ලවු ප්‍රස්නයක් උදවුවුවුවුවුවුවු ...................

Light_fury

Active member
  • Apr 7, 2019
    548
    81
    43
    කෙලින්ම අහන එක තමයි අවුල බං ,ලැජ්ජයි වගේ :D

    (දැන් උබලා බයින්න එපා ගැනී වගේ ලජ්ජා වෙන්න එපා කියලා )

    මම කලින් කවදාවත් එහෙම අහලා නැති නිසා පොඩි චකිතයක් , බයක් තියෙනවා

    බලමු උබලත් කියන්න වගේ ඕන මගුලක් වෙන්න අහනවා කෙලින්ම ..

    හැබැයි එයා කිව්වොත් .

    sorry මට කොල්ලෙක් ඉන්නවා
    sorry මම ඕවාට නැ

    කියලා :sorry:

    ආයේ මුණ දීලා ඉවරයි ,

    If she tells no, idk or I'm not upto don't give up fucker. Try again. :rolleyes::angry: she may overvalue herself. So please be patient and try again. But if she says a thing like "sorry, I have a bf" then it's upto you to decide.
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    liyum nan denna ynna epa mcho.. kelinma ahana eka thmi hodama vade. anith eka thmi set kiyala sure wenakan vadiiya hithata ganna ynna epa. kella hinavenwa eka nisa aniva mata kamati ati kiyala gedara adata wela kasadeth plan krnna hadanna epa. aduru athdakeem walin thmi me tika kiyanne
    anyway good luck! :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    කෙලින්ම අහන එක තමයි අවුල බං ,ලැජ්ජයි වගේ :D

    (දැන් උබලා බයින්න එපා ගැනී වගේ ලජ්ජා වෙන්න එපා කියලා )

    මම කලින් කවදාවත් එහෙම අහලා නැති නිසා පොඩි චකිතයක් , බයක් තියෙනවා

    බලමු උබලත් කියන්න වගේ ඕන මගුලක් වෙන්න අහනවා කෙලින්ම ..

    හැබැයි එයා කිව්වොත් .

    sorry මට කොල්ලෙක් ඉන්නවා
    sorry මම ඕවාට නැ

    කියලා :sorry:

    ආයේ මුණ දීලා ඉවරයි ,


    Ekita kollek innawa nam itin karanna deyak nane ban.
    Anika habai ooka ahanna kalin kella gana hodata hoyala balapan atthatama kollek innawada kiyala

    Habai hoda friendship ekak mulin thiyenna ona. Nathnam tikak amarui
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,570
    113
    Colombo
    කෙලින්ම අහන එක තමයි අවුල බං ,ලැජ්ජයි වගේ :D

    (දැන් උබලා බයින්න එපා ගැනී වගේ ලජ්ජා වෙන්න එපා කියලා )

    මම කලින් කවදාවත් එහෙම අහලා නැති නිසා පොඩි චකිතයක් , බයක් තියෙනවා

    බලමු උබලත් කියන්න වගේ ඕන මගුලක් වෙන්න අහනවා කෙලින්ම ..

    හැබැයි එයා කිව්වොත් .

    sorry මට කොල්ලෙක් ඉන්නවා
    sorry මම ඕවාට නැ

    කියලා :sorry:

    ආයේ මුණ දීලා ඉවරයි ,


    ඒ මොකද යකෝ මූන දීලා ඉවර
    ඒ කෙල්ල ඔය කියන ටික මහා හයියෙන් කෑගහලා මුලු රටටම ඇහෙන්න කියයි කියලා හිතුවද
    ඔහොම හිතුවොතින් ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න වෙන්නෙ නැහැ

    පොඩ්ඩක් ශේප් එකේ ගිහින් කතා කරපන් වැඩ කරන තැනක වගේ නිතර මීට් වෙන තැනක නම් දවස් දෙක තුනක් කතා කරලා පොඩ්ඩක් ශේප් එකේ අහපන්
    නිතර මීට් වෙන්නෙ නැත්නම් සහ උඹගෙ හිතේ අදහසක් තියේ කියලා ඒ කෙල්ලට පෙන්නලා හරි තියනවා නම් කතා කරලා අහපන් බන් 95%ක් කෙල්ලො බෑ කියනවා පස්සෙ දවස් කීපයක් ආපහු ආපහු අහන්න ඕන කැමතියි කියන්න.
    සාමාන්‍යෙන් යාලු ෆිට් එකක් වත් නැත්නම් ජීවිතේට කෙල්ලෙක් අහනකොටම කැමතියි කියන්නෙ නැහැ පොඩ්ඩක් පස්සෙන් ගිහින් නෝන්ඩි වෙලා අහගන්න ඕන

