ලවු...ඉලවු...උදවු

gim92

Member
Oct 11, 2010
781
45
0
ඔව් හොදේ...:rolleyes::rolleyes::love:බලන්න අපි කොච්චර සතුටින් ඉන්නවද???:P:P:P:love::love::D;)

ඔයාල දෙන්න නම් එහෙම ඇති ROMid :lol::lol::lol:.... එත් ඇයි මගේ comment එක ගාව ගත්තේ????:confused::confused::P:P
 

Sanomi

Member
Oct 18, 2008
38
3
0
Adare keyanae balen labarganna puluwan deyak nemai aath dan ooki karanae waradi wadak aaaki araka nawathuwa nam nwathuwa dan danushak ekka enna onae acharai !!
 

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
ඒකි ජරා ගෑනි.එක හිතක් නෑ.ධනුශ්කටත් එහෙමයි.:no::no::no::no:

2 කොල්ල පවු.:(:(:(:(
අරුන් දෙන්නා සෙට් උනත් ආපහු ලව් එක ස්තීර නෑ.:lol::lol::lol::lol:
2 කොල්ල හිත හොද අවංක එකෙක් වගේ.උගේ හිත හදපන්.:yes::yes::yes::yes:

අරුන් දෙන්නා වෙනම උන්ගේ එව්වා හදා ගනී :lol:
:lol::lol::lol::lol:
 
Aug 18, 2011
6,147
788
0
අඩේ කෙල්ල මොකා එක්ක සැට් වුනත් අන්තිමට වැරදිකාරයා වෙන්නේ තෝ තමයි :P ඒක නිසා පැත්තකට වෙලා ශෝ එක බලාගෙන හිටු
 

asantha1984

Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    okane kello hena chater jathiyak kiyannee......mata nam hithenne mehemai, palaweni ekaa ayema set unath, ayema tika kalekin affair eka nawaththala kella ayema wena ekak gaawata yai da danne naa......hoda wadee apee mooda yakkuntath bokken love karanna yanawata...:P
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    බින්දු;11011975 said:
    අඩේ කෙල්ල මොකා එක්ක සැට් වුනත් අන්තිමට වැරදිකාරයා වෙන්නේ තෝ තමයි :P ඒක නිසා පැත්තකට වෙලා ශෝ එක බලාගෙන හිටු

    eeka nam aththa......:yes: tho phone ekath off karala daala kohe hari palayan wadee settle wenakan....:P
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    විහිලුවට... සමාවෙන්න....:sorry::sorry:
    අයෙත් කරන්නේ නෑ.......:(:sorry::(

    මමත් කලේ විහිලු තමය් ROMid........ :lol::lol:
    සමාවෙන්න කියන්න ඔයා වැරදි කලේ නැහැනේ යාලු..:no::no:
    දැන් අර වෙනද ඉන්න පිස්සු ROmid වෙන්න....:yes::yes:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අම්මෝ සහෝදරය ඔය cousins ලගෙ ආදර හුටපට වලට පැටලෙන්න එපා......මට ඔහොම වැඩක් වෙලා, මගේ cousin ගෙ කෙල්ලගෙ අය්ය thug කෙනෙක් ලු. ඒ මිනිහ කිව්වනෙ මාව rape කරල මරනවයි කියල!:shocked::shocked::shocked::shocked::shocked:
     

    | 2k |

    Member
    Sep 25, 2011
    196
    52
    0
    | 2K Home |
    අම්මෝ සහෝදරය ඔය cousins ලගෙ ආදර හුටපට වලට පැටලෙන්න එපා......මට ඔහොම වැඩක් වෙලා, මගේ cousin ගෙ කෙල්ලගෙ අය්ය thug කෙනෙක් ලු. ඒ මිනිහ කිව්වනෙ මාව rape කරල මරනවයි කියල!:shocked::shocked::shocked::shocked::shocked:


    mokak Rape..???? :growl::rolleyes:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මට සෙට් කරපන්.:D

    මහ චපල කෙල්ලෙක් බන්.එක් තිරණයක ඉන්න බෑනේ.පව් අර දුලිත කියන කොල්ලා.මම දුලිත උනා නම් දන්නවා කරන දේ.:growl:

    උඹ උන්ගේ ප්‍රශ්න විසඳගන්න කියල පැත්තකට වෙලා හිටපන්.නැත්නම් අන්තිමේදි ඔක්කොම උන්ගේ කුණු උඹේ ඔලුවට පාත් වෙයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Dulithayata therum karala diyan aththa thathwe... ube akkage kamaththta ida diyan.. kisi tharahak wenne nathuwa prashne wisada ganin