අපිත් ආසයි බන් දැන්නම් මමත් පුල් ටයිම් බැහැලා ඉන්නේ බලමු මමත් ටාර්ගට් එකක් ගහගෙන වැඩ කරන්නේ ට්‍රයි එකක් දීලා බලමු . අපේ අවාසනාවට අපි ඉපදිලා තියෙන්නේ ලංකාවේ එකයි ලනකවේ ඉන්නේ ගොඩක් කුහකයෝ මගේ සයිට් කිහිපයක් තියෙනවා english මම එක පාරක් මගේ account එකෙන් ඒවා ගැන පොස්ට් කිහිපයක් දැම්මා සිංහල group වල එදායින් සතියකට පස්සේ ඉදන් හැමදාම ip දෙකක් 3කින් ලොග් වෙන්න හදනවා . ඔන්න ඕකයි ලංකාවේ තත්වේ . අපි ලංකාවේ වෙලත් පිටරට උන් වගේ වැඩ කරන්න වෙලා තියන්නේ . පසුගිය දවසක් මම කරපු සයිට් එකක් විකුණුවා , ගොඩක් උන් දන්නවා එක මගේ කියලා ඒකටත් ddos ගැහුවා එක දිගට සති 2ක් . ඔන්න ඕකයි ලංකාවේ තත්වේ. ඒක තේරුම් අරගෙන කරන දෙයක් කරපන් . කියන්න දේවල් නම් අනන්තයි වැඩක් නෑ කාලේ අපරාදේ.

මේකේ උන්ද ගැහුවේ ? නැත්නම් උබේ යාලුවොද? ෂික් ලැජ්ජයි බං අපේ රට ගැන නම්. ආකල්ප අතින් පට්ට පජාත රටක්, නොදියුණු රටවල උන්වත් මෙච්චර චාටර් නැතිව ඇති බං![]()
මේකේ උන්ද ගැහුවේ ? නැත්නම් උබේ යාලුවොද? ෂික් ලැජ්ජයි බං අපේ රට ගැන නම්. ආකල්ප අතින් පට්ට පජාත රටක්, නොදියුණු රටවල උන්වත් මෙච්චර චාටර් නැතිව ඇති බං![]()

ඒ අතින් වැඩක් නෑ කතා කරලා
එහෙම දන්නේ නෑ . fb එකේ අන්නත්වත් share කරලා තියෙනවා . එලකිරියේත් ත්‍රෙඩ් දාලා ඇති . වෙලාවකට මාර තරහක් එනවා මිනිස්සු ගැන .
Watenne natuwa karan yaman.. un balanne kakulen adinna thamai
එහෙම වැටෙන්නේ නෑ බන් ඒ උනාට දෙයක් ගොඩනගන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද . ඒ වගේ කට්ට කාලා හදාගන්න දේට කෙලින්න හදනකොට

He's doing adsense machn. But with a twist. Not whitehat though. He has about 400+ websites. I've personally seen them. Builtapps is something he started very recently. It's like 5% of his business
සහතිකයි මේ තමයි තිත්ත ඇත්ත මචංඅනිවාර්යෙන්ම මචන්. එත් උබ හිතනවද අපේ එවුන් ඉගෙන ගන්න ඕන කමක් තියන එවුන් කියලා. ලොල් තමයි එහෙනම්. නෑ බන්. අපේ එවුන්ට ඕන එක මාසෙන් කොටිපති දහස්පති යෝ වෙන්න. අඩුම PBN කිවුවාම ඒ මොකදද මචන් ඒ කියලා අහන ඩයල් තමයි වැඩි. අඩුම එක youtube video එකක්, එක blog එකක් කියවන්න උනන්දුවක් නෑ. ඒ වෙනුවෙන් කැපවෙන්න ඕන කමක් නෑ. ඇයි ඒ? වෙන මොනවාත් නෙවෙයි බන්. අමු කම්මැලි කම.![]()

Subcribed....
fiverr nisa anatha wela inne mea tike... math karapu akama waradda ekamma market place akakta kotu wela hitiya aka bn....
Odesk wage join wela hitiyanam iwarai![]()
He's doing adsense machn. But with a twist. Not whitehat though. He has about 400+ websites. I've personally seen them. Builtapps is something he started very recently. It's like 5% of his business
Exactly what i was saying. The guy is a fraud. Using black hat methods to earn money is fraud. It's because of dickheads like him companies like Google doesn't take us Sri Lankans seriously and restrict many services for us
If a tree wants to reach the sky, it's roots have to run to the depths of hell.
උබලා කැමති නැද්ද ලසන්තයයි උගේ සෙට් එකයි වගේ ඔන්ලයින් හොඳට වැඩ කරලා ගොඩ යන්න, කිරියෙත් වැඩිය නොකිවුවට මාසෙට ලක්ශ ගනන් ඔන්ලයින් ජොබ්ස් කරල හොයන අය ඉන්නවනේඋන් වගේ මිලියන ගනන් ඕන නැහැ මාසෙට 50000ක් වගේ තිබ්බොත් මට නම් ඇති
ඩිසයින් වගේ ක්‍රියේටිව් දේවල් නම් මට එච්චර බෑ මචංලා, ඊබේ සෙලිං වගේ නම් පුලුවන්,ඒත් එකම කොස්ස එක ඕර්ඩර් එකක්වත් එන්නෙ නෑ, photos ඩිස්ක්‍රිප්ශන් හොඳටම දැම්මත් එක සේල් එකක්වත් එන්නෙ නැහැ, කරුමෙද මන්ද බං,ඔන්ලයින් අඩ්‍රියන්ගෙ වැල සීන් එකත් කරා ඒත් ඒකෙන් තවම එක රුපියලක්වත් හම්බුනේ නෑ,සොෆ්ට්වෙයා ලයිසන් එහෙම විකුනන්න පුලුවන්ද ඊබේ එකේ? දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දීපන් මචන්,දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව, ගොඩක් හම්බ කරන එවුන් කිසිම දෙයක් කියන්නෙ නැහැ අර සෙට් එකේ උනුත් එහෙමයි, ඉන්න සෙට් එක ශෙයාර් කරගන්නවා අපි වගේ අලුත් උන්ව ගනන් ගන්නෙ නැ අපිව ජෝක් එකට ගන්නව....
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් උදව් කරපන්, පබ්ලික් දාන්න අකමැතිය් වගේ නම් මට පීඑම් එකක් දාන්න, ලොකු උදව්වක් මචංලා![]()
දවසක් අවුරුදු 12ක ලමයෙක් බීතෝවගෙන් ඇහුවලු ඔයා වගේ දක්ෂ සංගීතඤයෙක් වෙන්නෙ කොහොමද කියලා.
එතකොට බීතෝවන් කිව්වලු "මම ඔයාගේ වයසෙදි ඔය ප්‍රශ්නේ ඇහුවේ නෑ කියලා".

He's doing adsense machn. But with a twist. Not whitehat though. He has about 400+ websites. I've personally seen them. Builtapps is something he started very recently. It's like 5% of his business