ලසන්තලා වගේ සල්ලි හොයන්න
උබලා කැමති නැද්ද ලසන්තයයි උගේ සෙට් එකයි වගේ ඔන්ලයින් හොඳට වැඩ කරලා ගොඩ යන්න, කිරියෙත් වැඩිය නොකිවුවට මාසෙට ලක්ශ ගනන් ඔන්ලයින් ජොබ්ස් කරල හොයන අය ඉන්නවනේ
උන් වගේ මිලියන ගනන් ඕන නැහැ මාසෙට 50000ක් වගේ තිබ්බොත් මට නම් ඇති 
ඩිසයින් වගේ ක්‍රියේටිව් දේවල් නම් මට එච්චර බෑ මචංලා, ඊබේ සෙලිං වගේ නම් පුලුවන්,ඒත් එකම කොස්ස එක ඕර්ඩර් එකක්වත් එන්නෙ නෑ, photos ඩිස්ක්‍රිප්ශන් හොඳටම දැම්මත් එක සේල් එකක්වත් එන්නෙ නැහැ, කරුමෙද මන්ද බං,ඔන්ලයින් අඩ්රියන්ගෙ වැල සීන් එකත් කරා ඒත් ඒකෙන් තවම එක රුපියලක්වත් හම්බුනේ නෑ,සොෆ්ට්වෙයා ලයිසන් එහෙම විකුනන්න පුලුවන්ද ඊබේ එකේ? දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දීපන් මචන්,දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව, ගොඩක් හම්බ කරන එවුන් කිසිම දෙයක් කියන්නෙ නැහැ අර සෙට් එකේ උනුත් එහෙමයි, ඉන්න සෙට් එක ශෙයාර් කරගන්නවා අපි වගේ අලුත් උන්ව ගනන් ගන්නෙ නැ අපිව ජෝක් එකට ගන්නව....
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් උදව් කරපන්, පබ්ලික් දාන්න අකමැතිය් වගේ නම් මට පීඑම් එකක් දාන්න, ලොකු උදව්වක් මචංලා