    යාලු වෙන්න කලින් ගිෆ්ට් දෙන්න එපා, ඒකි කැමති උනත් ගිෆ්ට් එක ආපහු දේවි උඹට. අනික 10ක වගේ ගිෆ්ට් එකක් කීයටවත් එපා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,649
    10,231
    113
    voucher deela moda vada karanna epa ! ube vayasa keeeyda ? keeveni love ekada? uba boot ekak kavama kohoma hasireyida kiyala hithaganna ba !
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avatar495046_24.gif


    උබේ 10,000න් කෙල්ල කොල්ලත් එක්ක ෂොපින් යයි.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කවුද බන් අද කාලේ ලියුම් දීලා කෙල්ලන්ගෙන් කැමැත්ත හන්නේ.. උපන්දිනේ දවසට ඕක දීලා, හදිසියේ වත් ඒකි උඹට කැමති නැති උනොත් ඒකිගේ උපන්දිනේම චාටර් වෙලා යනවා. උඹට ලව් එකත් නෑ, ඒකිට උපන්දිනෙත් නෑ. ඒ නිසා අහන එකක් දැන්ම ඩිරෙක්ට් අහපන්. හදිසියේ වත් ඒකි වැඩේට අකමැති උනොත් ඒකිට සතියක්ම කල් තියෙනව නේ හිත හදාගෙන උපන්දිනේ ජයටම කන්නත්.. ඇරත් කොල්ලෙක් ඩිරෙක්ට් වෙන තරමට අද කාලේ කෙල්ලො කැමතියි කියල කවුද එකියෙකුත් මට කිව්වා. ඒ නිසා අහන එකක් කෙලින් අහපන් ඔය ලියුම් කෑලි දෙනව වගේ ලපයි සිපයි වැඩ නොකර..
     
    • Like
    Reactions: Elysium

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    10ක් නම් වැඩි..අනික එක ගැලපෙන්නෙ ත් නැ..ඔයා ලස්සන වොච් එකක් අරගෙන දෙන්න.....චාම් ලස්සන එකක් 3500කට වගෙ ගන්න පුලුවන්...එක ගිෆ්ට් පැක් එකක් විදිහට දුන්නට ප්‍රශ්නයක් නැනෙ....කාර්ඩ් එකෙ පැත්තෙන් පොඩි පොකට් එකක් හදන්න හාර්ට් එකක් විදිහට..එකෙ ඇතුලෙ ලෙටර් එක දාලා රෝස මලකුත් එක්ක දෙන්න.....;)

    Me kiyala tynne Sara kella.... Watch ekak wage ekak deehan
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙලින්ම කෙල්ලෙගෙන් අහපන්. ලියුමක් දුන්නෝත් එකි ෂුවර් එකටම බෑ කියනවා. මචෝ මේ 2019. කෙල්ලන්ට ලියුම් දීලා කැමැත්ත ඇහුවේ දැනට අවුරුදු 20කටත් එහායින්.

    තැගි මොනවත් දෙන්න එපා. ඒකි බෑයි කිව්වොත් උබේ සල්ලි වතුරේ. කෙල්ලෝ වැඩිය ලොකු කරගන්න එපා. වැඩිය දෙන්න ගියොත් උන්ට එකේන් පේන්නේ උබ නිකමෙක් වගේ.

    අර රුපියල් දහදාහෙන් අවුරුද්දට අම්මටයි, තාත්තටයි ඇදුම් දෙක තුනක් අරන් දියන්.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ගොං වැඩ නොකර කෙලින්ම අහපං.
    එක්කො උපන්දිනේ උඹ ගොඩ
    එහෙම නැත්තන් ඒත් උඹ ගොඩ
     

    walabuwa

    Junior member
  • Jan 9, 2019
    126
    3
    18
    yako uba wage moda musalyek ... ahpan kelinma bari nam reson eka hapn kollek innwa da danne na ne oya gift denni liym dennaiyann epa yako ewa surngana loke love pirimyek wage wada karpna ba kiwwot kiypna kamk ne man baln innam kiyla ai daswa 2 kta passe ahpan cl karla.. sure wade goda own exprince yako mawa kiyanne passe kati una gaman tolak danna balpan godee gode yako itapsse atulma tami .........al the best