna berinam.Denangenm Tika klayaka ath wenna.
    Anika Parana Giya dewal Aye passe duwawana kiyanne Akka jiwith kawadahari kadakappal karagannwa.
    Ekko akka ehema nettam boys denngen eknukata adare kepa karanna wenwa.
    eka tamai nitiya.

    Adraya kepakirimak netuwa geniyann beha.eka tamai loka sobawaya.

    love-cheat9.jpg

     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    තුක් විතරක් මේ වගේ ගැණු

    තුක් විතරක් මේ වගේ ගැණු.:angry::angry::angry::angry::angry: මේකිට තව ටික කාලෙකින් අයෙත් ධනුශ්කයාව එපා උනොත් මෙකි අයෙත් දුලිත් ගාවට යයිනේ.... උබත් ආතල් එකක් ගන්න බලපන්. මුන් වගේ උන්ට එහෙමයි කරන්න ඕනේ.
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    යන කෙල්ලට යන්න දෙන්න කියන්න. නැත්නම් වෙන්නේ. හැමෝම විදවන එකයි. ඒ දේ කරන්න බෑ, අමරුයි තමයි. ඒත් වෙන කරන්න දෙයක් නැහනේ.

    :yes::yes::yes:
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    මාත් හිතනවා... සුදු පූස් අයියේ කියන්නකො මේකට හොඳම solution එක...
     
    • Like
    Reactions: Dulanzz