දැන් නම් මෙලොවේ රහක් නෑ superstar.. තාමත් මේවා බලනවනේ කියල හිතෙනවා මිනිස්සු.. දැන් සින්දු කියනවට වඩා judge board එකේ රඟපෑම් තමයි තියෙන්නේ.. මම superstar වලින් ආව උන්ගෙන්,
අමිල, ශිහාන්, මලිත්, සංක දිනෙත්, ප්‍රදීප් රංගන.. මුන් සෙට් එකේ සින්දු තවමත් අහනවා.. දක්ෂකම පෙන්නගන්න තැනක් ලැබුන උන් ටිකට.. ගොඩ ගියේ හැබැයි උන්ගේ හැකියාවෙන්..